Wood Elf

Wood Elf

Draco Merlin

WOOD ELF කෙනෙකු ලෙස, ඔබට තියුණු සංවේදනයන් සහ Intuition ඇත.


ඔබේ Fleet Feets ඔබව ඉක්මනින් හා රහසිගතව රැගෙන යයි


Abilities Score වැඩි කිරීම. 

ඔබේ Wisdom ලකුණු 1 කින් වැඩි වේ.


Fleet of Foot. 

ඔබේ මූලික ඇවිදීමේ වේගය අඩි 35 දක්වා වැඩි වේ.


Mask Of Wild. 

ඔබට ඕනෑම වනයක සැගවීමට හැක


එල්ෆ් ආයුධ පුහුණුව.

දිගු කඩුව, කෙටිකඩුව, කෙටි දුන්න සහ දිගු දුන්න සදහා පලපුරුද්දක් ඇත.

Report Page