BEAUTY💎

BEAUTY💎

දිල්මි කාව්‍යා
තවත් ආදර කතාවක් 💘


💚" රුද්‍ර ......රුද්‍ර .. ආහ් මොකද මේ රුද්‍ර නැගිටින්න........."

💖" නෙහාරා නංගි මොකද මෙ"

💚"අනේ රවී අයිය ..... මේ රුද්‍ර "

💖" ඒ නැගිටපං රුද්‍ර ...... අඩේ"

💚"ඉක්මනට එක්කරගෙන එන්න රවී අය්යේ ........."


……………………………………….



💖" ගොඩක් කැපිලා නේද"

💚" ඕව් රවී අයියේ"

💖" මොකද වුනේ........ හොදට හිටයනේ"

💚" කවුරු වුනත් ළඟ ඉදලා තමා ඇනලා තියෙන්නෙ.නැත්තං මෙච්චර කැපෙන්නෙ නෑ."





••••••••••••••••••••••••••

💙" ආහ්...... බඩ ..............

...මොකද මේ "

රුද්‍ර අනිත් පැත්තට හැරිලා බලද්දි රුද්‍ර දැක්කෙ නෙහා රවීගේ තුරුලෙ නිදාගෙන ඉන්නවා.

💙" ආ...ශිට් "

රුද්‍ර ඇදෙන් බැහැලා අමාරුවෙන් ඇවිදගෙන ගියේ රුද්‍ර ගේ කාමරේට . දොරත් ලොක් කරගෙන සෝපා එකට වැටුනේ තවත් හිටගෙන ඉන්න බැරි නිසා.

🙁 කිමද රිදවන රහස............... නොදනිමි කියනු මට...........😞.

😘 නොතේරේද මා සිත.............. හඬන බව නිතරම...............😭

😳 රිදවනු එපා මගේ සිත............ වේදනාව දරණු නොදනිමි මම.....


රුද්‍ර සෝපා එකේම නිදාගත්තා.


💥💥💥💥💥💥💥💥💥💥💥💥💥


💚" ඒ රවී අයියා........... නැගිටිනවකෝ හලෝ ..........මේ රුද්‍ර නෑ "

💖" අපූ කච කචේ මොකද බං ......හෑ........ රුද්‍ර ....ශුවර් ඕකා ගෙදර යන්න ඇති....."

💚" අනේ මන්දා .....එයාව ඉක්මනට එක්කරගෙන එන්න එයාට මහන්සි වෙන්න හොද නෑ"

💖" හරි මම යනෝ"

රවීන් කෝට් එකත් අරගෙන දුවගෙන ගියේ වාහනේට.

"ආහ්........... වාහනේ තියනවා......එතකොට මේ භූතයා පයින්ද ගියේ .......... අයියෝ අයියෝ රවී අයියා ඔයා අපරා⁣දේ ගියේ ....... චික් අනේ මේ පොල්කටු ඉත්තෑවා කාමරේ ඇති."

"ආ මේ ඉන්නෙ දොරත් ලොක් කරලා .......... ඒ කියන්නෙ ඇතුලෙ ඇති ....... ආ.....දන්නවද රුද්‍ර මහත්තයා මේ නෙහාඑාගෙ මොලේට ලං කරන්න තව මොලයක් නෑ හොදේ........"

" ආ......යන්නෙ කොහොමද ඇතුලට .............කිරි බොන සිංහයා දොර ලොක්කරගෙන මොනවා කරනවද දන්නෙ නෑ... ............... "


" ඕයේ ඕයේ ඔජායේ......... හිටින්න පොඩ්ඩක් හිටින්න ඇතුලට එන තුරැ මා ........ සිලෙ ප පා මා........ ජනේලෙ ඇරලා ....... එතන තමා ඔයාට වැරදුනෙ රුද්‍ර ........... ජනේලෙ නෙතඟ ගැටුනුදා............ දැනුනු සතුට හද පුරා ........... සරිගමපා...පා....පා... සුලගක් වී මා එනවා ජනේලයේන් පැනලා ......."

💙" බුදු අම්මෝ යකේක් ඇවිල්ලා"

💚"අනේ බුදු රුද්‍ර මාවත් අරගෙන දුවන්න නැත්තං මාවත් කයි යකා"

💙" හිකිස්....... ඒ නෙහාරා.....අම්මෝ බඩ රිදෙනවා හිනාවෙලා 😅😅😅😅😅😂😂😂"

💚" ඒයි හැම්බර්ගර් චීස් කොත්තුවා මොකද හිනා වෙන්නෙ😠"

💙"ඒයි මස් කන හරකියේ....... තෝ වගේ ඊරියෙක්ට 🐖 ඕකෙන් එන්න පුලුවන් කියලද හිතන්නෙ"

💚" මේ බඩ තඩි කොට වැද්දාා මාව ගන්නවා.....මාව මැරෙයි"

💙" ඕ....... මරු....මරු..... කාමරවලට හොරෙන් පයින්න පුරුදු වෙන්නකෝ මම කෝපි ටකක් බීලා එන්නම්"

💚" ඒයි ........ යන්න එපා ....... තමුසෙ නං මහ....... හිත ගල් පුස් ඌරා 🐖 ...... මාව ගන්නවා"

💙" බෑ"

💚" අපරාදේ තමුසෙට බෙහෙත් කරේ ... නයි පැටියා........ දෙබරා.........අලියා.........නරක සමනලයා ............."

💙" ඇති ඇති ඔච්චර සත්තුන්ට මෙතන ඉඩ මදි තමුසෙ වගේ ඇට නැති මස් ගෝනියක් බැස්සුවහම"

රුද්‍ර ගිහින් නෙහාරගේ අත දෙකෙන් ඇද්දා..

💚" ⁣ඕයි පිස්සු පූසෝ...... ලෙඩෙක්ට බෙහෙත් කරන්න තියන අත් දෙක ගැලවෙයි"

💙" තමුසෙගෙන් බෙහෙත් ගන්න අපේ මිනිස්සු පවු හලෝ"

💚" ඔය........ඔ...ය මොකද කරන්නේ......අත ගන්නවා මට කිචි "

💙"එහෙනං හිටු "

රුද්‍ර එකපාරටම නෙහාගෙ බඩ හරිය⁣ට අත තියලා උස්සලා ඇද්දා

දඩාස් ........

එතන තිබ්බ ⁣පුටුවත් පෙරලගෙන දෙන්නා බිම.නෙහා රුද්‍රගෙ පපුව උඩ......

💙" ස්..ස්........ ඒයි නෙහා මොනවද බලාගෙන ඉන්නෙ ඔච්චර "

💚" පුස් ගෙම්බෙග්ගෙ ඇඟඋඩ මොකද ඉන්නෙ කියලා බැලුවේ"

💙" උබේ කට වැඩී"

රුද්‍ර අනවසරෙන්ම නෙහාව එයාගෙ තොල් වලට බර කරගත්තා


⁣නෙහා දැගලුවත් ඒකෙන් වුනේ රුද්‍ර තවත් නෙහාව අල්ලගත්ත එක විතරයි .

එකපාරටම දොරට ගහන සද්දෙ නිසා රුද්‍ර නෙහාව අයින් කරලා ගිහින් දොර ඇරියේ මොකුත් නොදන්න ගානට

⁣නෙහා එහෙම්ම සෝපා එකට වැටුනා.

💖" නෙහා නංගි "

💙" ආ එයා ජනේලෙන් පයින්න ගිහින් හිර වෙලා ඉන්නෙ "

💖" ඇත්තද ".

💚" හුම්"

💙" තෝ හිතුවද මම මේකිව රේප් කරා කියලා"

💖" අනෙහ් ...... තෝ නං මහ "

💚" ඔයාලා ඉන්නකෝ මම කොපි දෙකක් අරගෙන එන්නම්"

⁣නෙහා ඉකමනට එලියට පැන ගත්තා.

"අම්මෝ .......... දුවපං නෙහා ...... චීයා..... කෙලත් ගෑවුනා...... අයින් වෙන්න ජින්හු.........පුහ්.....පුහ්...තූ........ අම්මෝ ....මොකද බලන් ඉන්නෙ සබන් කැටේ දෙනවා........."

" ආ ආහ් මෙන්න"

" අම්මා........ තැන්කූ ජින්හු කෝපි තුනක් හදන්නකෝ"

" ඉස්සල්ලම කියනවද මොකද වුනේ කියලා "

" නෑ මොකුත් නෑ.ඇදේ තිබිලා ⁣මොනවදෝ ගෑවුනා කටේ"

"මට හිතෙන්නෙ නෑනේ"

"මේ ...මේ...පොඩි එකා පොඩි විදියට ඉන්නවා... ලොකු අයගෙ ඒවා හොයන්නෙ නැතුව"

💙" අම්මේ කවුද ලොකු ...... අනේ මගේ ලොකු අක්කේ එන්නකෝ"

💚" මම යනෝ ජීහුන් මේ දෙන්නට කෝපි දෙකක් දෙන්න මගෙග එක ඔයා බොන්ඩෝ"

💙" ඈ"

💖" මොකක්ද ඒ වුනේ"

💙" යක්කු දැක්කා වගේ දිව්වේ "

💖" හුසේන් බෝල් වැහිලාද කොහෙද"

" දැන් මට පිස්සු වැහෙනවා මේවා දැකලා"

💙" දෙනවා දැනගනිං උබට දෙකක්... හදපං කෝපි දෙකක්"


" හරි හරි හදන්නම්"


©©©©©©©©©©©©©©©©

රපප්ප පා රපප්ප පා ...........

⁣කොමෙන්ට් නම් සෑහෙන්ඩ තියනවා..........

කාමරේ ඉඩ මදි ඒවා තියාගෙන ඉන්න......

කමක් නැ කොමෙන්ට්..........

මම කොහෙ හරි තියාගන්නම්.............

රිප්ලයි කරන්න නම් බැරි වෙනෝ තමා..........

⁣සොරි හොදේ...........

හැමෝටම ආඩලෙයි............


මම

✍️ දිල්මි..

💙💜❤️💛💚💙💜💚💛💜







Report Page