BEAUTY💎

BEAUTY💎

🔘දිල්මි🔘
තවත් ආදර කතාවක් 💘


💗"රුද්‍ර නෑනේ තාම"


💖" එකනේ බං මූ කොහෙ ගියාද"


💟" මේ මූ ටික දවසක ඉදලා හරි අමුතුුුයි..උබලට දැනුනේ නැද්ද ?"


💗" මටනං දැනුනා....."


💖" හිටපං කෝල් එකක් ගන්න බලන්න ..."


💗" බලපං දැන් එලිවෙන්නත් ලගයි. ...."


💖" ස්ව්ච් ඕෆ්"


💟" ⁣අඩේ දැන් මොකද කරන්නේ ''


💗" බයවෙන්න දෙයක් නං නෑ..... හොදින් ඇති...."


💖" ම්ම්"


කොල්ලො තුන් දෙනාට බලාගෙන ඉදලම නින්ද ගියා.....



°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

💛" නැගිට්න්න කට්ටිය ........කො අෆ්ෆා නැගිටිනවලා......රුද්‍ර ආවේ නැද්ද තාම......."


💗" අනා නංගා කිරි හදලා....."


💛"ම්ම් හොදයිද"


💟"වරදක් නෑ....."


එකපාරටම දොරත් ඇරගෙන ආව් රුද්‍ර .......


💟' ඒයි මොකද ලේ පෙරාගෙන"


💙" මම වොශ් එකක් දාගෙන එන්නම්"


💗" නැවතියං....උබ හැමවෙලේම මගඅරිනවා නේද......කියපං මොකද වුනේ ?"


💙" අපිට ගොඩක් බරපතල ප්‍රශ්නයක් තියෙනවා.......විශේශයෙන් අපි හතර දෙනාට...."


💖" මොකක්ද "


💙" එක දෙයක්......නෑ තව පැයකින් යමල්ලා ප්ලේස් එකට මම ඔක්කොම කියන්නම් විස්තර ඇතුව..."


රුද්‍ර කෙලින්ම ගියේ කාමරේට . ටවල් එකත් පටලගෙන බාත්රූම් එක ඇතුලට ගියේ වොශ් එකක් දාගෙන යන්න ඕන නිසා.....

එකපාරටම ටබ් එකෙන් ඇහුනේ කෑගහන සද්දයක් ......


💚" ඊඊඊඊඊඊඊඊඊඊ.........................................................................................................................................."


ටබ් එකේ හිටිය නෙහා සෑහෙන වෙලාවක් කෑගැහුවා.......


බාත්රූම් එකෙන් එලියට පැනපු රුද්‍ර බයවෙච්ච පාර පල්ලෙහාටම දුවලා ගිහින් පැන්නේ ඔශාද්ගෙ ඇගට ......


💗' ආව් හරකෝ මගේ කොන්ද"


💙" හම්මෝ......ටයිම් බොම්බයක් කන අස්සේ පිපුරුවා වගේ "


💖" ඇයි"


💙" නෑහ් .....මොකුත් නෑ"


💟" කියපං උබ ⁣ඔච්චර බය වෙලා ඉන්නවා දැක්කමයි......"


⁣💖" ලැජ්ජා නැද්ද ඕයි කෙල්ලෙතේ ඉන්නවා මෙහෙ..පොඩි එකා වගේ ටවල් ඇදන් ගේ පුරා දුවන්නේ....


💙" හී...."


පඩිපෙල බැහැගෙන එන නෙහාව දැකලා රුද්‍ර ඔශාද්ගෙ පිටිපස්සට ගියා...


රුද්‍ර ඉන්නවා දැකපු නෙහා එහෙමම කුස්සියට දිව්වා.


💛" මොකද බං"


💚" නෑ......උදවුවක් දෙන්න ආවේ"


💛" කප් හයක් අරගෙන හෝදලා සෝස් දාන්නකෝ එහෙනම්"


💚⁣" හරිි මැඩම්"


නෙහයි,ශෙහායි එකතු වෙලා උයලා කෑම මේසෙන් තිබ්බා......


💚" කන්ඩෝ....."


💖" සුවද නම් මරු හොදේ"


💚" හම්.....මරු 👌 "


රුද්‍ර නාලා ඇවිල්ලා කෑ මේසෙන් වාඩි වුනා.....


💚" හී.."


💙" මොකද".


💛" ආ.....අද වැඩට යන්නේ නෑ අපි දෙන්නා"


💚" හම්....කමක් නෑනේ"


💖" එහෙනම් දෙන්නත් එකක් ගෙදරට වෙලා දොරවල් වහගෙන ඉන්න"


💚" අඩේ නිමාශ් ......."


💛" මොකද"


💚" ඊයේ රෑට බස් එකේ සෝල් සිටි ටුවර් එකක් යමු කිව්වා නේද"


💛" අඩේ"


💚" ඊයේ මැසේජ් ගොඩක් ආවනේ මම පොන් එක ඕෆ් කරා....එයා කියලා දන්නේ නැතුව..."


💛" මේ අද එන්නම් කියපං"


💚" මම මැසේජ් එකක් දැම්මා...බලමු"


💟" මේ බලපල්ලකෝ අපිව දාලා යන්න කල්පනාව"


💚" හී.....ඒම නෑ අපි ඔක්කොමලා යමු"



💙" අත ගාන්නෙ නැතුව කාපල්ලා මම යනවා හොදේ".



රුද්‍ර ඔශාද්ලත් එක්කරගෙන ගියේ එයාලගේ භූගත මඩුවට...ඒක ගැන දන්නේ මෙයාලා කිහිප දෙනෙක් විතරයි......


💖" දැන් වත් කියපං උබේ රහස් ටික"


💙" මේකයි....... මතකනේ එදා අපි වොන්ව අල්ලලා දුන්නා...... වීගෝ අපිට උදවු කරා........ වොන් හිරේට ගියා........මතකනේ"


💖" හරි ඉතිම්"




💙" මාස දෙකකට කලින් වොන් කාරයා හිරෙන් පැන්නා....පැනලා සතියකට පස්සේ වීගෝගෙ පවු⁣ලෙ අයව මරලා තිබුනා....."


💗" හම්"


රුද්‍ර මේසේ උඩ තිබුනු බෝඩ් එකේ අදින ගමන් පෙන්නුවා..


💙" එතකොට 05/03 වෙනිදා ලුතිනන් ඇක්සිඩන්ට් වුනා.......ස්වාභාවික අනතුරක් කියලා ප්‍රසිද්ද කරා....ඒත් මෙන්න මේ බුලට් එක ලුතිනන්ගගෙ හාට් එක ලගින් හම්බවුනා.....ලුතිනන් ඇක්සිඩන්ට් කරපු වාහනේ කෑල්ලක් අපිට හම්බවුන නිසා අපිට වැඩේ ලේසි වුනා.......මෙන්න ඒ කෑල්ල......මේ කෑල්ලට අදාල වාහනේ ලුතිනන් ඇක්සිඩන්ට් වෙන්න පැය හතරකට කලින් ඇක්සිඩන්ට් වෙලා කියලා කතාවක් ආරංචි වුනා.....යූබින් සීසීටීව් රෙකෝඩ් වගේම ඒ වාහනේ දාපු ගරාජ් එකේ සර්ච් එකේ හිටියා.....


💟" ඔව් මතකයි"


💙" ඒත් ඒක ගරජ් එකක් වගේ පිටට පේන්න තියන අවි ගබඩාවක්.....තහනම් අවි ගබඩාවක් ..... 05/07 අපි එතනිං පිටවෙච්ච ආයුධ වාහනයක් ඇල්ලුවා ......... ඒ ආයුධ ප්‍රවාහනය කරේ ලුතිනන් ඇක්සිඩන්ට් කරපු වාහනේමයි.....වාහනේ පාට වෙනස් කරා....ඒත් අයින් වෙච්ච කෑල්ල සෙට්කරන්න බැරි වෙලා මම ඒකෙන් තමා දැනගත්තේ...."


💖" ම්ම්"


💙" ම්ම් ඒ 05/27 වෙනිදා ගමකට ගිහින් කෑම්ප් එකට එනගමන් හිටිය වෛද්‍යවරු ප්‍රවාහනය කරපු අපේ වාහනේ ඇක්සිඩන්ට් වුනා.ඒකෙන් එක වෛද්‍යවරයෙක් මැරුනා...... ඒ ඇක්සිඩන්ට් එක කලේත් අර වාහනේමයි.......ඇක්සිඩන්ට් වෙච්ච වාහනේ පිටිපස්සසෙ රෝද වලට බුලට් දෙකක් වැදිලා තිබුනා.....මෙන්න ඒ බුලට් දෙක"


ලාච්චුවෙන් ගත්ත බුලට් දෙකක් රුද්‍ර මේසෙ උඩින් තිබ්බා...


💙" බුලට් තුනම සමානයි. ලුතිනන්ගගේ එකයි,ඩොක්ටර්ලාගේ දෙකයි...''


💗"අඩේ"


💙" ටික කාලයක් සාමකාමිව තිබුනා....... තමන්ගෙ රටවල් වලට යවපු වෛද්‍යවරු ආයෙම ආවා...... ඒත් එක්කම ඩොක්ටර් නෙහාරා මැරුනා .....ටික දවසකට පස්සේ පරන කෑම්ප් බිල්ඩින් එකක පිපිරීමකින්........




⁣🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾


⁣බෝනස් එකක් දෙන්නම් හොදේ.........


කවර් ⁣එක වෙනස් කරා......


පරිස්සමෙන් ඉන්න කට්ටිය

මම

දිල්මි ✍️










Report Page