🐺

🐺

𝑽𝒊𝒏𝒐🤪

පෙරවදන


ලූනා... දුවන්න ඉක්මනට... ලූනා...


ලියෝ එපා...


ඔයාල යන්න ඔලී... එමීවත් අරං යන්න...


අනේ ලූනා එන්න යමූ... ඔයාට බෑ... අනේ අපි යමූ එන්න...


ලියෝ... ලියෝ... මං කියන දේ අහන්න...


අනේ ලූනා...


ඔයාල යන්න... මං බලාගන්නං... යන්න...


අනේ ලූනා...


යනවා...


**************************


ඔයාල බැලුවද මේ මොකෝ වෙන්නෙ මේ කියලා...😂 ලෝකවිනාසෙ වගේ නේ...😂🥲 ඒක පස්සෙ බලමුකො...🙂


මං මේ ළඟදි Twilight බැලුවා තුන්වෙනි වතාවටත්... ආසයි අනේ මං ඒකට ගොඩාරියක්...☺️ ඒක බලල තමා කතාවට අදහස ආවෙ... හැබැයි ඉතිම් වැම්පයර් නං නෙමේ ඈහ්... වැම්පයර්ල නැත...😌✋🏻


කතාව යන්නෙ ඉන්ග්ලිෂ් තාලෙට උනාට කතා කරන්නෙ ලංකාවෙ තාලෙට ඈහ්...🥲 මං දන්නෑනෙ ඔයි ඉන්ග්ලිෂ් කාරයො කතා කරන හැටි...🤧 මං දන්න ඉංග්‍රීසියකුත් නෑ අනේ...🤧


ඒම අවුල් වගේනං කියම්න ඉතිම්...🙂👍🏻


චරිත ටික මේමයි...🙂 කෙම්ලො ටික ඉස්සෙල්ලා කියන්නං...😁 ලේඩීස් පස්ට් කියල අර කවුදො එක්කෙනෙක් කියල තියනෝලුනෙ... මටනං කිව්වෙ නෑ ඉටිම්...


Emily Jones - අපෙ කතා නායිකාව... එයාට බාගෙට පිස්සු ඈහ්...🤪(ඇත්ත පිස්සෙක් නෙමෙයි හලෝ. මේ ලියන මට වගේම එයාටත් මොංගල්😂)

Emily Jones

Emma Jones - එමිලිගෙ නංගි බබා... එයාටනං අක්කට වගේ පිස්සු නෑ ඕං... හරි අහිම්සකයි...😌 මේ මං වගේ...🌝

Emma Jones

Olivia Wilson - එයාටනං හොඳටම පිෂ්ෂු... ඤෑ අනේ එමිලිට තරං නෑ... මෙයාට සුට්ටක් තරහ යනෝ... හැබැයි මොංගල් ගති ලක්ෂණ වලින් අඩුවක් නං නෑ...😜

Olivia Wilson

Luna Walker - මේ පිෂ්ෂො සෙට් එකේ ඉන්න මොලේ තියන එකම එක්කෙනා... මෙයාටනං සුට්ටක් නෙමේ ගොඩක් තරහ යනෝ... අඳින්නෙ පළඳින්නෙ කොම්ලෙක් වගේ... හැසිරීමත් ඒ වගේ... ගැම්මක් තමා...😎

Luna Walker

ඔන්න ඔය පිෂ්ෂො සෙට් එකේ ජීවිතේ ගෙවෙන්නෙ කැලෑවෙ... ඈහ්... වැද්දො කියල හිතුවද... පිස්සු ද ඕයිස්... ට්‍රැවලින්ග් ට්‍රැවලින්ග්... පිස්සෝ පිස්සෝ වගේ ගල් මුල් වල හැපි හැපි ගස් ගල් වල බඩගාමින්... හෑ මොකක්... හෝව්... හරි හරි... මේ සෙට් එකගෙ ජීවිතේම ට්‍රැවලින්ග්... අන්න දැක්කනෙ... මුලින්ම ඕම කිව්වනං ඉවරයිනෙ...සරලයි සුන්දරයි... දන්නැද්ද කට වැඩීනෙ...😁


දැම් අපි බලමු අපෙ කොම්ලො ටික...🌝 අන්න අන්න දැක්කද අපෙ අක්කලා ටික කලබල උනා... කොම්ලෙක් කිව්වොත් ඇති නේ...🌝 මාත් ඕම තමයි මෙයාලා...😂 


Hugo Smith - මෙයා ගැන මුකුත් කියන්නෑ මං...🌝 මොනා නැතත් සෝක් කොම්ලා...🌝 (කාටහරි ඕනෙනං කියන්න)

Leo Smith - අනා මගෙ සූටියා... හා හෝව් හෝව් ට්‍රැක් එක පැන්නා... මෙයා තමා හියුගො ගෙ මල්ලි බබා... බබෙක්ම තමා ඉටිම්... හරි අහිම්සකයි...(අමෝ අමෝ හරීම අහිංසකයි 😏) 

ආ මුලින්ම කියන්න ඕනි එයා මගෙ... හුම්ම්...😌❤️


William Brown - ඌ ගැන කියන්න මං වත් දන්නෑ... අර පිෂ්ෂො සෙට් එකේ සාමාජිකයෙක් ඉඳහිට... ගුප්ත පොරක්... මහ අමනයෙක්...🙄 

William Brown

කවුරු හරි කෙනෙක්ට මොකෙක්ට හරි බනින්න ඕනි ඒත් බනින්න එකෙක් නැත්තන් ඒකට මූව පාවිච්චි කරන්න මට කිසි පස්නයක් නෑ... සාසක් කියන්නං... ඕකා මහ වල් අලියෙක්...


හරි නේත... තා කස්ටිය ඉන්නෝ... ඔක්කොමල්ලා කියන්න ඕන්නෑනෙ...🙂 ප්‍රධාන චරිත ටික කිව්වම ඇති නේ...🙂


ආ මේ... අයිස් ක්‍රීම් වලට සිංහලෙන් කියන්නෙ මොකද්ද මෙයාලා...🥺 හරි උත්තරේ දීල පොඩ්ඩයියාගෙන් ටොම්බ සයිස් අලි බිත්තරයක් දිනාගන්න...😌



එක්ව ජයගමු 

රොක් වී ජයගමු 


හෑ ඒ මොනාද ඒ කියන්නෙ...🙊


අපි ඒනං පස්ට් එපිසෝඩ් එකෙන් හම්බෙමු නේ... ආ ඒකෙ ඉඳං ඉන්නෙ මං නෙමේ එමිලි... මං ඇවිල්ලා ඕයි ඇඩ් එකක් දාල යන්නං මැද්දෙන්...😁


අම්... වෙලාව කීයද... හප්පට... පට්ට පාන්දර එකයි...😐


පළවෙනි එපියෙන් හම්බවෙනකං බායි... කමෙන්ට් එකක් හලාගෙන යම්න ඉටිම්...🥲





මම,

         මොංගල් 𝑽𝒊𝒏𝒐🤪

Report Page