✍️

✍️


තනිකම පාලුව 

දැනුනු තැන 

ඇත 

විදින්නට පුලුවන් 

පද ගොන්නක්......

ආදරයට විරහවට 

කවි ලිව්වාට

විදල නෑ 

ආදරයක් 

තාත්තාගෙන් තරම්....

විරහව පමනි 

තිබුනේ 

හමුවුනු දහසක් නෙතු අතරේ...

ලබන්නට හැකි වේද 

කවදා ආදරයක් 

මහ මෙරක් තරම්....


        ✍️__විහාරා....🖇❤️‍🩹

Report Page