alpha

alpha

තාරා

Alpha කියලා කතා කලාට

ගනන් ගන්නේ නැහැ...

එත් දුකින් නම් ඉන්නේ

එයා මන් ගාවමයි....

කවදාවත් නැතුව කාමරේ

පොත් මේසේ ගාවින්

ඉදගෙන මූන දිහා බලන්

ඉන්නකොට හිතුන් නැහැ

එයා අසනිපෙන් කියලා....


දැන් කටහඩවත් අදුරගන්න බැහැ

එයාට පෙන්නෙත් නැහැ.....

දග කොලම කොහේ ගිහින්ද

කොහේ හැන්ගුනාද...

අම්මට හොරෙන් හන්ගන් ඔයාව

අපි ගෙදරට ගෙනාවේ....

අම්මත් දුකෙන් ඔයා නැගිටිනකන්

අනෙහ් නැගිටින්න

මමන එයත් එක්ක කතා කරනවා

එයාට ඇහෙන්නෙත් නැහැ

ඔයාට අපි හැමොම ආදරෙයි

හැමෝමටම එලි වෙන්නෙ නිදියන්නේ

ඔයා නැගිටිලද බලලා.....

ඔයාට ඇහෙන්න මන් මේ කියන්නේ

ඔයා වෙනුවෙන් මන් මෙ ඉන්නේ
















Report Page