BEAUTY💎

BEAUTY💎

❤️දිල්මි❤️
තවත් ආදර කතාවක්...



නර්ස් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියපු එතන හිටිය නිමාශ් දුවගෙන ගියා ...


••••••••••••••••••


💛" මේ අයියේ නෙහා ගෙදර හිටියද?".


💖" ඇයි''


💛" නෑ දැන් විනාඩි පැය බාගෙකට කලින් යන්න ගියේ....දවල් කඩේට ගියා කන්න ගේන්න ....ඒ වෙලාවේ ඉදල⁣ අමුතුවට හිටියේ"


💖' ම්ම් අනේ මන්දා "


රවී ආයෙමත් ගෙදර යන්න ගියේ නෙහා ගෙදරට ගියා කියපු නිසා....


⁣⁣ශෙහා ඇතුලට යද්දි නිමාශ් හිටියේ නැති නිසා එනකං හිටියේ කන්න


💛" කොහෙද නිමාශ් ගියේ...ඔය සර්ජරි එකක්වත් තිබුනද?'


❤️" මරු ඩොක්ටර්ස්ලා , ආන් උබලගේ කැප් "


💛" කෝ"


❤️" වටපිට බලන්නේ ගොබ්බියේ.....අර තුන්සිය හය අයිසීයූ රූම් එකේ"


💛" කොහෙද ඔලුව වැදුනේ "


❤" ඔලුව කොහෙ හරි වැදිලාතමා.....ඊට වඩා වෙඩි වැදිලා තිබුනා"


💛" ඇත්තද ඔයා කියන්නේ"


❤️" තෑගි තියේද බොරුවට"


💛" අඩේ සිරා ඕයි දැන්රවී අයියා ඇවිල්ලා ගියේ එයා දන්නෙත් නෑ ඒක"


❤️" නටන්නේ නැතුව කෝල් එකක් අරගන කියපං"



••••••••••••••••••••


💚" ආයි අතඇරලා දාන්න මාව....මම කීව්වනේ මම පැනලා යන්නේ නෑ"


🔪" කට වැඩී කෙම්ලේ...⁣ආය මාස දෙකකටවත් කැප්ට නැගිටින්න බෑ සුවර්............


💚" මොකක්ද කිව්වේ"


🔪" කිව්වේ ඇත්ත..... දැන් ඉන්නෙ ආසාන් එකේම තමා ඔයා එද්දි එයා ගියා ......ආදරේ නිසා තමා"


💚" එයා මට ආදරේ නෑ.......මමත් එහෙමයි"


🔪"මොනා හරි කමක් නෑ ......දැන් ආවනං ඉමු මෙහෙන් ...."


⁣නෙහාව කරුවල කාමරේට දාලා වැහුවා ..


💚"දේයියනෙ රුද්‍ර මොකද වෙලා තියෙන්නේ ඇයි එයා හොස්පිටල් එකේ ඉන්නවා කිව්වේ"


⁣නෙහා එතනම වාඩි වුනා....රුද්‍ර වෙනුවෙන් මෙයා ආවේ.......



••••••••••••••••


💖"ඔශාදයා.......සවියා....ඔක්කොම ඉවරයි "


💟" මොකද"


💖" රුද්‍ර හොස්පිටල් එකේ හොදටම අමාරුයි බාගෙට මැරිලා .හොයන්නවත් බෑ"


💗" දෙයියනේ රවීයා පිස්සුද උබට"


💖" නෙහාත් නෑ"


💙" මොකක්ද "


💖" රු....රුද්‍ර ......දෙයියනේ උබ හොදින් මචන්.......එතකොට අර හොස්පිටල් එකේ"


💙" ඒක රගපෑමක් විතරයි ....පස්සේ කියන්නම්....නෙහාට මොකද වෙලා තියෙන්නේ "


💖" ගෙදර යන්න ඇවිල්ලා ඒත් නෑ...නිමාශ්ගේ බයික් එක පාරක් අයිනෙන් හම්බවුනා..."


💙" මොකක්ද "


💖" ඔව්."


💙" එහෙනම් ඒ නෙහා කලින් කිඩ්නැප් කරපු එකේ පොටෝස්"


💗" මොකක්ද කියන්නේ"


💙" මේකයි.......මගේ ෆේස්ශීල්ඩ් එක දාගෙන...යූබින් තමා වොන් ලගට ගියේ.....මට එවපු පොටෝ නිසා බය හිතුනා ...කෙල්ලට මොනවහරි වෙයි කිිිියල..... ඒත් නෙහා අතුරුදන් වුනේ දැන් නම්..ඒ පොටෝස් කලින් පාර ඒවා......."


💟" ආහ්"


💙" හරී දැන් මේ නම්බරේ කොහෙද කියලා හොයපං........."


💟" අයියෝ රුද්‍ර සිම් එක අයින් කලා වගේ.....විනාශ කරලා වගේ.....දැන් පෙන්නුවා......බිලාස් එක ගහන තැන පෙන්නුුුුුුුුුවේ...දැන් අයින් වුනා......"


💙" හරී මම ගියා......ඔශාද් කවුරුහරි ගිහින් නෙහාවයි නිමාශ්වයි අරගෙන එන්න ගෙදරට.....පරිස්සම් කරන්න ඕන දෙන්නාව..."



රුද්‍ර කෙලින්ම ගියේ බිල්ඩින් එක හදන තැනට...... යද්දි රුද්‍ර දැක්කේ ........











ඔවු නෙහාව.....එයාට අරගෙන යනවා පොලව ඇතුලට


💙" වාව්....ශිට් මේකි මගේ ප්ලෑන්ස් කනවා ඔක්කොම ...හිටුකෝ"


රුද්‍ර හදාගත්ත ෆේස්ශීල්ඩ් එකකුත් දාගෙන සැක නෙහිතෙන විදියට ඇතුලට ගියා.....








💚" බඩගිනි .......මහන්සි ....කලන්නේ ....අයියෝ මොකද අප්පා මේ......කවුද ඔය....එන්න එපා......."


⁣කලුවර කපාගෙන වැටුනු පුංචි එලියෙන් ලාවට දැකපු මූන නිසා නෙහා ගැස්සුනා ...





හෙටයි අනිද්දායි අනිවා කතාව හොදේ........


පරිස්සමෙන් ඉන්න

මම

දිල්මි ✍️









Report Page