...........💙

...........💙

....භාගී....

මතකයක දුර...💙Ep 11...💙


https://telegra.ph/-11-14-1019


පෙර කොටසට..Ep 10...💙


"මේ එක්කෝ මන් කියම්නේ උබ අයියට කියපන් බන් "


මාත් ඒකම තමා හිතුවෙ බිනු"


....................................


මන් ඉස්කොලේ ඇරිලා ගෙදරත් ආවා හොදේ......


දැම් තීන ලොකුම පුරස්නේ තමා මන් මේක කෝමද අයියාකාරයාට කියන්නේ කියලා.කවදා කාපු කටුද සාම්ත මේ. 😒💔


එමයි කියලා නොකියා ඉන්නද පිංවතුනි නැ නෑ මේ නෙතුවගේ ගෙම්බර් තාම හෑව් . ඕ යැස් 🤓


කාලා බීලා අම්ම එක්කත් කෝප්ප (ඕපදූප 🤗) දෙක තුනක් හෝද හෝද (කිය කිය) ඉදලා ශේපට් එකේ ගිහින් කොල්ලකාරයාගේ වාස බවනට හොම්බ දැම්මා. අෆ්ෆො මේක ෆිල්ම් එකක් බලනවා. කියම්දො නොකියම්දො කියලා ඉදලා අන්තිමේට දැන්ම කියනවා කියලා හිතුනේ තව ටිකක් වෙලා ගිහින් මගේ ගෙම්බර් වල බැටරි ලෝ වෙයි කියල හිතුන සාදරණ සැකේ මත. හි හි 😜


"එ මේ අයියා. "


"ම්ම්ම්"


"අයියා මෙහෙ බලනවකෝ හලෝ"


"හිටපන්කො යකෝ"


"අනේ මේ තමුසෙට දෙයක් කියන්න ආවේ හරි ආයේ කීවේ නෑ කියන්න එපා ඈ"


"කියහම් ඉතින්"


"ඉස්සෙල්ලම් ඔය ලැප් එක පැත්තකින් තියනවකෝ අයියා"


"උබනම් මහ වදයක් ඕයි"


"😆"


"මේ"


"කියපන් වදේ"


"ඉස්සේල්ලාම ප්‍රොමිස් වෙනව කතාව ඉවර වෙනකම් මැදින් ඇඩ් දාන්නෑ ආයේ කියන දේ වැරදියට තේරුම් ගන්නෑ කියලා"


"හරි ඉස්සෙල්ලාම මොකද්ද කියපන්කෝ"


"මේකයි හොදේ "

"අර ඉශාර ඉන්නේ"


අප්පට ඉශාරයාගේ නම කීවා විතරයි මේන් බුවා ලැප් එක අයින්ම කරලා මන් දිහා බලන් ඉස්සරහින් ඉදගත්තා. දැන් තමා නෙතුවෝ.... ගට ගනින් .. කියලා දාපන් 😧 .


"ඉතින්"


"අද උ මේ මට කැමති කිව්වා මන් කැමතීද ඇහුවා"


"මොනවද කීවේ මුල ඉදන් විස්තරේ කියනවා"


මන් ඉතින් මුල ඉදන් අගට එනකම් රචනාවක් කියෝනවා වගේ කියෝන ගියා. ඒත් මන් මගේ අත ඇල්ලුවා කීවේ නෑ . කීවානම් මෑන් ගිහින් අරකගෙ අත අබරලා එයි අනිත් පැත්තට එහෙමට මිනිහා.


එ තරම් එයා මටයි අක්කටයි ආදරෙයි. ඇත්තටම කීවොත් එයා අපිව පරිස්සම් කරනවා ගොඩාක්. 😍❤️


"තමුසේ මොක්ද කීවේ"


හනේ මෙහෙමත් බත් කන හරකෙක්. මොන රටෙද දෙයියනේ කොල්ලෙක් කැමතීද අහපුවාම උට කැමතිනම් කේලමක් කියනවා වගේ අයියට ඇවිත් කියන්නේ. ඇයි මේ මනුස්සයට තෙරෙන්නේ නැත්තේ ඒ මන් ඌට අකමැති නිසා කියලා.


"අහ් මන් කැමතී කීවා. 😡 අනේ මේ මන් තමුසෙට කීවා කියලා හිතා ගන්නවකෝ බූරුවා 😑"


මල පැන්න ටෝන් එකකින් ඒක කියලා එතනින් ආවා . මල පැනලා නෙවේ සනික එතනින් පැන ගන්න ඕන නිසා. 😜

"හැක හැක "


ආපෝ නෙදකින් හිනා වෙන හැටි විතරක්.


"එ මේ චූටී නංගී මන් හැම දේම ගැන ඇහැ ගහගෙන ඉන්නෙ ඈ එහෙ හිටියත්. ඒ නිසා පරිස්සමින් ඉන්නවා"


යැයි යැයි තමා පරිස්සම් වෙන්න මන් වැරදි වැඩ කරනවායෑ..


"ආයේ අරූ මුකුත් කීවොත් කියනවා"


"හා හා "


"කවුරු ගැනද පුතා"


හුටා මව් තුමියට සීන එක ඇහිලවත්ද. ආඩවනේ ....😦💥 මේ බුරුවා දිගාරීද ඔක්කොම අම්මා ඉස්සරා.


"ආ අම්මා මේ..."


මතු සම්බන්දයි......


අයියා අම්මට කියයිදෝ ..😦💔


ඉස්සෙල්ලාම සොරි අනේ අද චූටි කොටසක්😔. හවස තව එකක් දෙන්න බලන්නම් තුදූලා...💙


ම්ම් ඒ වගේම කියවල නිකන් යන්න නම් එපා කමෙන්ට් එකක් දාගෙනම යන්න. වැරැද්දක් හරි කියලා. ඒක මට ලොකු සතුටක් 😊.


එ වගේම කමෙන්ට් දාපූ හැමෝටම ගොඩ ගොඩාරියක් තන්කූ..... 💙💙


ගොඩාරියක් ආදරෙයි කස්ටියටම .....💙💙💙


මන්....


🌸...භාගී...🌸



Report Page