123

123

123

(1) (අ) පන්සීය පනස්‌ ජාතක පොත ලියවුණේ කිනම්‌ සාහිත්‍ය යුගයකදී ද ?

(ආ) එකල රාජ්‍යාන්චය දැරූ රජතුමා කවුරුන්‌ ද?

(॥ ) (අ) ජාතක කතා පොනට මූලාශ්‍රය වූ පාලි ග්‍රන්ථය නම්‌ කරන්න.

(ආ) සිංහල ජාතක කතාචවන්ට නියමිත ආකෘතියේ ඇති ලක්ෂණ තුන කවරේද?

(111) (අ) ජාතක පොත සිංහලයට නැගුණු පසු වෙන්‌ වෙන්‌ වශයෙන්‌ ලියවුණු ජාතක කනාවක්‌ නම්‌

කරන්න.

(ආ) ජාතක කතා පොත ඇසුරෙන්‌ ලියවුණු කාව්‍ය ග්‍රන්ථයක්‌ ලියන්න.

(॥/ ) “ කේවට්ටය,තෝ තමාගේ මන්ත්‍රණය සතර කන්‌ මන්ත්‍රණය යැයි සිතයි ද?දැන්‌ ම සකන්‌ වැ

ගියේය.”

(අ) සතර කන්‌ මන්ත්‍රණයට සම්බන්ධ වූ දෙදෙනා කවුරුන්‌ ද?

(ආ) එය දැන්‌ ම සකන්‌ චැ ගියේ කෙසේ ද?

(%/ ) “ආචාරිනී ඒ උපාය ඉතා යහපත,සෙට උදෑසන ධර්ම යුද්ධ වන්නේ ය.ඉදින්‌ ධර්ම යුද්ධයට නො අ

නම්‌ එයින්‌ පැරැද්දා නම්‌ වන්නේ යැ”

(අ) මෙසේ පණිචිඩය යවන්නේ කාට ද?

(ආ) “ධර්ම යුද්ධය” නමින්‌ හඳුන්වා ඇත්තනේ කුමක්‌ ද?

(1) (අ) ගුත්තිල කාව්‍යය ලිවීමට මුලාශ්‍රය කොට ගන්‌ ජාතක කනාව කුමක්‌ ද ?

(ආ)ගනත්තිල කාව්‍යයරචනා කිරීම අරඹා ඇත්නේ කිනම්‌ කාව්‍ය ගණයකින්‌ ද?

Report Page