BEAUTY💎

BEAUTY💎

❤dilmi❤
තවත් ආදර කතාවක් 💘


ඉස්සරහින් ආව වාහනේ හයියෙන් බ්රේක් එක් ගැහුවේ නෙහාගෙයි නිමාශ්ගෙයි ඔන්න මෙන්න වගේ ඇවිල්ලා .

❤" නෙහා අර මිනිස්සු "


💚" නිමාශ් ......🏃 🏃 දුවමු"


❤" ඕන නෑ ඔහොම ඉන්න"


"වාව් කෙල්ලේ පැනලා යන්න නේද හැදුවේ.ඒ මදිවට මටත් ගැහුවා නේද.මොනා වුනත් සෝ සෙක්සි ලුක් ආ......."

❤" නෙහා පස්සට වෙනවා"


💚" හරී😞"


එකපාරටම ඒ මිනිහා ළගට පැනපු නිමාශ් ගහගෙන ගහගෙන ගියා.


වාහනෙන් බැහැපු තව මනුස්සයෙක් ඇවිල්ලා නෙහාට අත තිබ්බා විතරයි ඒ මිනිහා ලේ පෙරාගෙන වැටුනේ වෙඩි සද්දෙකුත් එක්ක.

💚" රුද්‍ර "


💙" නෙහා ප්‍රශ්නයක් නෑ නේද?"


💚" නෑ"


💙" නිමාශ් හොදින් නේද නගින්න වාහනේට ගිහින් දෙන්නම"


••••••••••••••••••••••••••


💛" නෙහා....දෙයියනේ කෙල්ලේ ඔයා එතකොට අර මැරුනෙ .......නෑ නෑ දැන් හරි ඔයා ආවනේ......"


💚" මැරුනා"

⁣නෙහාට ශෙහා විස්තර ඔක්කොම කිව්වා

රවී කෑම්ප් එකේ හිටියේ නෑ.⁣සවිරුයි,ඔශාදුයි ඒ ගොල්ලොගෙ මොකක්ද වැඩක් කර කර ඉදලා තියෙන්නේ ඒ නිසා නෙහා කෑම්ප් එක වටේම ඇවිදලා රුද්‍ර හොයාගෙන ගියා.


💚" 😲😲"


💙" කන අස්සේ බෝම්බයක් පිපුරුවා වගේ අඩේ"


💚" හී ඒක නෙවෙයි මම මැරුනා කිව්වේ ඇත්තද "


💙" හම්."


💚 " ඇඩුවද"


💙" හරක් මැරුනම අඩන්නේ හරකගෙ අයිතිකාරයා නෙ ඉතිම් අපි මොකටද අඩන්නේ "


💚 " ඔයා නෙවෙයිද අයිතිකාරයා "


💙" මොකක් 😯"


💚" ඇයි අනෙ ඔයානේ මෙතන ඉන්න ලොක්කා.එතකොට ඔයා තමා මෙතන ඉන්න අනික් බත් කන හරක්ගේ අයිතිකරයා මම නැතුව "


💙" ඔයා නැතුව කිව්වේ "


💚" මම බත් කන හරකෙක් නෙවෙයිනේ 😋"


💙' ඇත්තද "


💚" 😆"


💙" මම නම් දැනගෙන හිටියා ඔයා මැරිලා නෑ කියලා"


💚"ඒ කොහොමද😯"

ඉඳගෙන හිටිය බැම්මෙන් බිමට පැනපු රුද්‍ර නෙහාගේ දකුනු කකුලේ මහපට ඇගිල්ල ළඟ තියන පොඩි කැපුමක් පෙන්නුවා.


💙 " ඔය සුන්දර ශරීරයේ තියන මේ කැපුම නිසා"


💚' ඔය ස්කාර් එක පුංචි කාලේ කැපිච්ච එකකට මැහුම් දාපු එකක් .....ආ ටිකක් ඉනන් මේ පුංචි මාර්ක් එක කොහොමද දැක්කේ ".


💙'' ඕවා දැකලා හුග කල් .. අර හොස්පිටල් හිටිය දවස්වල "

නෙහා අත් දෙකෙන් තමන්ගේ ඇග වහගත්තා.

💚" මටත් නොදැනෙන්න මාව රේප් කරලද දන්නේ නෑ".


💙" නොදකිං වලත්ත හිත. ගිහින් ඇදුමක් දාගෙන එනවා .මම කියලා තියනවා කොටට අදින්න එපා කියලා ...... ඒයි තමුසේ ඕක ඇදගෙන කෑම්ප් එක වටේ ගියාද......කියනවා.......ශිට් උබට කිව්වට තේරෙන්නෙ නෑ ....නැහැදිච්ච කම.....බලපං උඩටත් නෑ යටටත් නැ......."

රුද්‍ර නෙහාගේ කන මිරිකගෙන හිටියා.


💚"ඇත්තද ආ.......තමුසේ මාව බේරගන්න එයි කියලා කොච්චර බලන් හිටියද.......රේප් නොකරපු ටික විතරයි තමුසෙලා ගැන අහලා......අපරාදේ මට ඔක්කොම කියන්න තිබ්බේ .......නිමාශ් හිටියේ නැත්තං මේ වෙනකොට ඉතිරු වෙන්නේ මැ⁣රෙන එක විතරයි ......"

ඇස් දෙකේ කදුලු පුරවගෙන නෙහා එතනට ආව සවිරුටත් ගස්සගෙන එතනිං ගියා...


💟"ඔයාව බලනන් ආවේ ආරංචි වුනා ආවා කියලා......."


💙" ඉඳගනින් මෙතනිං"


💟" ඒක නෙවෙයි උබ මොකක්ද රවියට කිව්වේ ඒකි උබේ කියලා....ආන් ඌත් ගියා කොහෙද?


••••••••••••••••••••••••••


💛"⁣නෙහා නැගිටින්න , "


💚" බෑ දැන්ම"


💛" මේ ආයෙත උබව මරලා දාලා යයි හුදෙ"


💚" ඒවා හදේ"


💛" ඉක්මනට එන්න පල්ලෙහාට"


⁣නෙහා කොන්ඩේත් ගුලියක් ගහගෙන පල්ලෙහාට යද්දි එකපාරටම රුද්‍රගේ ඇගේ හැප්පුනා . රුද්‍ර ඒ වෙලාවේ මීටින් රූම් එකට යන ගමන් හිටියේ තමන්ගේ කන්ඩායමත් එක්ක.

💚" සොරි කැප් රුද්‍ර "


💚" ආ රවී අයියේ"


💖" ශ් ශ්"


💚" එන්න අරහෙට යමු"


💙"නෙහා යනවා මෙතනිං"


••••••••••••••••••••••••••



💚" මට එන්න කිව්වද 😞"


💙" ඇතුලට ඇවිල්ලා වාඩිවෙන්න"


💚" හලී, ඇයි "


💙" ඔයාව කිඩ්නැප් කරගෙන රඳවාගෙන හිටිය තැන මතකද?"


💚" ඕක අහන්නද එන්න කිව්වේ... ".


💙" මතකද ,නැද්ද"


"⁣මේ මනුස්සයා ජීවිතේට කතාකරලා නැති මිනිහෙක් එක්ක කතා කරනවා වගේනේ කතා කරන්නේ මොන විකාරයක් ද....."

💚" මතකයි ලාවට වගේ"


💙" ඒ කිව්වේ,එතනදි වෙච්ච දේවල් ඔක්කොම කියන්න"


💚" ම්ම්.....මමයි......නෑ මාව එක්කරගෙන ගිහින් කාමරේක හිරකරගෙන ඔයලො ගැන ඇහුවා.....මම ඉතිම් දන්නේ නෑනේ .......කිව්වෙත් නෑ මොකුත්.......තව ඔයාලා මාව හොයන්නෙත් නැතිවෙයි කිව්වා........දවස් කීයක්ද කියලා දන්නනේ නෑ... එක කාමරේක හිරකරගෙන හිටියා...ඊට පස්සේ තවත් කාමරේකට දැම්මා...ඒකෙන් තමා නිමාශ්ව හම්බවුනේ....එයාට හොදටම ගහලා තිබුනා......තව මාව ඒ කාමරේට දාලා වහලා ගියා....."


අකුරක් නෑර විස්තර කිව්වට පස්සේ එතන නෙහාට යන්න කිව්වා.නෙහා දොර ඇරගෙන එලියට යද්දිම.........




💙💙💙💙💙💙💙💙💙💙💙💙💙


වැඩක් නෑ නේද අද කොටස......

පල්ලෙහා තව කොටසක් තියේ....

⁣බෝනස්.....👇👇👇👇👇





කිිිිිියවලා කමෙන්ට් කරන්න නැත්තන් තරහයි.......

Report Page