🥺

🥺

dewindi♥️

short story....

...මම නැති දාක ඔබ හිනැහෙන්න...

🥺🥺🥺

🎶🎶🎶

|මගේ නම ඔබට මතක නැද්ද

|කොහොමද ඔබ මාව අමතක කලේ...

|කියලා දෙන්න එහෙම කරන්න

|ආසයි මට ඉන්න ඉස්සර වගේ...

|මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි

|මේ ඇස් පියවෙන තුරා ආදරෙයි ...

|මම නැතිදාක ඔබ හිනහෙන්න

|ආදරේ තියෙනා තැන නතර වෙන්න...

|මියදුන පෙමක මතකය එක්ක

|අද ජීවත් වෙන්න පුලුවන් මට...

|බොරපාට ඇස් කදුලින් පිරෙයි පිං පාට නුබ සිහිවෙලා...

|මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි... 

|මේ ඇස් පියවෙන තුරා ආදරෙයි...

|තහනම් උනත් ඔබේ නගරෙට මට ආයෙමත් එන්නට...

|ඈතින් ඉදන් ඔය රූපය මම බලලා යන්නම් හෙට...

|මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි...

|මේ ඇස් පියවෙන තුරා ආදරෙයි ...❤

.............🥺

හරියට මටම ලියලා වගේ...

මගේ කතාවත් ඔය වගේ..

දැනගන්න කැමතිද මගේ කතාව..

මන් අවිරු සහස්...

මන් සාමන්‍ය පවුලක කොල්ලෙක..

කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන්න පුලුවන් ලස්සනක් තමා මට තිබ්බේ..

මන් ඕලෙවල් වලට හොදට පාස් හින්දා

ඒලෙවල් බයෝ කරන්න තෝරගත්තේ

මට ඉන්නේ තාත්තයි අයියයි විතරයි..

තාත්තා ගොඩක් දුක් මහන්සි වෙලා තමා අපිට ඉගැන්නුවේ ....

අයියනම් දැන් පොඩිවට එයාගෙම කියලා බිස්නස් එකක් කරනවා .....

මන් ඒලෙවල් කරන කාලෙ තමා...

ගොඩක් කෙල්ලො මන් පස්සෙන් එද්දි මගේ හිත නැවතුනේ මේ ලස්සන හුරුබුහුටි කෙල්ල ලග....

හිනා වෙද්දි වල ගැහෙන කම්මුල් හීනි වෙන ඇස් කොන්දට පල්ලෙහාට වෙන්න දිග කොන්ඩේ මාව වශී කරා....

මගෙ හශී...

අම්මා කෙනෙක්ගෙ ආදරේ ලැබුන් නැති මන් මගෙ ආදරේ හෙව්වේ මේ කෙල්ලගෙන්.....

"හැබැයි මට වැරදුනා

ඔව් මට වැරදුනා"

එදා මන් කෙල්ලට කැමතී කියලා කියද්දී ඒ ඇස් දිලිසුන හැටි අද වගේ මතකයි...

එයත් මට කැමති උනා..

අම්මායි තාත්තයි විතරයි ඉන්නේ...

අපේ සම්බන්දේ අපේ ගෙදරට ආරන්චි වෙලා අයියා මගෙ කනට ගැහුවා ....

මගෙ කෙල්ල වටේ යන එකියක් කියලා..

මන් එදා මාව තාත්තෙක් වගේ බලා ගත්ත මගෙ දෙවෙනි තාත්තා ඔව් මගෙ අයියා මගෙ අයියට මන් බැන්නා....

මන් හිතුවෙ ඒකි එහෙම නෑ කියලා..

ඔව් මන් මගෙ කෙල්ලව විශ්වාස කරා ඔව් ගොඩක්....

මගෙ අම්මගෙ ආදරේ මන් දැක්කේ ඒකිගෙන්...

අම්මගේ කෙල්ලෙක්ගේ ආදරෙ නොලබපු මන් ආදරේ දැක්කේ ඒකිගෙන් ඔව් මගෙ හශී මැනිකගෙන්....

එයා හරියට සීරියස් හිතන පිස්සු කෙල්ලෙක් මන් හිතුවේ ඒම ...

ඔව් එයා මට පෙන්නුවෙ ඒම ...

දවසක්.......

"අවී අයියේ"

"ඕ මැනිකහ්"

මේ කෙල්ල හැමදාම හම්බ උනොත් අහන්නේ ඕකමනේ .....

මැනික ඒක දන්නවනේ ඉතින් ඇයි තව අහන්නේ..."

"නෑ නිකන්"

"පිස්සුද බන් මන් උබට මගෙ පනටත් වඩා ආදරෙයි බන්"

එහෙම කියලා මන් ඒකිව මගෙ පපුවට තුරුලු කරගත්තේ මගේ ආදරෙ තවත් වැඩි වෙද්දී...

ඔව් ඒකි මට මගෙ අම්මගෙන් ලැබුන් නැති ආදරේ මට දුන්න මන් ඒ ආදරේට ලෝබ උනා ඔව් ගොඩක්...

"මැනික"

"මට උබ මගෙ අම්මා වගේ

ඒ තරම්ම උබ මට ආදරේ කරා"

"මන් මැරුනොත් මොකද කරන්නේ"

ඔයා නැතුව මට ඉන්න බෑ කියලා ඔයා දන්නවනේ ඒ දැන දැනත් ඇයි අයියේ ඔය වගේ කතා කියන්නේ ඔයා මට මගෙ තාත්තා වගේ..."

ඔව් එදා උබ එහෙම කීවා ...

මට ගොඩක් සතුටු හිතුනා එහෙම කියද්දී..

"ඒ තරම්ම උබ මට ආදරෙයිද බන්"

"ඔව් අයියේ ගොඩාක් ආදරෙයි"

අපි ගොඩක් සතුටින් හිටියා...

මන් කැම්පස් තේරෙද්දී කෙල්ල ඒ ලෙවල් කරන්න...

මන් පේරාදෙණිය කැම්පස් යද්දී මට කෙල්ල හුගක් දුරට මගෑරුනා....

ඒත් මන් පුලු පුලුවන් වෙලාවට මැසේජ් කරා කෝල් ගත්තා....

හැමදාම කෝල් ගද්දි මැසේජ් කරද්දී මගෙ පිස්සු කෙල්ල මට කියන්නේ ....

"කැම්පස් එකේ එක කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බල්නන එපාලු "

ඔව් මන් උබට පොරොන්දු උනා...

මගෙ යාලුවෝ මට කීව..

"ඔකි උබට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන ගන්නේ උබ කීවොත්නේ කෙල්ලෙක් සෙට් කර ගනින් කියලා"

නෑ මන් උන් කියපුවා තබ සතේකට ගනන් ගත්තේ නෑ මන් උබේ පොරොන්දුව හරියටම ඉශ්ඨ කරා ..

මන් හිතුවා උබත් මන් වගේම ඉදී කියලා....

නෑ මට වැරදුනා....

මන් කෙල්ලව බලන්න ආපු දවස....

එදා තමා මගේ ජීවිතේ වෙනස් කරේ....

ඔව් එදා හරියටම කෙල්ලගෙ උපන්දිනේ...

මන් කීයටවත් හිතුවේ නෑ උබ එහෙම එකියක් කියලා.........

එදා මන් උබව බලන්න ආවෙ උබටත් නොකියා....

උබ හරි ආසයි ලොකු ටෙඩියන්ට....

මන් උබට අරන් දෙන පොඩි දේ පවා උබ සතුටින් බාර ගත්තා ඒකමයි මගෙ ආදරෙ තවත් වැඩි උනේ....

මන් එද්දී මන් දැක්කා නිකන් උබ වගේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙ අතකින් අල්ලන් පාර්ක් එක පැත්තට යනවා....

ඔව් ඒ උබමයි ....

කියා ගන්න බැරි දුකක් හිතේ ඇතුලේ තියා ගෙනම මන් ගියා උබයි ඒ කොල්ලයි පස්සෙන් උබලට නොදෙනෙන්න .....

උබල දෙන්න ගිහින් වෙනදා අපි දෙන්න ඉදගන්න බෙන්ච් එකෙ ඉදගත්තා...

අපේ මතක ගොඩක් එතන තියනවා නේද.....

ඒ කව්ද උබෙ නෑදැයෙක්ද....

ඔව් උබ ඌට තුරුලු වෙලා....

මට විතරක් තුරුලු වෙලා හිටිය උබ..

වෙන පිරිමියෙක්ගෙ ඇගට තුරුලු වෙලා ඉද්දි ....

මේ හිත කොහොම දරා ගන්නද බන් ....

අද මන් උබව සප්‍රයිස් කරන්න හිතා ගෙන උබටත් නොකියා ආවෙ උබව සතුටු කරන්න....

මට හිතා ගන්න බෑ....

බැරිම තැන මන් ගියා උබලා දෙන්න

ලගට ....

ඔව් මන් දැක්ක උබ මාව දැක්කට පස්සෙ උබේ ඇස් ගැස්සුනා...

ඇයි ඒ ඇයි උබ මාව දැකල ...

මේ හිතට දරාගන්න බෑ බන් ඕවා.....

අම්ම කෙනෙක්ගෙ ආදරේ නොලබපු මන් අම්මගෙ ආදරේ උබෙන් දැක්කේ....

ඇයි බන් ඔහොම....

"අවිරු ඔයා......"

ඔව් මන් පියවි සිහියට ආවෙ උබ කතා කරද්දී.....

වෙනදා අවී කියන උබ මට අද අවිරුලු....

ඇයි බන් ඒම එච්චරටම මාව අමතක කරාද බන්...

ඇයි බන් ඒත් උබ ඔහොම .....

"හශී මැනිකහ් කව්ද මේහ්"

මන් විතරක් මැනික කීපු උබට ඇයි බන් මූ මැනික කියන්නේ....

මගෙ හිතේ ප්‍රශ්න ගොඩයි බන් ....

"ආ මේ අපෙ ස්කූල් එකේ යාලුවෙක් බබා

කැම්පස් ඉන්නේ බබා"

"ආහ් ඒමද "

මොකක්ද බන් ඒ කියපු කතාව එතකොට මන් උබේ යාලුවද....

ඉස්සර උබමයි නේද මට කීවෙ මන් ඇර වෙන කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන් නෑ ....

මට මගෙ අයියා හිටියාම ඇති ....

ඇයි බන් අද උබ ඕම....

උබ අරූට බබාලු මට දරා ගන්න බෑ බන් මේවා.....

"ආහ් අවිරු මට මෙයාව අදුරලා දෙන්න බැරි උනානෙ මේ ඉන්නේ මගෙ boy friend..

අනිවාර්යයෙන් එන්න ඔනි වෙඩින් එකට අපි බලන් ඉන්නවා.."

පපපුවට පිහියකින් ඇන්න වගේ හැගීමක් දැනුනේ මට ඒ වෙලාවේ...

උබට මෙච්චර ආදරෙ කරපු මාව අමතක උනාද බන් ....

අයිය යාලුවෝ කීපු ඒවා ඔක්කොම බොරු කියලා හිතලා මන් උබට මගෙ පනටත් වඩා ආදරේ කරා.....

මන් උබට කරපු වැරැද්ද මොකක්ද බන් ඔච්චර මේ හිත රිද්දන්න තරම්.....

මන් උබට දීපු ආදරේ මදි උනාද බන් වෙන එකෙක්ගෙ ආදරෙ හොයන්න ගියේ....

උබ මට ආදරෙ කරේ නැද්ද බන් උබ... මෙච්චර කල් මට කරෙ බොරුවක්ද බන්...

මන් ඩොක්ටර් කෙනෙක් වෙලා උබගෙ ගෙදරින් කැමැත්ත අහලම උබව මාල හත දාලා උඩරට මනාලියක් විදියට පෝරුවට නග්ගලා මගෙ ලගටම ගන්න හිටියේ..........

ඒත් අද උබම මගෙ ඉස්සරහ කියනවා මේ මන් බදින්න ඉන්න එක්කනා කියලා....

උබ දන්නවා නේද උබට පොඩි තුවාලයක් උනත් මන් ගොඩක් දුක් වෙනවා කියලා....

ඇයි බන් මට ඔහොම කරන්නේ.....

මන් ගොඩක් බිසී වෙලා තමා හිටියේ ඒත් මන් උබව අමතක කරාද නෑනෙ.....

මන් උබට පුලුවන් වෙලාවට කෝල් එකක් අරන් කතා කරා නේද ඇයි බන් ඕම......

" අවිරු අපි එහෙනම් ගිහින් එන්නම්"

වැටෙන්න එන කදුලු එහෙම්මම... අමාරුවෙන් නවත්තගෙන කතා කරේ මගෙ කෙල්ලට දුකක් දෙන්න බැරි හින්දා....

මෙච්චර මන් උබට ආදරේ දෙද්දී උබ වෙන කෙනෙක්ගෙ උන එක ගැන.....

"එහෙනම් අපි ගිහින් එන්නම් මචන්"

"හරි කෙල්ලව හොදට බලා ගන්න

කවදාවත් දුකක් දෙන්න එපාහ්

හැමදාම සතුටින් තියන්න"

"ආ හරී....."

" ආහ් මේ අද හශිනි ඔයාගෙ උපන්දිනේනෙ

"තෑන්ක් අවිරු"

"එහෙනම් අපි ගිහින් එන්නම් මචන්"

"බායි අවිරු ඔයත් පරිස්සමෙන් "

ඔව් උබ ගියා....

කමක් නෑ බන් උබට සතුටුයි නම් මට ඒ ඇති......

මාත් මනුස්සයෙක් නේද ....

උබලා දෙන්නගෙ වෙඩින් එකටත් එන්නලු...

වෙන කොල්ලෙක්නම් කෙල්ලගෙ කනට ගහලා ඇදන් එන්නේ....

ඒත් මටත් ඒක කරන්න තිබ්බා....

ඒ තරම්ම මන් උබට ආදරෙයි...

ඉස්සර මගෙ හැම දෙයක්ම තේරුම් ගත්ත උබට දැන් මට ඕක අහපුවම දරා ගන්න බෑ කියලා තේරුම් ගන්න බැරි උනාද බන් .....

කමක් නෑ බන්.....

උබගෙ සතුට ඒකනේ .....

මගෙ උරහිසට කව්ද තට්ටු කරද්දි තමහ් මන් පියවි සිහියට ආවෙ.....

අයිය කියන දේවල් තබ සතේකට මායිම් කරේ නෑ මන් ....

අයියා දවසක් කීව....

"මල්ලි උබට දවසක පසුතැවෙන්න වෙයි ඕකි හින්දා මන් අද කීව කියලා මතක තියා ගනින්"

ඔව් මගෙ අයියා එහෙම කීව ....

මන් ඇහුවේ නෑ ......

එදා අයියා කීපු එක ඇහුවනම් ....

"මල්ලි...."

"අයියේ..."

එක කෙල්ලද බන් මේ රටේ ඉන්නේ"

"අයියේ"

"ඔව් මන් උබේ අයියා තමා..

දැන් ඕක අමතක කරලා හොදට වැඩ ටික කරහන් ....

උබ සතුටු වෙයන් උබ උබේ හීනෙට ඇවිල්ලා ඉන්නේ කියලා ...

දැන් යමන් ගෙදර "

"යන් "

ඇවිල්ලා වොශ් එකක් දාලා නිදා ගන්න කියලා හැදුවා විතරයි මතක් වෙන්නේ උබවමයි ඇයි බන් උබ ඕම කරෙ....

කොල්ලෝ අඩන් නෑලු....

දුක හිර කරන් ඉන්නවලු....

හිතේ හිර කරන් හිටපු දුක ඉවර වෙනකම්ම මන් ඇඩුවා.....

අඩලා මන් තීරණයක් ගන්නවා...

ඔව් මන් ගත්තා තීරණයක්....

මන් උබලා දෙන්නගෙ වෙඩින් එකට එනවා අනිවාර්යයෙන් එනවා....

මට ආසයි උබව බලන්න උබ සුරන්ගනාවියක් වගේ ඉදී නේද මැනිකේ.....

හිතේ කොච්චර දුකක් තිබ්බත් මට සතුටුයි ගොඩක් උබ සතුටින් ඉන්නවනේ...

කමක් නෑ බන්...

උබට සතුටින්නේ මට ඒ ඇති....

ඔව් අද තමයි දවස.....

අයියටවත් නොකියා මන් ආවෙ උබේ වෙඩිමට....

ඔව් උබ ඉන්නවා ලස්සන්ට... සුරන්ගනාවියක් වගේ හරිම ලස්සනයි ...

එන්න පොරකන කදුලු පාලනය කර ගත්තේ...

ඔව් උබේ කොල්ලගෙ නම් හශේන්...

"හශේන් හශිනි"

පුදුම සතුටක් දැනෙද්දී....

මන් ලග සතුට නැති හින්දා වෙන්නැති උබ ඌ ලගට ගියේ කමක් නෑ බන්....

සතුටින් ආදරෙන් හිටහන්"

"උබත් අනිවා බැදහන් අපිට වෙඩිමට එන්න හරිද"

"හරි හරි ඒව බලමුකෝ"

කොහොමද බන් මන් ඌට කියන්නේ...

මේ ඉන්නේ මන් ආදරේ කරපු මන් පන වගේ රැක්ක මගෙ කෙල්ල කියලා....

මන් කොහොමද ඒකිට දුන්න ආදරේ වෙන එකියක්ට දෙන්නේ....

කදුලු පාලනයකින් තොරව වැටෙද්දී මන් කෙලිම්ම වාහනෙ අරන් ආවෙ airport එකට...

ඔව් අද මන් යනවා ඇමරිකා...

වෙන් කොල්ලෝ ආදරෙන් පැරදෙද්දී කෙලිම්ම යන්නෙ ක්ලබ් වලට ගිහින් වැටනෙකම්ම බොනව... මන් එහෙම ගියෙ නෑ මගේ හිත දුන් නෑ .....

උබ ඉස්සර කැමති නෑ බොන උන්ට

ඔය වගේ ගොඩක් දේවල් ඔලුවෙ කැරකෙද්දි කොහොමද බන් හිත හදාගෙන බොන්නෙවත් ..

ඒක හින්දාම තමයි මන් රටින් යන්න තීරණය කරෙ...

මේ මතක එක්ක තව හිටියොත් මගේ හිත තව පෑරෙනවා විතරයි වෙන්නේ...

මගේ තත්වේ එයාලත් තේරුම් ගන්න ඇති ....

ඔව් අද මගෙ අයියා තාත්තා කට්ටියම දාල යනවා ආයෙ නොයෙන්නම දුකක් නැත්තෙමත් නෑ......

සින්දුව අහ අහ

අතීත මතක අස්සෙ හිර වෙලා හිටපු මන්

එහා පැත්තේ හිටපු කෙනා කතා කරද්දී......

ඔව් මන් දැන් ඇමරිකා යන ගමන්.....

උබගෙ මතක අමතක කරන්න හිතා ගෙන ආපු ගමනක් මේක.......

මන් සාමන්‍ය පවුලක කොල්ලෙක..

කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන්න පුලුවන් ලස්සනක් තමා මට තිබ්බේ..

මන් ඕලෙවල් වලට හොදට පාස් හින්දා

ඒලෙවල් බයෝ කරන්න තෝරගත්තේ

මට ඉන්නේ තාත්තයි අයියයි විතරයි..

තාත්තා ගොඩක් දුක් මහන්සි වෙලා තමා අපිට ඉගැන්නුවේ ....

අයියනම් දැන් පොඩිවට එයාගෙම කියලා බිස්නස් එකක් කරනවා .....

මන් ඒලෙවල් කරන කාලෙ තමා...

ගොඩක් කෙල්ලො මන් පස්සෙන් එද්දි මගේ හිත නැවතුනේ මේ ලස්සන හුරුබුහුටි කෙල්ල ලග....

හිනා වෙද්දි වල ගැහෙන කම්මුල් හීනි වෙන ඇස් කොන්දට පල්ලෙහාට වෙන්න දිග කොන්ඩේ මාව වශී කරා....

මගෙ හශී...

අම්මා කෙනෙක්ගෙ ආදරේ ලැබුන් නැති මන් මගෙ ආදරේ හෙව්වේ මේ කෙල්ලගෙන්.....

"හැබැයි මට වැරදුනා

ඔව් මට වැරදුනා"

එදා මන් කෙල්ලට කැමතී කියලා කියද්දී ඒ ඇස් දිලිසුන හැටි අද වගේ මතකයි...

එයත් මට කැමති උනා..

අම්මායි තාත්තයි විතරයි ඉන්නේ...

අපේ සම්බන්දේ අපේ ගෙදරට ආරන්චි වෙලා අයියා මගෙ කනට ගැහුවා ....

මගෙ කෙල්ල වටේ යන එකියක් කියලා..

මන් එදා මාව තාත්තෙක් වගේ බලා ගත්ත මගෙ දෙවෙනි තාත්තා ඔව් මගෙ අයියා මගෙ අයියට මන් බැන්නා....

මන් හිතුවෙ ඒකි එහෙම නෑ කියලා..

ඔව් මන් මගෙ කෙල්ලව විශ්වාස කරා ඔව් ගොඩක්....

මගෙ අම්මගෙ ආදරේ මන් දැක්කේ ඒකිගෙන්...

අම්මගේ කෙල්ලෙක්ගේ ආදරෙ නොලබපු මන් ආදරේ දැක්කේ ඒකිගෙන් ඔව් මගෙ හශී මැනිකගෙන්....

එයා හරියට සීරියස් හිතන පිස්සු කෙල්ලෙක් මන් හිතුවේ ඒම ...

ඔව් එයා මට පෙන්නුවෙ ඒම ...

දවසක්.......

"අවී අයියේ"

"ඕ මැනිකහ්"

මේ කෙල්ල හැමදාම හම්බ උනොත් අහන්නේ ඕකමනේ .....

මැනික ඒක දන්නවනේ ඉතින් ඇයි තව අහන්නේ..."

"නෑ නිකන්"

"පිස්සුද බන් මන් උබට මගෙ පනටත් වඩා ආදරෙයි බන්"

එහෙම කියලා මන් ඒකිව මගෙ පපුවට තුරුලු කරගත්තේ මගේ ආදරෙ තවත් වැඩි වෙද්දී...

ඔව් ඒකි මට මගෙ අම්මගෙන් ලැබුන් නැති ආදරේ මට දුන්න මන් ඒ ආදරේට ලෝබ උනා ඔව් ගොඩක්...

"මැනික"

"මට උබ මගෙ අම්මා වගේ

ඒ තරම්ම උබ මට ආදරේ කරා"

"මන් මැරුනොත් මොකද කරන්නේ"

ඔයා නැතුව මට ඉන්න බෑ කියලා ඔයා දන්නවනේ ඒ දැන දැනත් ඇයි අයියේ ඔය වගේ කතා කියන්නේ ඔයා මට මගෙ තාත්තා වගේ..."

ඔව් එදා උබ එහෙම කීවා ...

මට ගොඩක් සතුටු හිතුනා එහෙම කියද්දී..

"ඒ තරම්ම උබ මට ආදරෙයිද බන්"

"ඔව් අයියේ ගොඩාක් ආදරෙයි"

අපි ගොඩක් සතුටින් හිටියා...

මන් කැම්පස් තේරෙද්දී කෙල්ල ඒ ලෙවල් කරන්න...

මන් පේරාදෙණිය කැම්පස් යද්දී මට කෙල්ල හුගක් දුරට මගෑරුනා....

ඒත් මන් පුලු පුලුවන් වෙලාවට මැසේජ් කරා කෝල් ගත්තා....

හැමදාම කෝල් ගද්දි මැසේජ් කරද්දී මගෙ පිස්සු කෙල්ල මට කියන්නේ ....

"කැම්පස් එකේ එක කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බල්නන එපාලු "

ඔව් මන් උබට පොරොන්දු උනා...

මගෙ යාලුවෝ මට කීව..

"ඔකි උබට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන ගන්නේ උබ කීවොත්නේ කෙල්ලෙක් සෙට් කර ගනින් කියලා"

නෑ මන් උන් කියපුවා තබ සතේකට ගනන් ගත්තේ නෑ මන් උබේ පොරොන්දුව හරියටම ඉශ්ඨ කරා ..

මන් හිතුවා උබත් මන් වගේම ඉදී කියලා....

නෑ මට වැරදුනා....

මන් කෙල්ලව බලන්න ආපු දවස....

එදා තමා මගේ ජීවිතේ වෙනස් කරේ....

ඔව් එදා හරියටම කෙල්ලගෙ උපන්දිනේ...

මන් කීයටවත් හිතුවේ නෑ උබ එහෙම එකියක් කියලා.........

එදා මන් උබව බලන්න ආවෙ උබටත් නොකියා....

උබ හරි ආසයි ලොකු ටෙඩියන්ට....

මන් උබට අරන් දෙන පොඩි දේ පවා උබ සතුටින් බාර ගත්තා ඒකමයි මගෙ ආදරෙ තවත් වැඩි උනේ....

මන් එද්දී මන් දැක්කා නිකන් උබ වගේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙ අතකින් අල්ලන් පාර්ක් එක පැත්තට යනවා....

ඔව් ඒ උබමයි ....

කියා ගන්න බැරි දුකක් හිතේ ඇතුලේ තියා ගෙනම මන් ගියා උබයි ඒ කොල්ලයි පස්සෙන් උබලට නොදෙනෙන්න .....

උබල දෙන්න ගිහින් වෙනදා අපි දෙන්න ඉදගන්න බෙන්ච් එකෙ ඉදගත්තා...

අපේ මතක ගොඩක් එතන තියනවා නේද.....

ඒ කව්ද උබෙ නෑදැයෙක්ද....

ඔව් උබ ඌට තුරුලු වෙලා....

මට විතරක් තුරුලු වෙලා හිටිය උබ..

වෙන පිරිමියෙක්ගෙ ඇගට තුරුලු වෙලා ඉද්දි ....

මේ හිත කොහොම දරා ගන්නද බන් ....

අද මන් උබව සප්‍රයිස් කරන්න හිතා ගෙන උබටත් නොකියා ආවෙ උබව සතුටු කරන්න....

මට හිතා ගන්න බෑ....

බැරිම තැන මන් ගියා උබලා දෙන්න

ලගට ....

ඔව් මන් දැක්ක උබ මාව දැක්කට පස්සෙ උබේ ඇස් ගැස්සුනා...

ඇයි ඒ ඇයි උබ මාව දැකල ...

මේ හිතට දරාගන්න බෑ බන් ඕවා.....

අම්ම කෙනෙක්ගෙ ආදරේ නොලබපු මන් අම්මගෙ ආදරේ උබෙන් දැක්කේ....

ඇයි බන් ඔහොම....

"අවිරු ඔයා......"

ඔව් මන් පියවි සිහියට ආවෙ උබ කතා කරද්දී.....

වෙනදා අවී කියන උබ මට අද අවිරුලු....

ඇයි බන් ඒම එච්චරටම මාව අමතක කරාද බන්...

ඇයි බන් ඒත් උබ ඔහොම .....

"හශී මැනිකහ් කව්ද මේහ්"

මන් විතරක් මැනික කීපු උබට ඇයි බන් මූ මැනික කියන්නේ....

මගෙ හිතේ ප්‍රශ්න ගොඩයි බන් ....

"ආ මේ අපෙ ස්කූල් එකේ යාලුවෙක් බබා

කැම්පස් ඉන්නේ බබා"

"ආහ් ඒමද "

මොකක්ද බන් ඒ කියපු කතාව එතකොට මන් උබේ යාලුවද....

ඉස්සර උබමයි නේද මට කීවෙ මන් ඇර වෙන කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන් නෑ ....

මට මගෙ අයියා හිටියාම ඇති ....

ඇයි බන් අද උබ ඕම....

උබ අරූට බබාලු මට දරා ගන්න බෑ බන් මේවා.....

"ආහ් අවිරු මට මෙයාව අදුරලා දෙන්න බැරි උනානෙ මේ ඉන්නේ මගෙ boy friend..

අනිවාර්යයෙන් එන්න ඔනි වෙඩින් එකට අපි බලන් ඉන්නවා.."

පපපුවට පිහියකින් ඇන්න වගේ හැගීමක් දැනුනේ මට ඒ වෙලාවේ...

උබට මෙච්චර ආදරෙ කරපු මාව අමතක උනාද බන් ....

අයිය යාලුවෝ කීපු ඒවා ඔක්කොම බොරු කියලා හිතලා මන් උබට මගෙ පනටත් වඩා ආදරේ කරා.....

මන් උබට කරපු වැරැද්ද මොකක්ද බන් ඔච්චර මේ හිත රිද්දන්න තරම්.....

මන් උබට දීපු ආදරේ මදි උනාද බන් වෙන එකෙක්ගෙ ආදරෙ හොයන්න ගියේ....

උබ මට ආදරෙ කරේ නැද්ද බන් උබ... මෙච්චර කල් මට කරෙ බොරුවක්ද බන්...

මන් ඩොක්ටර් කෙනෙක් වෙලා උබගෙ ගෙදරින් කැමැත්ත අහලම උබව මාල හත දාලා උඩරට මනාලියක් විදියට පෝරුවට නග්ගලා මගෙ ලගටම ගන්න හිටියේ..........

ඒත් අද උබම මගෙ ඉස්සරහ කියනවා මේ මන් බදින්න ඉන්න එක්කනා කියලා....

උබ දන්නවා නේද උබට පොඩි තුවාලයක් උනත් මන් ගොඩක් දුක් වෙනවා කියලා....

ඇයි බන් මට ඔහොම කරන්නේ.....

මන් ගොඩක් බිසී වෙලා තමා හිටියේ ඒත් මන් උබව අමතක කරාද නෑනෙ.....

මන් උබට පුලුවන් වෙලාවට කෝල් එකක් අරන් කතා කරා නේද ඇයි බන් ඕම......

" අවිරු අපි එහෙනම් ගිහින් එන්නම්"

වැටෙන්න එන කදුලු එහෙම්මම... අමාරුවෙන් නවත්තගෙන කතා කරේ මගෙ කෙල්ලට දුකක් දෙන්න බැරි හින්දා....

මෙච්චර මන් උබට ආදරේ දෙද්දී උබ වෙන කෙනෙක්ගෙ උන එක ගැන.....

"එහෙනම් අපි ගිහින් එන්නම් මචන්"

"හරි කෙල්ලව හොදට බලා ගන්න

කවදාවත් දුකක් දෙන්න එපාහ්

හැමදාම සතුටින් තියන්න"

"ආ හරී....."

" ආහ් මේ අද හශිනි ඔයාගෙ උපන්දිනේනෙ

"තෑන්ක් අවිරු"

"එහෙනම් අපි ගිහින් එන්නම් මචන්"

"බායි අවිරු ඔයත් පරිස්සමෙන් "

ඔව් උබ ගියා....

කමක් නෑ බන් උබට සතුටුයි නම් මට ඒ ඇති......

මාත් මනුස්සයෙක් නේද ....

උබලා දෙන්නගෙ වෙඩින් එකටත් එන්නලු...

වෙන කොල්ලෙක්නම් කෙල්ලගෙ කනට ගහලා ඇදන් එන්නේ....

ඒත් මටත් ඒක කරන්න තිබ්බා....

ඒ තරම්ම මන් උබට ආදරෙයි...

ඉස්සර මගෙ හැම දෙයක්ම තේරුම් ගත්ත උබට දැන් මට ඕක අහපුවම දරා ගන්න බෑ කියලා තේරුම් ගන්න බැරි උනාද බන් .....

කමක් නෑ බන්.....

උබගෙ සතුට ඒකනේ .....

මගෙ උරහිසට කව්ද තට්ටු කරද්දි තමහ් මන් පියවි සිහියට ආවෙ.....

අයිය කියන දේවල් තබ සතේකට මායිම් කරේ නෑ මන් ....

අයියා දවසක් කීව....

"මල්ලි උබට දවසක පසුතැවෙන්න වෙයි ඕකි හින්දා මන් අද කීව කියලා මතක තියා ගනින්"

ඔව් මගෙ අයියා එහෙම කීව ....

මන් ඇහුවේ නෑ ......

එදා අයියා කීපු එක ඇහුවනම් ....

"මල්ලි...."

"අයියේ..."

එක කෙල්ලද බන් මේ රටේ ඉන්නේ"

"අයියේ"

"ඔව් මන් උබේ අයියා තමා..

දැන් ඕක අමතක කරලා හොදට වැඩ ටික කරහන් ....

උබ සතුටු වෙයන් උබ උබේ හීනෙට ඇවිල්ලා ඉන්නේ කියලා ...

දැන් යමන් ගෙදර "

"යන් "

ඇවිල්ලා වොශ් එකක් දාලා නිදා ගන්න කියලා හැදුවා විතරයි මතක් වෙන්නේ උබවමයි ඇයි බන් උබ ඕම කරෙ....

කොල්ලෝ අඩන් නෑලු....

දුක හිර කරන් ඉන්නවලු....

හිතේ හිර කරන් හිටපු දුක

මන් කොහොමද ඒකිට දුන්න ආදරේ වෙන එකියක්ට දෙන්නේ....

කදුලු පාලනයකින් තොරව වැටෙද්දී මන් කෙලිම්ම වාහනෙ අරන් ආවෙ airport එකට...

ඔව් අද මන් යනවා ඇමරිකා...

වෙන් කොල්ලෝ ආදරෙන් පැරදෙද්දී කෙලිම්ම යන්නෙ ක්ලබ් වලට ගිහින් වැටනෙකම්ම බොනව... මන් එහෙම ගියෙ නෑ මගේ හිත දුන් නෑ .....

උබ ඉස්සර කැමති නෑ බොන උන්ට

ඔය වගේ ගොඩක් දේවල් ඔලුවෙ කැරකෙද්දි කොහොමද බන් හිත හදාගෙන බොන්නෙවත් ..

ඒක හින්දාම තමයි මන් රටින් යන්න තීරණය කරෙ...

මේ මතක එක්ක තව හිටියොත් මගේ හිත තව පෑරෙනවා විතරයි වෙන්නේ...

මගේ තත්වේ එයාලත් තේරුම් ගන්න ඇති ....

ඔව් අද මගෙ අයියා තාත්තා කට්ටියම දාල යනවා ආයෙ නොයෙන්නම දුකක් නැත්තෙමත් නෑ......

සින්දුව අහ අහ

අතීත මතක අස්සෙ හිර වෙලා හිටපු මන්

එහා පැත්තේ හිටපු කෙනා කතා කරද්දී......

ඔව් මන් දැන් ඇමරිකා යන ගමන්.....

උබගෙ මතක අමතක කරන්න හිතා ගෙන ආපු ගමනක් මේක ..... හිතා ගන්න බෑ අමතක කරන්න පුලුවන් වෙයිද කියලා....

ඔව් මේ හිතේ තව උබ ඉන්නවා....

මේ ආදරේ උබටම විතරයි ඒක කවදාවත් වෙනස් වෙන්නෑ ......

මේ ඇස් පියවෙන තුරා ආදරෙයි

ඒක කවදාවත් වෙනස් වෙන්නෑ...

ස්ථීරයි....

නිමි.......

"කවදාවත් ආදරයකදී වංචා කරන්න එපා...විශ්වාසෙ තියා ගන්න ආදරයකදී අනිවාර්ය දෙයක් තමාහ් විශ්වාසය.. "

හිතා ගන්න බෑ අමතක කරන්න පුලුවන් වෙයිද කියලා....

Report Page