2🔅🔆

2🔅🔆


කෝවිඩ් -19 ට එරෙහිව එන්නත් ලබා ඇති පුද්ගලයින්ට පමණක් ගමන් කිරීමට, පාසලට යාමට, රැස්වීම්වලට සහභාගී වීමට සහ වැඩ කිරීමට අවසර දිය යුතු බව බිල් ගේට්ස් පැහැදිලි කළේය. (11) Bill Gates talks about a digital ID to control people ඩිජිටල් එන්නත් හැඳුනුම්පත් දැනටමත් සංවර්ධනය වෙමින් පවතී. එසේම බිල් ගේට්ස් හට තාක්‍ෂණය පිළිබඳ පේටන්ට් බලපත්‍රයක් ඇති අතර (12) Linking vaccines to a digital ID එමඟින් පුද්ගලයෙකුගේ ශරීරය ඕනෑම තැනක දී සොයා ගැනීමට හැකි ය. මෙම තාක්ෂණය WO2020-060606 (13) Gates has pattent on technology to trace a body anywhere ලෙස හැඳින්වේ. මීට අමතරව, ගේට්ස් හට ගෝලීය අධීක්ෂණ ජාලයක් පිහිටුවීමට අවශ්‍ය වන අතර එමගින් කොවිඩ් -19 ට නිරාවරණය (14) Gates wants a global monitoring system වූ සියලු දෙනා සොයා ගනු ඇත.




‘නිර්මාණය කරන ලද (ඉංජිනේරුමය) ජෛව ආයුධයක් ජනාකීර්ණ ස්ථානවල මුදා හරිනු ඇත. එන්නත නිපදවීම සඳහා එන්නත් කර්මාන්තයට විශාල වශයෙන් රජයේ අරමුදල් යෙදවීම අවශ්‍ය වේ. ආශ්චර්යමත් ලෙස ඔවුන් වාර්තාගත වේලාවට එන්නතක් නිපදවනු ඇත. සෑම කෙනෙකුම පෙළ ගැසී මෙම එන්නත ලබා ගැනීම අවශ්‍ය වනු ඇත.’




ඔහුගේ පණිවුඩයේ ඉතිරි කොටස නම්, මෙම එන්නත වසර කිහිපයක් තුළ සෙමෙන් මිනිසුන් මිලියන ගණනක් එසේත් නොමැති නම් බිලියන ගණනක් ඝාතනය කිරීමට පටන් ගන්නා බවයි. එය ලෝක ජනගහනය අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඝාතන ස්විච එන්නතකි(Kill-Switch Vaccine).




සාරාංශය:


වසංගතය සැළසුම් කර තිබේද?


වෛද්‍යවරුන් දහස් ගණනක් වසංගතය ගෝලීය අපරාධයක් ලෙසත්, සනීපාරක්ෂක සමාවක් සහිත ලෝක ආඥාදායකත්වයක් ලෙසත් හඳුන්වයි.




කොවිඩ් -19 ගෝලීය තලයට පැමිණීමට වසර දෙකකට පෙර, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් රටවල් හදිසියේම කොවිඩ් -19 සඳහා පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් අපනයනය කිරීමට පටන් ගත්හ.




2013 දී සංගීතඥයෙක් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ගැන පුරෝකථනය කර 2020 දී මෙය සිදුවනු ඇතැයි පවසයි. ඔහු මෙය දැන සිටියේ ‘කුමන්ත්‍රණ න්‍යායන්’ පිළිබඳ පෞද්ගලිකව විමර්ශනය කළ නිසා ය.




ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුපුරා යාම පිළිබඳව 2017 දී ඇන්තනි ෆවුසි සහතික ⁣කෙළේය.




කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවීමට මොහොතකට පෙර බිල් ගේට්ස් විසින් ගෝලීය කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කෙළේය: Event201.


මෙම වසංගතය පුපුරා යෑමට පෙර ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය (Global Preparedness Monitoring Board) ලොවට කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතයකට සූදානම්ව සිටින ලෙසයි.




2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය ( The Institute for Disease Modeling) විසින් චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වන උණ වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කළේය.




ඉදිරි වසරවලදී සාදන ලද වෛරසයකින් ගෝලීය වසංගතයක් ඇති විය හැකි බව 2018 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් නිවේදනය කළේය.




ඇන්තනි ෆවුසි වෙතින් ඩොලර් මිලියන ගණනක් ලබා ගත් වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 in Wuhan හි කොරෝනා වෛරසය (SARS-CoV-2)නිර්මාණය කරන ලදී.




චිත්‍රපට කිහිපයක්ම කොරෝනා වෛරස් වසංගතය ඉතා විස්තරාත්මකව නිරූපණය කර ඇති අතර, ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් යන්න පවා දක්වා ඇත.




2012 ගිම්හාන ඔලිම්පික් උළෙල (The Summer Olympics in 2012) ඔවුන්ගේ සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස වසංගතයක් රඟ දැක්වීය.




ගෝලීය වසංගතයක් ඇතිවිය හැකි බැවින් ‘පාලක පන්තියට’ ඉහළ මට්ටමේ අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කළ හැකි බව ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් (Harry Vox) 2014 දී අනාවැකි පළ කළේය.




මිනිසාගේ DNA වෙනස් කරන එන්නතක් සෑදීම සඳහා බලකිරීමට යොදා ගැනෙන, වසංගතයක් ( මිනිසා විසින් සාදන ලද වෛරසයකින් පැන නැගෙන) ගැන ගවේෂණාත්මක මාධ්‍යවේදි ඇන්තනි පැච් (Anthony Patch) අනාවැකි පළ කළේය.




වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) දශක ගණනාවක් තිස්සේ DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර,මිනිස් DNA ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කොවිඩ් -19 එන්නත භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව පවසයි.




CIA නිලධාරි ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) රහස් සමාජ පිළිබඳව අධ්‍යයනය කළ අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ වේගවත් මාරාන්තික රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත මගින් පෘථිවි ජනගහනය අඩු කිරීම බව ප්‍රකාශ කළේය.




1980 දී, මානව වර්ගයා සඳහා භාෂා අටකින් දැක්වෙන මාර්ගෝපදේශ දහයක් සහිතව විශාල ග්‍රැනයිට් ස්මාරකයක් ජෝර්ජියා ප්‍රාන්තයේ ඉදිකරන ලදි. මෙම ‘දස පනතෙහි’ පළමුවැන්න නම් මානව වර්ගයා බිලියන භාගයක් දක්වා අඩු කළ යුතු බවයි.




බිල් ගේට්ස් TED කතාවකදී පැවසුවේ ලෝක ජනගහනය 10-15% කින් අඩු කිරීම සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බවයි.




අප දැන් දකිමින් සිටින සිදුවීම් මීට වසර ගණනාවකට පෙර මයික් ඇඩම්ස් (The ‘Health Ranger’ Mike Adams) පුරෝකථනය කළේ ය. නිර්මාණය කරන ලද ජෛව ආයුධයක් මුදා හැරීම, ඉන් පසුව එන්නතක් සඳහා ජනතාව අතරින් එන ඉල්ලුම, එන්නත් කර්මාන්තය සඳහා දැවැන්ත රාජ්‍ය අරමුදල් යෙදවීම සහ වාර්තාගත කාලයකදි සංවර්ධනය කරන එන්නතක් යනු එම අනාවැකිය. මෙම එන්නත මගින් වසර කිහිපයක් තුළ ගණනය කළ නොහැකි තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යනු ඇතැයි ඔහු අනාවැකි පළ ⁣කළේය.




අධිකාරී පාලන ක්‍රමයක් (වසංගතයෙන් පසුව වඩාත් තීව්‍ර වන) ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලය කර ගන්නා, මග එන ගෝලීය වසංගතයක් පිළිබඳව රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2010 දී Scenario for the future නම් පොත මගින් ප්‍රකාශ කෙළේය.




මෙම හික්ම වුණු ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර උපදෙස් සහිතව කියා දීමට රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2020 දී අත්පොතක් ප්‍රකාශයට පත් කෙළේය. ලෝකය ‘ අගුලු දමන තුරු ‘ ජීවිතය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එමගින් කියයි.




එන්නත් හැඳුනුම්පත් (Vaccine IDs) මගින්, මයික්‍රොචිප්ස් (microchips) මිනිසුන් තුළට ඇතුළත් කිරීම මගින්, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම මගින් , සමාජ දුරස්ථභාවයට යොමු කිරීම මගින්, බලහත්කාරී අගුළු දැමීම් මගින් සහ අතීශය පුද්ගලික සම්බන්ධතා සොයා ගැනීම් යනාදිය මගින් බිල් ගේට්ස් සහ ලොව පුරා බොහෝ දෙනෙක් පෙර නොවූ විරූ ආකාරයකින් පාලනය අත්පත් කර ගෙන ඇති බව අපි දකිමු.




සිදුවන්නේ කුමක්ද යන්න විවේචනය කරන වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයින්ගේ හෝ වෙනත් ප්‍රවීණයින්ගේ සෑම හඬක්ම අතිශයින් වාරණය කිරීම මෙම පාලනයේ කොටසකි.




මූලාශ්‍ර


1: German group of Doctors For Information




2: Spanish group of Doctors For Truth




2B: Richard Rothshild patented a testing method for COVID-19 in 2015




2C: World Bank shows planned end date of project COVID-19




3: Fauci guarantees an outbreak with the next two years.




4: Bill Gates announced a global pandemic




5: Melinda Gates says humanities greatest threat is an engineered virus




6: Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020




7: Harry Vox predicted the global pandemic




8: Robin de Ruiter predicted lockdowns




9: Scenario for the future described global pandemic




10: Andrew Cuomo talks with Bill Clinton about authoritarian control




11: Bill Gates talks about a digital ID to control people




12: Linking vaccines to a digital ID




13: Gates has pattent on technology to trace a body anywhere




14: Gates wants a global monitoring system




15: Download the book of CIA officer Coleman




16: Gates talks about reducing world population using vaccines




17: Tens of millions of Covid-19 test kist were exported by the EU, USA, China etc in 2017 and 2018




18: DAVOS and the gathering of the globalists




19: The head of the World Health Organization is member of violent terorrist group




20: Letter from archbishop and cardinals to humanity




Read more at jamesfetzer.org


-Dr.James Fetzer


2020/09/30




පරිවර්තනය:


-Dr.Lochana Fernando


2020/11/25

Report Page