👻

👻

S K

කොහොම පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන් නැති කතාවක්.....


Hy, කියලා එවපු mg එකකින් පටන් ගත්තයාළුකමක් ..අදටත් දන්නේ නෑ මගේ nb එක කොහෙන්ද කියලා එයාට....එයා කිඋවේ නම් ග්‍රොඋප් එකකින් කියලා.. කියන්නත් සතුටුයි මට‍ තවම ඒ කතාව sure නැ 😂


Hy, mk, කාලද, අරකද, මේකද, එකී, මෙකි, නොකී ගොඩක් කතා pone එකේ පිරුනා..

ඒවා ගණන් ගනීද මන් 😎. මාත් ලොකු සීන් එකෙන් හිටිය ඉතිම්. උත් second නැ හැබැයි. හෙන ලොකු කම... දෙන්න හිතුනේ පයින්.. 😏පස්සේ පස්සේ දෙන්නගෙම ලොකු සීන් හැලුන ඒක වෙනම කතවක්...

මාත් ඉතින් බයයි කොල්ලන්ට msg කරන්න. අනික ඕනිවට වඩා මිනිසුන්ව ලං කරගන්නත් අකමැති..... මිනිස්සු නම් ඉතා ඉක්මනට වෙනස් වෙන ජිවි කොට්ටශයක් නිසා මගේ හිත රිද්ද්ගන්න අකමැති එක වෙන්න ඇති ඒකට හේතුව...


. 😕හැබැයි,,,

අවරුදු දවසක. මාත් ඉතින් අර උඩින් යන අමුතු පහේ ජීවියට විශ් කරා.. ඔන්න එදා ඉදන් තමයි අපි යාලුවෝ උනේ...

දෙන්න දෙන්නගේ විස්තර කතා කරගන්නකොට තේරුණා ඉතින් ඒ අමුතු පහේ ජීවියට හොද හිතක් තියේ කියල....

ඒ ජීවියට මන් ආදරේට කියන්නේ බූතය කියලා..හැබැයි ගෙම්බා,... වගේ ලස්සන වචන වලින් ආමන්ත්‍රණය කරන අවස්ථාද නැතුවම නෙමේ 😒


උට හොද target එකක් තියන...නියම කොල්ලෙක්....

හැබැයි කෙල්ලෙක් සෙට් කරල දියන්කෝ කිය කිය හැමවෙලේම වද දීපු තනිකඩයෙක් ඒ කාලේ... 🤣මගෙන් ඉල්ලපු ලොකුම, සහ මට අමාරුම උදව්ව තමා උට කෙල්ලෙක් හොයන එක., 😕බූත්ය්ට පින් සිද්ද වෙන්න උට කෙල්ලෙක් හොයන්න ගිහින් charter උනා අම්බානට,....හැබැයි ඉතින් මට එයට ඒ උදව්වක් නම් කරන්න බැරි උනා....... 😕😔


නිකන් ඉද්දිත් ගෙම්බි කිය කිය මාව අව්ස්ස අව්ස්ස දවස තිස්සෙම වද දීපු තරම් මට 😅දැන් නම් මතක් වෙද්දීත් හිනා යනෝ... අපි කොච්චර ෆිට් උනාද කියනවා නම් අපි අතරේ රහසක් තිබ්බෙම නැති තරම්...චූටි දෙයක් උනත් දෙන්නට දෙන්න කියාගත්තා.. කිසි දෙයක් හංගන්න ඕනි උනෙත් නැ උ ඉස්සරහ ඒ තරම් හිත නිදහස්, අමුතුවෙන් රගපාන්න දෙයක් නැ උටත් තනිකරම මොන්ගල් gaති රාශියක් පිහිටලා තිබුන. 😅


 කැමක් කෑවොත් එකේ ෆොටෝ එකක් ගහල එවල අසරණ මගේ කුසගිනි අව්ලන කුජිත පුරුද්දක් ඒ මහා ජීවියට තිබුන. 🙏😅... 👻


මතක් වෙද්දීත් බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් තරම් දේවල් ගොඩක් තියේ කියල ඉවර කරන්න බැරි තරමටම..


මන් දන්න තරමින් දැන් ඒ ජීවියාගේ gf ව ඒ කාලේ crush එක චෙක් කරන්න කියලා අලුතින් fake acc එකක් හදල ගත්ත ගොන් ආතල් එක 😅.... ඒ අතරින් කවදාවත් අමතක නොවන සිදුවීමකි...


කොහේ ගියත්, මොකක් කරත්, අපි අපිට කියාගත්තා. Msg එකක් නැති වෙනකොට ඉන්නවද මැරිලද කියලා හොයලා බලන පුරුද්දක් අපිට තිබ්බ ඒ තරමටම close උනා.


රණ්ඩු වූ අවස්ථාද නැතුවාම නොවේ... කොචර රණ්ඩු උනත් උපරිම දවසයි.... ආය යාලු වෙනවා.. චුට්ටක් busy unoth දැන් ඔයා ඉස්සර වගේ නැ කිය කිය ආය ලං වෙනවා....


හිතට දුකක් දැනුන වෙලාවට ඒ ගැන කියන්නටත් කලින් මොකෝ දුකින් කියල අහන්න තරම්ම මාව තෙරුන් ගත්ත කෙනෙක් වගේම මටත් නැතුවම බැරි කෙනෙක් උනා.අමුතු ජීවිය මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරා මට සතුටින් thibba🥰. හැමදේම කිය දිදී ලගින්ම හිටිය...හරි ලස්සන data බැදීමක්...


හොදම යාලුවෙක් උනා . කවදාවත් වෙනස් වෙන් නැ කියල හැමදාම පොරොන්දු ගත්ත... 😁මගේ තැනට වෙන කෙනෙක් අවොත් කන පලන බවට පූර්ව අනතුරු ඇගවීම් සිදු කරා 😏...උගේ හොදම යාළුවා මන් විතරක් වෙනු දැකීම මගේ ආශාවක් බවට පත් උනා 😅අදටත් දැකල නැ තවම. දකින්න ආසයි... දැක්කොත් මන් මුලින්ම බලන්නේ උට කකුල් දෙකක් තියේද කියලා, ඇත්තම බූතයෙක් ද කියලා. 🤣🤣


දැන් නම් ඒ බූත්ය්ට ඉන්වද මැරිලද බලන්න msg එකක් දැම්මත් මාව වදයක් කියලා එලවගන්නවා 🤣


මගේ වෙඩින් එකේදී photoghper විදිහට බූත්යට මට 25 % discont එකක් දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ අවස්ථව මග හැර ගැනීමට මාව මගාරින්ව විය හැක....ඕකා කුනා 😏😏එකත් sure නැ හැබැයි.. 😅😅😅


නැතහොත් දැන් මගේ අව්ශ්‍යත්වයක් නැතුව විය හැක. 😕😕😕


උට මාව එප උන්ට මට ඒ පොලොස් කොට්ටෝරුවැව එපා වෙන් නැනේ....


මග අරින බව දැන දැනත් යන්න දෙන්න හිතෙන්නේ නැති තරම්ම 👻 මට වටිනවා. මාව 👻ට එපා උනාට 😕😕


වෙනද වගේ ගෙම්බියේ... කියලා .... වෙනද මෙන් මා හා සිටීම දැකීම මගේ අබිප්ර්ය උවත් දැන් ඒ ජීවියට ඒ සදහා උවමනාවක් නැත...😅😅😅මගේ අවශ්‍යත්වයක් දැන් ඒ uguduwta ඇත්තෙම නැ


මොකක් නැතත් කවදවත් මගේ හොදම යලුවට මගේ හිතේ තියන ඉඩ මන් නැති කරගන් නැ 


මගේයි බූත්ය්ගෙය් කතාව මෙතනින් සමාප්තයි.. අනාගතය ගැන තවම නොදනී...


මා මෙහි නියත සාදකයක් වන අතර අපේ කතාවේ අනාගත කතව විචල්‍ය සාදකය වන බූතයා මත රදා පවතී..🤣


මතකද, වරු ගණන් අපි ඉස්සර..

ගත කරපු හැටි තිස්සෙම.....

ඒ කතා දිරපු හරි ඉක්මන...

හිත දුවයි ඒ මතක පස්සෙම..

තරු අහස යට තනියට..

තරු පමණක්ම අද..

සැගව ඇත අමාවක සද.

සද ලෙස ඒ අමාවක...

නික්මෙන්නේ ඇයි මෙලෙස

හේතු නැතිවම සබද ..... 😕🥺





ම්නිස්සුන්ව ජීවිතේට අවශ්‍ය කරගනින්....

හැබැයි අත්‍යවශ්‍ය කරගන්න එපා......

නැති උනොත් හිත හදාගන්න අමාරු වෙයි...

ඒ නිසා ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැ...

Report Page