BEAUTY💎

BEAUTY💎

❤️දිල්මි❤️
තවත් ආදර කතාවක් 😁



හතලිස් එක්වන දිගහැරුම💞💞💞




"මේ රුද්‍ර මෙහෙ නෙහා කියලා "


💚" හැකරැල්ලා අයියා"


" දිසානායක අන්කල්"


🧔" ඉතිම් ඉතිම් පුතා කෝමද"



💙" මාර කට්ටිය ගොඩක්නේ ගෙදර ඉන්නෙ හොද වෙලාවට ආවෙ නැත්තම් අපි දෙන්න මේක උඩ අද"


රුද්‍ර නෙහාගෙ කරට අත දාගෙන සාලෙට ගියා...


💚" අතාරින්නකෝ..."


💙" මොකෝ"


💚" අම්මයි,තාත්තයි ඉන්නවා නේද"


💙" ඉතිම් මොකෝ....තෝ මොකද අවිරුවෝ මෙහෙ"


💚" අනේ අතගන්නකෝ"


"නෑ මේ නෙහා නංගිනේ එන්න කියලා කිව්වේ 😶"


💙" එහෙනම් ඉදගන්නවාකො ඔහෙන්"


👩" පුතා ඔයා කෙල්ලව අත අරින්න බය වෙලා ඉන්නෙ"


💙" මේකි බය නෑ කාටවත් බලන්න ඕනි කට"


" මල්ලි තමා ඇත්ත කිව්වෙ අම්ම තව ටිකෙන් අද මම කනවා"


💚" ඒයි මේ රුද්‍ර අර කලු කෝට් කාරයා කවුද "


💙" අයියා "


💚" ඔයාගෙ"


💙" හුම්"


👩" දුවේ ඔයා එන්න මෙතන්නට පුතා කරදර කරනවා නේද"


🧔" හා හා කෙලින්ම කතාවට බහිමු"


💙" ආ😶😶"


💚" මම යන්නද"


💙" කොහෙ යන්නද ඉදපන් මෙහෙන්"


🧔" අහන්නකෝ මම දැන් පුතාට ගෑනු ලමයයෙක් හොය හොය හිටියේ.........බලද්දි පුතා ඔය හොද ගෑනුලමයෙක්ව හොයාගෙන තියෙන්නෙ"


💚" ඔය මටද කිව්වේ අන්කල්"


🧔" නත්තම් ඉතිම් "


💚" අයියෝ අපි යාලුවො විතරයි "


💙" ඒක තමා"


" ඒක තමා නේද හැකරැල්ලි නංගා එන්න අපි යමු"


💙" මේ ඕකිව තියලා පලයම්"


" බෑ මේකි එක්ක යන්න ඕනි"


💙" මගෙන් මොකුත් අහන්නෙ නැතුව තියලා පලෑම්"


💚" මේ හැකරැල්ලා අයියා එන්න අපි යමු ඉක්මනට"


නෙහා එතනින් ඇදිලා ගිය විදියට හැමොම හිනා උනා...


" යන්නම් අන්කල්...නංගි ගියානෙ"


 🧔" හරි පුතා පරිස්සමෙන් "


" මේ මල්ලි එයා ඔයාගෙ නෙවෙයි නම් මට දෙනවකො"


🧔" 😶"


💙" කවුද "


" දොස්තර නංගි"


💙"😡''


" මොකෝ තද වෙලා"


💙" තාත්තා මේ බාන්නකෝ අයියා කියන ඒවා"


👩" නෑ ඉතිම් පුතා එයා ඖආගෙ නෙවෙයි නම්..අයියටවත් දෙන්න..ආසයි එයාව ලේලියෙක් කරගන්න"


💙" එහෙනම් මම එයාව ගන්නම් අයියට දෙන්නෙ නෑ"


🧔" ම්හ්හ්,ම්හ්හ්හ් ඔයා ආවේ කටින් එලියට"


💙" අයියෝ තාත්තා "


🧔" මොකද''


💙" නෑ නිකම්"






හිමීට ඒ මතකෙන් ඈතට ආවේ දුවගෙ සද්දෙට..........


👸.තාත්ති.....


💙. කියන්න මැනික"


👸" මම ගියාම පාළු නැද්ද "


💙" මොකො නැත්තෙ"


👸" ඉතිම් පාලුනම් ඇයි මාව යවන්නෙ"


💙" මම පාලුවෙන් ඉන්නෙ මගෙ දෝනිගෙ අම්මා නැති දවසෙ ඉදලා"


👸" තාත්තා ඔයාට අම්මිව මතක් උනාද .....සොරි රත්තරන් තාත්තියෝ"


💙" මට අම්මව මතක් උනා තමා දෝනි....එන්නකෝ තාත්තා ලගට"


👸" තාත්ති දුකෙන්ද ඉන්නෙ"


💙" මගෙ දුක නැති කරේ ඔයානේ මැනික්....දන්නවද අම්මයි ඔයයි දෙන්නම් එකයි....හරිම දාංගලේ...ඒත් පොඩි දේකින් දුක හිතුනම අඩලා දුක් වෙනවා...අම්මගෙ කටකාරකම එහෙම්ම තියෙනව"


👸" අම්මිත් මං වගේ කටකාරයි නේද "


💙" ඔවු ..හෙට ඔයා යයි ...ගිහිල්ලා සතුටින් ඉන්න හොදද...තාත්තා ගැන හිතන්න එපා ....තාත්තට ඉන්න පුලුවන් ..ඔයා ඔයාගෙ මහත්තයයි,ඒ අම්මයි තාත්තයි ගැන හිතලා එයාලව බලාගන්න ඕනි...තෙරුම් ගත්තා නේද?


👸" තාත්ති මට මේ මැරේජ් එක එපා"


💙" ඒ මොකෝ"


👸" මට තාත්තිව නැති වෙනවනෙ"


💙" තාත්ති එන්නම් දවසක දූ බලලා යන්න"


👸" ඒත්"


💙" දැන් දඟ කෙල්ල ගිහින් නිදාගන්න...."


👸" තාත්ති "


💙" කියන්න දුවේ"


👸" මම මෙහෙම චුටි කාලෙ වගේ තාත්තිගෙ කකුල් දෙක උඩ නිදාගන්නද?"


💙" හා කෙල්ලෙ ....නිදාගන්න"


👸" 😘😘"  


 

 

ආයෙම ඇදිලා ගියේ ඒ මතක පොතේ පිටු ගාණක් පස්සට...




💙"මේ නෙහා"


💚" මොකෝ"


💙"අහනවකෝ"


💚" අහගෙන ඉන්නෙ "


💙" ඔයාට ඇත්තටම කියන්නේ ඔයා දැන් අපේ අම්මගෙ ලේලි පොඩ්ඩ නේ"


💚" මොකක්"


💙" හුම්"


💚" හෑ..මොකක්ද ඒ හරු පේ තේරුම"


💙"හෙට මම එනවා ඔයාව බලන්න ගෙදර...අපේ අම්මලා එක්ක"


💚" මොකක්ද "


💙" ම්ම්ම්...හෙට එන්නම්කෝ"


💚" එතකොට හෙට එන්නෙ ඔයා





😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶


එ මොකෝ උනේ යාලුවනේ

❤️💚💙❤️💚💙❤️💚💙❤️💚💙❤️💚💙❤️💚❤️💚💙❤️💚💙❤️💚💙❤️💚💙❤️💚💙



Report Page