BEAUTY💎

BEAUTY💎

❤️දිල්මි❤️
තවත් ආදර කතාවක් 💘

තිස්එක්වන දිගහැරුම ......


අදුර අතරින් වැටුනු එලියෙන් අතේ ලේ බින්දුව බින්දුව ලාවට බිමට වැටෙන පිහියක් අතේ තියාගෙන ඉන්න මූන දැකලා නෙ⁣හා ගැස්සුනා.........



💚.රුද්‍ර



රුද්‍ර අතත් උස්සගෙන නෙහා හිටිය පැත්තට ආවේ ගහන්න වගෙ..


ඔච්චර වෙලා සැහැල්ලුවෙන් හිටිය නෙහා කලබල වුනා...


එතනිං නැගිටින්න හැදුවත් නැගිටින්න බෑ....මොකද නෙහාව ගැටගැහුව නිසා....

අතත් උස්සගෙන ආව රුද්‍ර එකපාරටම නෙහාගේ ඇග උඩට කඩාගෙන වැටුනේ මල කදක් වැටෙනවා වගේ .....


💚" රුද්‍ර ..........රුද්‍ර ......... මො... මො ....කද උනේ.........රුද්‍ර .....නැගිටින්න.....අනේ රුද්‍ර නැගිටින්නකෝ මාවත් ගැටගහලා"


⁣⁣කොච්චර දැගලුවත් නෙහාට ගැලවෙන්න බැරි වුනා....නෙහා ගැලවෙන්න දගලද්දි එතනට ආවේ


•••••••••••••••••••••


💟" ඔශාද්......ශෙහා නංගි.....නිමාශ්...."


💖" සද්දයක් නෑනේ බං"


💟" අඩේ තොපි බුදිද......කෝ බං"


සවිරු ගියේ උඩම තිබුනු රහස් කාමරේට.....මොකද සවිරුලා එකතු වෙලා සෝහ්වා හොටෙල් එකෙන් ඔශාද්ගෙ ගෙදර රහස් කාමරේකට ගෙනාව නිසා.


💟" ර......ර.....රවියා........මෙහ වරෙං"


💖" මොකද යකෝ කෑගහන්නේ එකෙක් මැරිලා ව..............ඩොක්ටර් නිමාශ් "


💟" අඩේ එතකොට"


සවිරු එහෙම්මම කාමරේ පොත්රාක්කේ පැත්තකට කරලා රහස් කාමරේ දොර ඇරලා බැලුවත් ...............


••••••••••••••••••••••




💚" රුද්‍ර නැගිටින්න "


💙" නෙහා ප්‍රශ්නයක් නෑ නේද"


💚"නෑ ඔයාට රිදෙනවා ද?"


💙" හොස්පිටල් එකට ආවේ කොහොමද නෙහා ....කියන්න"


💚" සවිරු අයියයි රවී අයියායි ආවා ඔයා වැටුනනේ සිහිය නැතුව මැරිච්ච මිනිහෙක් වගේ"


💙" ආහ්........දැන් යමු ගෙදර මට හොදයි"


රුද්‍ර අතේ තිබුන කට්ට ගලවලා ඇදෙන් බැස්සා..


💚" ඒයි ඇදට නගිනවා තාම හොද නෑ"


රුද්‍ර එකපාරටම හැරිලා නෙහාගේ පැත්තට ආවා...


💚" ඔය .......ඔය......ඔය.... මොකද පැත්තකට වෙන්න"


⁣නෙහා ගිහින් ඇදෙන් ඉදගැස්සුනා....


💙" තමුසේ මගේ ප්ලෑන් ඔක්කොම විනාස කරනවා ඕයි..... පුලුවන් නම් ඉක්මනට යනවා මෙහෙන්.....හෙටම උනත් කමක් නෑ යනවා මෙහෙන්...."


රුද්‍ර නෙහාගේ නිකටත් මිරිිිිිිිිිකගෙන කියලා කොන්දටත් අත තියාගෙන එලියට ගියේ පිහිය ඇනිලා තුවාල වෙලා තිබුනු නිසා.......


⁣නෙහා එහෙමම නිමාශ් හොයාගෙන රෙස්ට් රූම් එකට ගියත් රුද්‍ර ඇවිල්ලා නෙහාව ඇදගෙන ගියා...


💙" නගිනවා"


පාරෙ ගියපු ටැක්සි එකක් නවත්තලා නෙහාව ඇතුලට තල්ලු කරා...


" මෝඩයා..........හ්හ් .....මට යන්න කිව්වා නේද ......බයවෙන්න එපා තව සති දෙකයි මම ඉන්නේ යනවා තමාා.....අතත් රිදෙනවා රිලා පෝතයෝ....... බලනවා රතු වෙලා"


💙" මොනවද බලන් ඉන්නේ බහිනවා"


⁣නෙහා ගස්සගෙන ගෙදරට ගියා...ගෙදර දොරවල් ලොක් කරලා තිබුනේ නැති නිසා ඇතුලට ගියා.....ඒත් කවුරුත් ගෙදර හිටියේ නෑ ......


⁣නෙහා කෙලින්ම රුද්‍රගේ කාමරේ ගිහින් ඇදට පැන්නා.....


" බඩගිනිත් එක්ක....බඩගින්නට වඩා ලොකුයි හිතේ ගින්න.....කමක් නෑ නිදාගන්නවා...වෙලාව අටයිනේ"



💙" ශිට් මුන්ගේ පෝනුත් වැඩ නෑනේ "


" හහ්.....පෝනුත් වැඩ නැද්ද....හැච හැච තමා"


රුද්‍ර රවීලට කෝල් ගත්තෙ කවුරුත් ගෙදර නැති නිසා....කුස්සියට ගිහින් බිත්තර බැදලා පාන් මැද්දට දාලා නූඩ්ලස් කප් එකකුත් අරගෙන කාමරෙට ගියා....යද්දි නෙහා නිදා......


💙" ඊයා බලනවකෝ ඕයි.....ඇදුමක්වත් මාරු කරලා නෑ....නිදි....කෑවෙත් නෑ....නේද"


රුද්‍ර ඇදෙ පැත්තක ඉදගෙන නෙහාගෙ අත දිහා බැලුවේ රතු වෙලා නිිිිසා......රුද්‍ර නෙහාගේ අත හීමීට පිරිමැද්දා .


💙" සොරි බං කෙල්ලේ තරහ ගියා තමා......විහිලුවට යන්න කිව්වේ ......හිත රිදුනද.......ඒත් ඉතිම් ඇයි හිත රිදෙන්නේ නේද......මම කවුරුවකුත් නෙවෙයිනේ ඔයාගේ"


එකපාරටම නෙහා නැගිට්ටා...

💚"අම්මී....ඇයි අනේ මේ මට බඩගිනි උයලද තීන්නේ"


💙" ඈ යකෝ මමද අම්මා"


💚" කවන්නකෝ අම්මි කාලෙකින් කැව්වේ නෑ....."


රුද්‍ර නූඩ්ල්ස් එක අරගෙන නෙහාට කැව්වා.....


💚"බඩපිරුනා වගේ....... ඇති "


රුද්‍ර වතුර එකකුත් පෙව්වා.....


💙" ඊයා ඔයි නැගිටලා ඇග හොදගන්නවා"


⁣නෙහාට කොහෙ ඇහෙන්නද හොදට නිදිනේ.....


💙" ශිට් මට අම්මා කිව්වා නේද "


රුද්‍ර ගිහින් කාලා පල්ලෙහා සෝපා එකේ වැටුනේ සවිරුලා එනකං කියලා.....


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


💖" අඩේ සවිරුවා දැන් මොකද කරන්නේ මොකද මේ වෙලි තියෙන්නේ මට නං මහ පැටලිල්ලක් මේ"


💟" දැන් රුද්‍රලා නෑ .......හලෝ මිස්....ඩොක්ටර් නෙහාරා එක්ක ආවා පේශන් කෝ?"


🌾" එයාලා ගියාා......."


💟" හරි තැන්ක්යූ මිස්"


💖" එතකොට එවුන් දෙන්නා ගෙදර......නිමාශ් හොස්පිටල් එකේ ....ඔශාදුයි,ශෙහායි කෝ දැන්"


💟" ඕ....ඕ...ඕ....බං මට නං.....සෝහ්වා .....ඉන්නවා කාමරෙ......අයියෝ....නිමාශ්ට සිහිය එනකල් ඉන්න වෙනවා මොනාහරි දැනගන්න"


💖" පෝනුත් වැඩ නෑ මුන්ගේ"


⁣💟" මම යනවා ගෙදර ....රුද්‍ර ගෙදර ඇත්තේ......උබ මෙතන හිටපං"


💖" හරි එහෙනම් පලයංකෝ"


සවිරු ගෙදර ගියේ රුද්‍ර බලන්න



•••••••••••••••••••


💟" රුද්‍ර ඇරපං දොර...."


💙" සවියා කෝ අරුං හොටෙල් එකේද.....උබලගේ පෝන් වැඩත් නෑ"


💟" වරෙං ඇතුලට ...කියන්න"


💙" ඇයි "


💟" මේකයි බං අපි සෝහ්වා එක්කරගෙන ආවා මෙහෙට....ඔයාව හොස්පිටල් එකෙන් දාලා එද්දි ඔශාදුයි,ශෙහායි,ඩොක්ටර් නිමාශුයි හිටියේ නෑ.....

අපේ කාමරේ නිමාශ් වැටිලා හිටියා....සෝහ්වා හිටියා කාමරේ....ඒත් ඔශාදයායි,ශෙහා නංගියි නෑ බං"


💙" මොකක්ද බං මේ වේන්්නේ මට නං පිස්සු වගේ ඔක්කොම පැටලිලා"


💟" ඔව් බං දැන් අරුන් දෙන්න ගැන දැනගන්න වෙන්නේ නිමාශ්ට සිහිය ආවම"


💙" රවියා හොස්පිටල් එකේද"


💟" ම්ම් ඔව් බං"




🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾


අදට ඇති ඔයාලටත් පැටලිලා වගේද......


මුුුල ඉදලා කතාව දෙන්නම් හොදේ.......


⁣මේ මේ කතාවලට වෝට් එකක් දෙනවද?


@dreamdiscussionontelegram කියලා තියන එක ක්ලික් කරලා වෝට් එකක් දෙන්න..


















⁣දෙන්න හොදේ...


පරිස්සමෙන් ඉන්න

මම

දිල්මි ✍️

💛💛💛💛💛💛💛💛💛💛💛💛


Report Page