BEAUTY💎

BEAUTY💎

💕දිල්මි💕
තවත් ආදර කතාවක් 💘

ඇස් දෙකත් පියාගෙන මම ඇන් හිටිය ඇදුම අයින් කරලා මට ටවල් එකකුත් විසිකරලා ඇස් දෙකත් පියාගෙනම බාත්රූම් එකෙන් එලියට ගිහින් දොර වහගත්තා.

"මේ ඔක ඇදගෙන කතා කරනවා"

"මට බෑ මේක ඇගෙන ඔයාට එන්න කියන්න "

"අනේ මේ ලෙඩා ලෙඩා විදියට ඉන්න "

"මට පුලුවන් තනියම වොශ් එකක් දාගන්න"

"මේ ඔය තුවාලෙ තෙමන්න හොහොද නෑ තේරෙනවා නේද medical faculty එකේ නේද ඉන්නෙ"

"හරි හරි "

"එනවා ඔන්න"

"එනවා ඉතිම්"

⁣ශෙහා.................. වරෙංකෝ හොදේ.............................ශිට් උබට මාව නාවලා යන්න තිබ්බා නේද මූසලී මූසලී මූසලී ............

තුවාලෙ තෙමන්⁣නෙ නැතුව මාව හෝදලා වෙන ටවල් එකක් දීලා ආයෙත් එලියට ගිහින් වෙන ඇදුමක් අරගෙන ආවා.

"අනික් පැත්ත හැරෙනවා .මට තුවාය මාරුකරගන්න ඕන "

"මම ගියපු අතරෙ කරගන්න තිබ්බෙ නැද්ද"

"මේ කෑගහන්න එපා හරිද"

"මේ එකට එක කියන්න එපා.පන්ඩිත කමට මැද්දට පැනලා "

"තමුසෙගෙ හිතහිත කියවන්න පුලුවන් ද මට "

"ඉක්මනට මාරු කරගන්නවා"

මට ඇදුමකුත් අන්දලා ආයෙත් ඇදට අරගෙන ගිහිල්ලා කෑම එකකුත් බෙදලා දීලා එයත් කන්න ගත්තා.

"ඒකත් කවනකංද බලන් ඉන්නෙ"

"ඔවු ඇයි කවන්නද"

අපෝයි මේ කට නං ආයෙත් කිව්වා නේද මෝඩ කතාවක්.........දැං වෙස් මාරු කරන නාගයා කවයිද දන්නෙ නෑ............... හරිනේ හරිනෙ බෙහා දැං ඕකනෙ ඕන උනෙඋනෙ ඔන්න නැගිටලා එනවා.....

''නැ එපා මට කන්න පුලුවන්"

"ඇත්තද මැඩම් කියන කියන විදියට නටන්න බෑ.කට වහගෙන කනවා දැං "

ඒයි මෝඩ නාගයා මට තියෙන්නනෙ පොඩි කටක් අලි බත් කටවල් දාන්න එපා.............. චික් විතරක් ......................... කොහොමද හිටියෙ මුලදි හරි හරි සොරි නංගි මෙන්න අන්න හැච හැච තමා පිහියෙන් නෙවෙයි බෝම්බයක් දැම්මත් බලන්න හොද නෑ......... හහ් මාර පන්ඩිතකමක්නෙ.................😒😒

"මොකද ඔරවන්නෙ"

"මාවමාව අලියෙක් වගේද පේන්නෙ"

"පේනවා පේනවා කූබියෙක් වගේ"

"එහෙනං කූබි කටට හරියන් බත් කටවල් දානවද අලි කටවල් දාන්නෙ නැතුව "

ඒ පාර මොකද එක ඇටේ ඇටේ දාන්නේ........ඔල්මාද බඩුවක්නේ අයිසේ.........මේ පිස්සව වාඩි කරවන්න...............................

''මාව විහිලුවක් වගේද පේන්නේ............"

"බෙහා මොකද කෑගහන්නේ "

"කෑගහන්න නෙවෙයි ඕන මොඩ බූරුවාබූරුවා,පිස්සු කිබුලා,වෙස් මාරු කරන නාගයා"

"ඒ රුද්‍ර මොකද මේකි කෑගහන්නේ "

"කෑගහන්නේ මේ නාගයාවත් අරගෙන යන්නකෝ මෙතනිං"

එකපාරටම බත් එකත් තියලා අතත් හෝදගෙන දොරත් හයියෙන් වහගෙන වෙස් මාරු කරන නාගයා එලියට ගියා.

"අන්න අරූ ගියා .මෝඩි බෙරිහන් දෙන්නෙ නැතුව මොකද වුනේ කියනවා ඉස්සල්ලා."

"කෙල්ලෙංගෙ ඇදුම් ගලවන්නයි,අලියෙක්ට වගේ බත් කවන්නයි,එපා කියපුවහම බත් ඇටෙ ඇටේ කවන්නයි මාව විහිළුවක් වගේද"

මම එක හුස්මට කියාගන ගිහින් ඉවර වුනා විතරයි .ශෙහායි ,ඔශාද් අයියයි මූනෙං මූන බලා ගත්තා.

"මොක දැං ඔය දෙන්නා මූනෙං මූන බලාන භාවනා කරනවද"

"මොකක්ද ඔයා කිව්වවේ"

"ඔයාට ඇහිච්ච ටික තමා"

"හෑ😮 මම එලියට ගිහින් එන්නං නංගි "

"ඒ බං මං වැරදි මොකුත් කිව්වෙ නෑනේ"

"ආහ් නෑ නෑ කිව්වේ නෑ "

"එහෙනං අවුලක් නෑ"

ටික වෙලාවක් ඕප දූප කතා කර කර ඉද්දි මට නින්ද ගිහින් .නැගිටිද්දි හිටියෙ වෙස් මාරු කරන නාගයා නාගයා




Report Page