මිරිඟුවක් දෝ නුඹ-42

මිරිඟුවක් දෝ නුඹ-42



   


 



අවසාන කොටස 2 )



මන් කැම්පස් එකෙන් එලියට එද්දි මට හම්බුනේ දිග්දෙණිය සර්…

” මොකක් ඩැඩා ඒ යකා මොන මගුලකටද තමුසෙ හම්බවෙන්න ආවේ..”

” එයා..මට…”

” අහස්‍යායා හොද හිතින් කියපන් ඌ මොනාද තමුන් කිව්වේ.ආ…”

” එ..එ..එයා..කි..කිව්…කිව්වා ඔ..ඔ…ඔයාව අ…අතා..ත…අතාරින්න කියලා…”

” ඈ ඌ කිව්ව ගමන් මාව දාල යන්න..උබ මට ආදරේ කරේ නැද්ද…

ආ…………මන් මෙච්චර මැරිගෙන පණ වගේ ආදරේ කරද්දි කොහෙවත් යන එකෙක් කිව්වා කියලා මාව දාල යන්න තරම්………”

” මො..මොනාද දෙයියනේ මේ අහන්නේ .මන් ඔයාට ආදරේ කරපු තරම දන්නේ මන් විතරයි .මගේ අම්මා අප්පච්චී වගේ හැමදේම හොයලා බලලා කරනම්ම් ඔයාට මන් කොහොමද දෙයියනේ ආදරේ නොකර ඉන්නේ..”

” එහෙනම් ඇයි මැණික මාව දාලා ගියේ.හිතුනේ නැද්ද මන් උබ නැතුව පිස්සෙක් වෙයි කියලා…

ආ…කියන්න උබ නැතුව මන් ජිවත් වෙන්න දන්නේ නැ…කියලා දැන දැනත්..කොහොමද මැණික එහෙම කරෙ…ම්……”

” මට මේ ලොකේ වැඩියෙන්ම වටින කෙනා ඔයා වෙද්දි .ඔයා රෑක ගන්න මන් ඊට වඩා දෙයක් උනත් කරනවා.”

” මොක්කද එ කතාවේ තෙරුම අහස්‍යායා ..

දිග්දෙණියකාරය මොනවද කිව්වේ ..”

** වසර හතරකට පෙර..**

මේක හොදට ඔය ඔලුවට දාගනින්..මන් උබට පැය විසිහතරක් දෙන්නම් .එ ඇතුලත උබ මගේ කොල්ලද අතැරල දාල ගියේ නැත්නම් උගෙයි අර පොඩි එව්වෝ දෙන්නාගෙයි ෆොටෝ වලට මල් මාල දන්න ලෑස්ති වෙලා ඉන්නවා…”

” හි…”

” මොක්කද යකෝ හිනා වෙන්නේ..උබට අර නාත්ගේ රස්නේ වැදිලද..

ඔව් ඉතිං එක වෙන්න බැරි නැ…අවුරුද්ද හතරක් තිස්සේ ඌ එක්ක සිල් රැක්කා..කියන්නත් බැනේ…අනික ඌ මගේ ලේ..මේ වගේ පැණි බේරෙනවා කදක් තියන් සිල් රකින්න තරම් ඌ හොද එකෙක් නෙවෙයි නේ…

හහ්…..හහ්……හහ්………

මේ බලහන්..මේ උබේ මිනිහා.දැන් ඉන්නේ උබව ගන්න එන ගමන් .මේ ඌ එන වාහනේ ඩ්‍රයිව් කරන්නේ මගේ එකෙක්..

මේ අනික් පොඩි කාලකණ්ණියයි උගේ නංගි කියන වහන්තරාවයි.මුන් දෙන්නට පිටි පස්සෙ මේ වාඩිවෙලා ඉන්නේ මගේ එව්වෝ.මුන් යන්නේ කොහෙද එතන අනිවාර්යයෙන්ම මගේ එව්වෝ ඉන්නවා.එ නිසා මට මුන් තුන්දෙනාව ඉවර කරන එක ලොකු දෙයක් නෙවෙයි .එ හින්දා හොදට කල්පනා කරලා හොද තිරණයක් ගනන්වා..

මේ කෙල්ලේ වැඩි කතා ඕනි නෑ..මට ඉලෙක්ශන් එකට යන්නම් සුරංජිත්ගේ උදව් ඕනි .ඌ කැමති උගේ කෙල්ල අපේ එකාට බන්දන්න ඌව එකිට බැන්දාම මට කිසි ප්‍රශ්නයක් නැතුව උදව් ගන්න පුලුවන් .

එ හින්දා උබ මගේ වැඩ වලට කරදරයක් නොවී පලයන් මගේ කොල්ලාගෙන් අයින් වෙලා..හැබැයි මේ දේවල් ගැන එක වචනයක් හරි ඌට කියලා තිබ්බොත් අර තුන්දෙනා එක්කම උබේ පවුලේ එව්වොත් එලොව යවන්න මන් දෙපාරක් හිතන්නේ නෑ …”

*** වර්තමානය ****

අහ්……..

ශික්…….

එතකොට ඒ දේවල් නිසාද මැණික හැම දේම දමලා ගහලා ගියේ …එ..එතකොට එදා රෑ ටානියා මගේ රූම් එකෙ හිටියේ ..

මට සාමාවෙන්න අයියේ ..ම…මට ඔයාව දාල යනන් හෙතුවක් ඕනි උනේ .එ හින්දා එද මන් මයි ඔයාගේ ෆොන් එකෙක් ටානියාව කොල් කරලා එන්න කිව්වේ ගෙදට්ට රෑ…

ඔයාට නින්ද ගියාට පස්සේ තමයි ටානියා ආවේ .මන් සෝමා අම්මා අතේ ටානියාට බීම එකක් එව්වේ ස්ලීපින් ටැබ්ලට් දලා..එයාට නින්ද ගියට පස්සේ මන් එයාව අපේ බෙඩ් එක්කෙන් තියලා..රෑ එලිවෙනක ඔයා ලගටම වෙලා ඉදලා.ඔයා ඇහැරෙන්න කලින් එලියට ගිහින් .එ වෙලාදේ කාමරේට ආව වගේ ඇවිත් කලබල කරලා..හැමදේම දාල යනවා වගේ ආවේ..

අනේ අයියේ මට සමාවෙන්න මට ඕනි උනේ ඔයාලව ආර්ක්ශා කරන්න….”

” ඔයාට මාව එ තරම් විශ්වාස නැති උනාද මැණික ..මට ඔය දිග්දෙණියකාරය පොඩ්ඩක්වත් ලොකු නෑ….”

” එ ඔයා හිතන් ඉන්න හැටි අයියේ ..එදත් ඔයා මාව හොයාගෙන එද්දි ඔයාට ශුට් කරන්න හැදුවේ වෙනකවුරුත් නෙවෙයි .ඔයාගේ තාත්තාමයි..එදා මන් ඔයව දැක්කේ නෑ වගේ යන්න හදලත් මගේ සෙරෙප්පු කැඩුනු හින්දා මන් නැමෙද්දියි දැක්කේ ඔයාට එහා බිල්ඩින් එකේ ඉදන් ශුට් කරනවා.මගේ ජිවිතේ මට වටිනම දේ ඔයා වෙද්දි…”

” මැ …මැ…මැණික ……..”

අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක්….

මේ මොනාද අයියේ ඔයා මන් වෙනුවෙන් කරපු දේවල් වල හැටියට ….එදා වෙඩි වැදිලා මගේ කොන්දෙන් පහල පණ නැති උන හින්දයි .මන් හොස්පිටල් එකෙන් පැන්නේ.මට තවත් ඔයාට වදයක් වෙන්න ඕනි උනේ නැ….හැබැයි ඔයා එදා ශුට් කරගත්ත වෙලාවේ නම්….මට මන් ගැන පුදුම තරහක් ආවේ….”

” මොන විකාරද කියන්නේ දෝණී ඔයා කවදද මට වදනක් උනේ.බලන්න ඔයාගේ හිතුවක්කාර වැඩ හින්දා අපි අවුරුදු හතරක් විතර බොරුවට දුක් විදලා…

” අම්මා අප්පච්චී ඉදලත් අනාථ්යෙක් වගේ ජිවත් වෙන මාගේ ජිවිතේට වඩා මට ඔයාලව වටිනදා අයියේ ..ඔයා හිතනවද ඒ ගෙවිච්ච අවුරුදු දෙකපුරාවට මන් සතුටින් හිටියා කියලා….

නෑ දෙවියනේ මන් පිච්චුණු තරමක්….”

” අනේ මැණික ……ඔයා මට කොයිතරම් ආදරේද කියන්න මන් දනවා.ඔයා කලේ බොරුවක් කියලා මට හිතුනේ ඔයා අවුරුදු දෙකකට විතර පස්සේ එදා මට වෙඩි වදින්න ගිය වෙලාවේ ඔයා පැනපු නිසා..

එද මන් පිච්චුණු තරමක්…හැමදේම හොදට වෙලා ඔයාව බලන්න එද්දී ඔයා හිටියේ නෑ…මට එදා දැනුන කේන්තිට ඔයාව බැරිවෙලා හරි හම්බුනානම් ඔයා ඉතුරු වෙන්නෙත් නෑ…

මට සාමාවෙන්න අයියේ .මන් ඔයාට කලිනුත් කිව්වේ .මන් වගේ අබ්බාගත කෙල්ලෙක් බැදන් ඔයා දුක් විදින්න ඕන නැති නිසයි මන් එහෙම ගියේ …මන් දන්නවා ඔයා මන් කොයි විදිහට හිටියත් මට දෙන ආදරේ එක දශමයකින්වත් අඩුකරන්නේ නැ..කියලා..එත් අනේ මන්දා….

හැබැයි අයියේ ඔයා එදා කල දේට නම් මන් කවදාවත් සමාව දෙන්නේ නැ…මන් කසාද බදින්න බෑ කිව්වා කියලා ඇයි අයියේ ඔය ඔයාගේ ජිවිතේන් පලිගන්න හැදුවේ ..ඔයා දනවනද ඔයාගේ ඔපරේශන් එක ඉවර වෙනකන් මන් පිච්චුණු තරමක්..එ..එත් ඔපරේශන් එක සක්සස් උනත් ඔයාට කෝමා උනා..මටනම් ඒ වේලාවේ හැමදේම එපා..උනා…

එනිසායි මන් පොඩි එක්ක කතා වෙලා ලංකාවේ තිබුන හැමදේම දාලා ඔයා එක්ක මෙහාට අවේ.මෙහෙ මන් චැනල් කරපු ඩොක්ටර් තමයි කිව්වේ හරියටම දවසක් කියන්න බෑ..හැබැයි ඉක්මනින් ඔයාට සිහිය එයි කියලා…

හැබැයි ඔයා ටික දවසක් නෙවෙයි .අවුරුදු දෙකක්..ඔව් අවුරුදු දෙකක්..කිසිම දෙයක් දැන්නේ නෑ වගේ ඇස් පියන් ඉදියේ කොහොමද අයියේ ………

ඉහි……..ඉහි……..

මැණික ……………

නාත් අහස්‍යායා සිය ලයට තුරුල් කරගනිමින් ඇගේ හිස පිරිමදිමින් හාදු තවරන්න වුයේ ඈ පිලිබද සෝතැවුලෙනි…

හරි හරි දැන් ඒ හැමදේම නරක හීනයක් කියලා අමතක කරලා.අපි අලුතෙන් ජිවිතේ පටන් ගමු මැණික ….

මතුසම්බන්ධයි ………

හෙට අවසාන කොටසින් මුණ ගැහෙමු






Report Page