Ayesha

Ayesha


සිරි අත්ලට පුන් කලස දරාගෙන
නවගමුවේ දෙවොලට අධිපති වන
පත්තිනි සාමිනි මේ පින් ලැබගෙන
දියුණුව යහපත ළං කර දෙනු මැන
දියුණුව යහපත ළං කර දෙනු මැන
දියුණුව යහපත ළං කර දෙනු මැන

බුද්ධං සරණේ බලයෙන් කිරි ඉතිරේවා
ධම්මං සරණේ බලයෙන් කිරි ඉතිරේවා
සංඝං සරණේ බලයෙන් කිරි ඉතිරේවා
මේ තුන්සරණේ බලයෙන් කිරි ඉතිරේවා

බුද්ධං සරණේ බලයෙන් කිරි උතුරනවා
ධම්මං සරණේ බලයෙන් කිරි උතුරනවා
සංඝං සරණේ බලයෙන් කිරි උතුරනවා
පත්තිනි මෑණිගෙ බලයෙන් කිරි උතුරනවා

ලිප උඩ තැබු මුට්ටියෙ කිරි ඉතිරේවා
බුද්ධං ධම්ම සංඝ රත්නෙ පිහිට ලැබේවා
සත්පත්තිනි දෙවියන්ගෙ පිහිට ලැබේවා
මේ නිවසේ හැමදාමත් කිරි ඉතිරේවා
මේ නිවසේ හැමදාමත් කිරි ඉතිරේවා
මේ නිවසේ හැමදාමත් කිරි ඉතිරේවා

ඉතිපිසො ...
ස්වක්ඛාතෝ...
සුපටිපන්නෝ...

පලමුව තෙරුවන් පිහිටම අයදිමි
දෙවනුව පත්තිනි දෙවියන් නමදිමි
තෙවනුව මා පිය දෙගුරුන් නමදිමි
සියලු දෙනාගෙන් අවසර අයදිමි

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා///
සාධූ///

නමෝතස්ස...
පන්සිල්.....
සාධූ ///

සුගන්ධං සීතලං කප්පං
පසන්න මධුරං සුභං
පානීය මේතං භගවා
පතිගන්හාතු මුත්තමං///

අධිවාසේ තුනෝ භන්තේ භෝජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තමං

අධිවාසේ තුනෝ භන්තේ පීරකං පරිකප්පිතං
අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තමං

අධිවාසේ තුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තමං

නාගවල්ලි දලූ පේතං චුන්නපූග සමායුතං
තාම්බූලං පතිගං හාතු සතං පූජේමි ධම්මිනෝ

ඝනසාරප්ප දිත්තේන දීපේන තම දංසිනා
තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං

ගන්ධ සම්භාර යුත්තේන
දූපේනාහං සුගන්ධිනා
පූජේ යේ පූජ නීයංතං
පූජා භාජන මුත්තමං

සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්දිනා
සුගන්ධිනා අහංගන්ධේන පූජයාමී තතාගත

වණ්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින්
පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඣ්ඣේන මේතේන ලභාමි මොක්ඛං
පුප්පං මිලායාති යථා ඉදම්මේ
කායෝතතායාති විනාස බාවං

ඉතිපිසො ...
ස්වක්ඛාතෝ ...
සුපටිපන්නෝ ...

වන්දාමි ඡේතියන් සබ්භං...
යස්ස මූලේ නිසින්නෝව...
ඉන්දනීල වන්න පත්ත...

මහියංගනං නාගදීපං...

කායේන වාචා චිත්තේන පමා දේන මයා කතං
අච්චයං කම මේ භන්තේ භූරි පඣ්ඣ තථාගත

කායේන වාචා චිත්තේන පමා දේන මයා කතං
අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික


කායේන වාචා චිත්තේන පමා දේන මයා කතං
අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර

සාධූ සාධූ සාධූ

එත්තාව තාච අම්මේහි සබ්බතං පුඣ්ඣ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්දියා

එත්තාව තාච අම්මේහි සබ්බතං පුඣ්ඣ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්දියා

එත්තාව තාච අම්මේහි සබ්බතං පුඣ්ඣ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්දියා

ආකාසට්ටාට බුම්මට්ටා දේවානා ගා මහිද්දිකා
පුඣ්ඣන්තං අනුමෝදිත්වා චිරංරක්ඛන්තු ලෝක සාසනං

ආකාසට්ටාට බුම්මට්ටා දේවානා ගා මහිද්දිකා
පුඣ්ඣන්තං අනුමෝදිත්වා චිරංරක්ඛන්තු දේසනං

ආකාසට්ටාට බුම්මට්ටා දේවානා ගා මහිද්දිකා
පුඣ්ඣන්තං අනුමෝදිත්වා චිරංරක්ඛන්තු මං පරන්ති

Report Page