BEAUTY💎

BEAUTY💎

🔵දිල්මි🔵
තවත් ආදර කතාවක්

විසිහත්වන් දිගහැරුම .......



💙" පරන කෑම්ප් එකේ පිපිරීමකින් අපේ කෑම්ප් එකට අලුතෙන් ගෑනු ලමයෙක් එකතු වුනා........මේ එයාගේ පොටෝ එකක් ....එයාගෙ නම යොන් සෝ හ්වා........ "


💟" උබත් එක්ක හිටිය එකීනේ.....


💙" ඔවු.....⁣මේ ඉන්නේ කවුද කියලා දන්නවද?


💖" නෑ"


💗" ඔවු දන්නේ නෑ".


💙" සාජන් යෝන් සෝ වොන්ගෙ දුව.......එකම දුව.........මෙයා අපිත් එක්ක ඉදලා එයාගේ තාත්තට ඔත්තු දෙනවා......


💟"අඩේ මේකි "


💙" දවස් තුනකට විතර පස්සේ මැරිච්ච නෙහාරා ආයෙම ආවා.තනියම නෙවෙයි ඩොක්ටර් නිමාශ් එක්ක..ඩොක්ටර් නිමාශ්ව ඊට ගොඩක් කාලෙකට කලින්ඉදලා ඒ ගොල්ලො ළඟ තියාගෙන ඉදලා.......ඒ ඩොක්ටර් ශෙහාරා ලංකාවට දාලා එද්දි......... ඊට පස්සේ සෝහ්වා තාත්තට ඔත්තුව දුන්නා.........⁣ පරන ඩොක්ටර්ලා කෑම්ප් එකෙන් ගියාට පස්⁣සේ අලුත් ඩොක්ටර්ලා ආවා...... එදා අපිට නිවාඩුු හම්බුන දවසේ රෑ අපි හිටියේ ඔශාද් උබේ හොටෙල් එකේ........උදේ මම ඩොක්ටර් නෙහාරා හම්බවෙන්න ගියා.....එතකොට එයා කිව්වා කවුද බාත්රූම් එකේ හිටියා කියලා.........මම ඔශාද්ගෙන්ගන් එක ඉල්ලගෙන ගිහින් වෙඩි තියලා ඌව මැරුවා........මැරුවේ ඒ වෙලාවේ උට කෝල් එකක් ආවේ වොන් ගෙන් හින්දා........


එදා කෙල්ල අප්ශට් එකේ හිටිය නිසා මම එක්කරගෙන ගියාබීච් එකට එතකොට එයාගේ පෝන් එකට ආවේ එයාගේ පොටෝ . තේරෙනවනේ උබලට......... ඒකට කලබලවෙච්ච කෙල්ලව ශේප් කරගෙන ගමකට ගියා.........එතනිං අපිව කවුද වට කලා......එවුන්ට ගැහුවත් වැඩක් වුනේ නෑ .මොකද එතකොට නෙහා අතුරුදන් .........ඒකිව හොයන්න යද්දි තමා මටපමීටර් වෙච්ච වාහනේ හම්බවුනේ.......මේ තියෙන්නේ ඒකේ පොටෝ එකක්.......ඊට පස්සේ තමා නිවුස් බැලුවේ.......දැන් හරිනේ.....මම ඊයේ ගියේ⁣ වොන් පිටිපස්සෙන් ..... ඒත් අහුවුනේ වෙන වුන් ටිකක්....මම තරහට වුන්ට වෙඩි තියලා ආවා........


💗" හරි එතකොට දැන් කෙලින්ම අපිට තමා මේක බලපාන්නේ"


💙" හ්ම්.....අපි නිසානේ මූ හිරේට ගියේ"


💖" දැන් තියෙන්නේ එක වැඩයි.....වොන් කාරයාගේ දුව "


💙" අන්න හරි....දැන් අපි මේ වැඩේ කරලා මෙහෙන් යන්න ඕන."


💗" ඒක ඇත්ත අපි මේ වැඩේ කරලා කෙලින්ම අයින් වෙමු.....ආය නං එපා......"


💙" අයියෝ මේං බය වෙලා."


💗" දන්නවනේ වොන්ගෙ හැටි සුපිරි මොලේ....


💙" එතන මොල එකයි.....මෙතන මොල හතරයි"


💗" හරි හරි දැන්ම පටන් ගමු ...."


රුද්‍ර කට්ටිය එක්කම ටවුන් එකට ගියා......


💙" මේ සෝහ්වා ....කොහෙද ඉන්නේ...."


" ඔයාලාගේ හොටෙල් එකේ"


💙" හරිි මම එනවා.."


සෝහ් ලෑස්ති වුනේ රුද්‍ර එනවා කියපු නිසා.......


💖" කාමරේ අංකේ 90"


💗" කාමරේට කවුරුත් එන්නේ නෑ.මම කිව්වනේ ඒකේ මගේ යාලුවෙක් ඉන්නවා කිව්වා .කවුරුත් යන්න එපා කිව්වා....."


💙" හෙලෝ සෝහ්වා 90 කාමරේ ලගට එන්න"


⁣සෝහ්වා ඉක්මනට ආවේ එතනට.....


💙" ආ යමුද ඇතුලට "


" යමු...යමු"


රුද්‍ර කාමරේ ඇරලා සොහ්වා ඇතුළට යැව්වා.රුද්‍ර බාත්රූම් එකට ගිහින් ඔශාද්ගෙන් ඉල්ලගත්ත ලේන්සුව සාක්කුවෙ දාගෙන එලියට ආවා......


" මොකද බාත්රූම් එකට ගියේ හදිස්සියේම "


💙" මෙන්න මේකට"


රුද්‍ර සෝහ්වා ලගට ඇදලා අරගෙන ලේන්සුව නහයට තිබ්බා.ටික වෙලාවක් දගලපු සෝහ්වා එහෙමම ඇදට කඩාගෙන වැටුනා....


💙" ඕක ඇතුලේ නටනවද ...වරෙව් එලියට"


💗" හරි හරි ඉතිම්"


කට්ටිය එකතු වෙලා සෝහ්වා ඇදට තියලා ගැට ගැහුවා....


💙" බලපංකෝ ඇදුමේ හැටි ....ඔක්කොම එලියේ "



°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


💚" ඒයි ගොන් අලියෝ තමුසෙලා කොහෙද ඉන්නේ......කීයේ ඉදලද මේක අස්සේ ඉන්නේ තව පැය දෙකකින් නිමාශ් එනවා කිව්වා...අපිට යන්න ඕන...."


💗" අපොයි අමතක වුනා නේද රුද්‍ර "


💙" අනේ මේ කොහෙ යන්නද බං .හිටපං ගෙදර"


💚" ඒයි චිම්පන්සියා....තමු..."


රුද්‍ර කොල් එක කට් කරා....


💖" බලපං සත්තුවත්ත ඇමතුවා..."


💗" සවිරු,රවියා මේ දෙක දාගනිං.....කෙල්ලගේ පෝන් එක අරගෙන සිම් එක කඩලා විසිකරලා දාපං.....උබට පුලුවන් නේ හැක් කරලා විනාස කරපං සිම් එක හොයාගන්න බැරිවෙන්න...."


💖" බය වෙන්න දෙයක් නෑ"


රුද්‍ර ,ඔශාද් එක්කරගෙන ගෙදරට ගියා.....යද්දි පහට විතර ඇති වෙලාව ......ගේ ඇතුලෙන් කිසිම සද්දයක් නෑ........


💙" නෙහා........"

💗" ශෙහා......"


💙" අඩේ මුන් දෙන්නා......."


💗" මට නං දැන් බය හිතෙනවා....සෝහ්වාට කරපු දේ දැනගෙන කිඩ්නැප් කරාද මුන් දෙන්නව..."


රුද්‍ර නෙහාලව ගෙදර හැම තැනම හෙව්වා.......හොයලා හොයලා බැරිම තැන කෝලුත් ගත්තා........ම්හ් ඒත් නෑ....


💗" හතයි කාලයි වෙලාව...."


💙" නෑ බල්ලෝ අටයි කාලයි..."


💗" අඩේ ඔවුමයි....."


රුද්‍ර ඔශාදුත් එක්කරගෙන කාර් එකේ කී එකත් අරගෙන එලියට යද්දි දැකපු දේ නිසා දෙන්නගෙම ඇස් නලල කට කනේ.......


😀😀😀😀😀😀😀😀😀😀😀😀😀





මොනා වෙන්න ඇතිද කියන්න බලන්න........


ක්ලාස් වැඩක් තිබුනා ඒකයි පරක්කු වුනේ........


කතාවට ආදරේ අයට මමත් ආදරෙයි.......


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


පරිස්සමෙන් ඉන්න කට්ටිය.....

දැන් ඉස්කොලේ වැඩ වලට අවදානයත් දෙන්න හොදේ......

මම

දිල්මි ✍️



Report Page