⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

17 වන සියවසෙ රෝමයෙ සිටි කලාකරුවෙකු වූ "Gian lorenzo Bernini " විසින් කිරිගරුඬින් නිර්මාණය කළ " The rape of proserpina " නමින් හැඳින්වෙන මූර්තිය තමයි මේ.


මෙහි කතා ප්‍රවෘත්තිය විදිහට සැලකෙන්නේ ග්‍රීක පුරාවෘත්ත වල සඳහන් වන Zeus දෙවියන්ගේ දියණිය වන proserpina ව ප්ලූටො දෙවියන් විසින් පැහැරගෙන යන අවස්ථාවයි.


මෙම මූර්තියෙහි බැලූ බැල්මට විශේෂත්වයක්ද තිබෙ.එනම් මෙම මූර්තියෙහි කෲරත්වය හා මුදු මොලොක් බවක් පෙන්නුම් කිරීමයි.මෙහි ප්ලූටෝගෙ අත proserpina ගෙ කලවා ග්‍රහණය කරන ගන්නා අාකාරය පෙන්නුම් කර ඇති අතර එහිදි ප්ලූටෝගෙ ඇඟිලි proserpina ගෙ කලවාහි සමෙහි ගිලී යන ආකාරයක් පෙන්නුම් කර ඇත.එ වගේම ඇය මින් ගැලවී යාමට වෙහෙස මහන්සි වන ආකාරයද බර්නිනි කලාකරුවා අපූරුවට මූර්තිමත් කර තිබෙනවා.😍


මෙය රෝමයෙ Borghese කෞතුකාගාරයෙ ප්‍රදර්ශනය කොට තිබේ.



Supernatural ⭕️❌

♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾

☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️

Report Page