ඇගේ කතාව - 22

ඇගේ කතාව - 22


ඇගේ කතාව - 22

හිරූ😋August 01, 2021







.........................................................................




- සුදූ....


- ඕ අක්කේ




ඒ මගේ සුදු අයියගේ ලස්සන wife 😋 මගේ නෑනා පොඩ්ඩ




- කොල්ලෙක්වත් බලන්න යන්නද ඔච්චර හැඩ බලන්නේ ආ😏


- නෑ අප්පහ් අනේ අක්කේ🙄


- මොකෝ කෙල්ලට ලැජ්ජා හිතිලා


- නෑ අනේ .....මන් මේ කලපන කරා මන් කොච්චර වෙනස් වෙලාද කියලා😶


- අහ්හ් ඒකද මේ ....


- ඕඕඕඕඕඕනේ


- ලස්සනට තිබ්බ කැරලි කොන්ඩෙ straight කරලා🙄.... බෝලෙට තිබ්බ ඇග කෙට්ටු කරගෙන..... ලස්සනට තිබ්බ ඇගේ පච්ච ගහගෙන...... එක කරාබුවක් වත් නොතිබ්බ කනේ කරාබු දෙකක් දාගෙන..... ලස්සන කලු කොන්ඩෙ පාට කරගෙන.... මුලු ඇගම වැහෙන්න ඇන්ද එකී දනිස්සට උඩින් ඇදගෙන....😑


- අයියෝ ...අයියෝ .....අක්කේ.... 🙄


- ඇයි ඇයි කියද්දි අමාරුද මන් මේ කිව්වේ ඔයාගේ වෙනස් වීම ගැන


- අනේ ඉතින්🙁


- කාගෙන්ද සුදු ඔයා ඔය පලිගන්නේ ආ....


- කාගෙන්වත් නෑ හුම්ම්ම්...😪


- ඔයාට කියන කට හොදයි.........එන්න පහලට කෑම කන්න ඔයා එනකල් බලන් ඉන්නවා


- හලි එන්නම්




මන් කාගෙන්ද පලිගන්නේ කියලා මටම තේරෙන්නෙ නෑ ඒඋනට මට ඕනේ උන වෙන්ස් වෙන්න ඇයි දන්නේ නෑ ඕනෙ උනා එ උනාට මගෙ හිතේ ඔයාට ති‍යෙන තැන ඒක වෙනස් කරගන්න තාම මට බැරි උනා මේ අවුරුදු දෙකටම මන් උබ ඉන්න පැත්ත පලාතක පස් පෑගුවේ නැති උනාට ..දේව් අන්කල් එන්න කිව්වත් උබ එනවා නම් ආවේ නෑ මග අරින්න පුලුවන් උපරිමේට මන් මග ඇරියා ඒත් තවත් මට බැරි උනා මගේ හිතෙන් ඔයාව අයින් කරන්න






💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗




නුබ ලගට දුවගෙන එන්නද


මන් ටිකකට


තුරුල් වෙලා කියවන්නම්


අහගෙන ඉන්නවද


කම්මුල් ඉබින්න බැරි වෙයි


ඒත් අවසර දෙනවද


අත් දෙක පටලවගෙන ඇවිදන්


යන්වද දුරක්


ආසයි විදින්න ජීවිතේ


තනියම නෙවෙයි උබ එක්ක........


( copied)




💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗




🤗




. මන් හිරූ😋

Report Page