BEAUTY💎

BEAUTY💎

💕දිල්මි💕
තවත් ආදර කතාවක් 💘

"හෙලෝව්"

"හෙලෝව් මං රුද්‍ර "

"ආ ඇත්තට කොහෙද හලෝ මෙච්චර දවස් අතුරුදන් වෙලා හිටියේ "

"ඒක වැඩක් නෑනේ.දැං කොහොමද "

"හොදයි"

"එහෙනං ඇවිල්ලා දොර අරිනවා "

⁣කෝල් එක කට් කරලා ගිහින් දොර ඇරියා.මෙන්න බොලේ වැඩක් දෙන්නම ඉන්නවා .

👦"ආ නංගියා"

👧"ආ ඔශාද් අයියේ "

👨."දැං මොකද හොදයි ද"

👧."හම් ටිකක් .බලෙංම ඇවිදලා පුරුදු වුනා."

එයාලව ඇතුලට අර⁣ගෙන ආයෙත් දොර වහලා ශෙහාටත් කතා තරලා ටික වෙලාවක් කතා කර කර ඉද්දි.

"දෝණි දෝණි"

"ශෙහා ආන්ටි"

''අඩේ දැං මොකද කරන්නෙ.දොරත් වහගෙන නිසා ශුවර් අද ඉවරයි"

"ඔය දෙන්නා උඩට යන්නකෝ .ඉක්මනට "

"හරි ඔයා ගිහින් දොර අරින්නකෝ චූටි නංගි"

"කවුද චූටි නංගි මේ ශෙහා"

"හම්"

"අනා ඕකිගෙ චූටි"

⁣ශෙහා ගිහින් දොර ඇරියා ආන්ටිලා ආව මම හිතුවේ අද ඉවරයි කියලා.අර මෝඩයෝ දෙන්නාාමොනා කරනවද දන්නෙ නෑ.මම උඩට ගිහින් බැලුවා.

ඈ බං සාන්ත කෝ මුං දෙන්නා.....හිටුකෝ කෝල් එකක් ගන්න.........නාගයෙක් නෙ ගියාද දන්නෙ නෑ වෙස් මාරු කරගෙන........ආ ආන්ස්වර් කරා නේද



Report Page