BEAUTY💎

BEAUTY💎

❤දිල්මි ❤
තවත් ආදර කතාවක්......


විසිනමවන දිගහැරුම .......



⁣වොන්ට තමන්ගෙ දුව ඕනෙනම්...තනියම එන්න කිව්වේ කැලෑවකට......රුද්‍රත් ගියා.



💙" හායි වොන් කොහොමද ඉතිම් "


" හැංගෙන්නේ නැතුව එලියට එනවා..."


💙" ඉස්සර වෙලා හැංගිලා සෙල්ලම් කරමුකෝ....."


" මහ ලොකු කැප්ටන් නේද ආ...එනවා ඉස්සරහට"'


💙" අපූ වෙන කියන්න කතාවක් ඇත්තෙම නැද්ද"


" කියපු නිසා තනියම ආවා.. මට මගේ දුවව දෙන්න"


💙" දුවව ඕනෙනම් ඇයි මගේ ළඟ ට එව්වේ "


" එව්වේ ඕන නිසා"


💙" තාත්තගේ කටමයි දුවටත් තියෙන්නේ"



••••••••••••••••••••••



💚" ඒ ශෙහා උබ හිටපං මම ගිහිල්ලා එන්නම් "


💛" මට බෑ ඕයි අද ලෙඩ්ඩුත් නෑ...මට බෑ මේක අස්සට වෙලා ඉන්න..."


💚" අද නිමාශුත් නෑනේ ඕයි"



Report Page