...........💙

...........💙

....භාගී....

මතකයක දුර.....💙 Ep 09..💙


https://telegra.ph/-11-12-965


පෙර කොටසට 👆 Ep 08...💙


මන් ඔහේ නිකියා කියන එක එක කෙබර අහන් ඉද්දි ඉශාර පංතියේ එලියේ ඉදම් නිකියට එලියට එන්න කියලා කතාකරා. මොන බහූ බූතයක්ද යකෝ මේ නිකියට කත කරාට මේකා මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ.


මන් ඉශාරයාට අළුවෙලා දූවිලි වෙලා නැතිබන්ගස්තාන වෙන්නම රවුමක් සෙන්ඩ් කරල හැරුන සනික අනිත් පැත්ත.


"හිහ්"


එපාර අර නිකියා හිනා වෙනවා......මෙතක මෝකාක් හරි ජරමරයක් තියන පාටයි නෙතුවෝ.... 🤔🤔


අනේ උබට පාන්ද යකෝ ඌට මොකක් උනත් හිටපන් කට පුප පියාන පැත්තකට වෙලා කියල මොලේ සනික දුන්න මෙව්වා එකට අනුව මන් ඒ ගැන හිතන එක නැවැත්තුවා...🙂


........................................


"අම්මෝ බඩ මොකුත් ඇබරුනාද කොහෙද ඒයි"


"අෆ්ෆට ඒ මොකෝ"


"අමො අද උගන්නවුවේ නෑ නටවවුවා බන් මට මේ පුප කරකන එක තමා සෙද්ද කරන්නම බැරි 💔"


"අඩෝ සැක් කලින් කීවනම් එනොනී බල්න්න මම් උබ පුප කරකන විදිය බල්න්න"


"ආපෝ ඕන්නෙම නෑ ඕපදූපී එතෙන්ට ඇවිත් පස්සේ ඇද කරයි බූරී"


"ඩිෆිනීට්ලී සුදා 😂😂😘"


"පල පල පාප මිත්‍රයෝ"


"ආ නම්කිලා....."


"ආ නිකියා.."

ඔන්න අඩුපාඩුවත් සම්පූර්ණ උනා අයේ ඉතින් අපේ බිනුවයි නිකියයි කියන්නේ ගොනයි කරත්තෙයි වගේ තමා ඒ තරමටම ගැලපෙන ජෝඩුව. ඇන් ඉතින් ඔය ඕප මලු දෙක පැය කියකින් ඉවර වෙයිද දන්නැ.


"මෙ මේ අපිටත් ආරන්චි ඈ"


"මොනාද නිකියා"


"ඩබලටම ලගදිම ලොතරැයියක් ඇදෙන්න යනවා කියලා"


"නැහ් සිරාවට මහජනද ,ජයෝදද, ලග්න වාසනාවද? ඇහ්"


"😂🔫"

"කාගෙද නෙතූව මේකී"


"උබ ඔය කියන මගුල තෙරෙන්න කියපන් වෙන වෙන මගුල් නැතිව"


"සද්ද වහල කාතා කරපන් නෙතුව නැත්තම් කියන්නෑ හරී"


"හරි හරි කියපන්කෝ ඉතින් 😆"


"ඩබලට ජයසිරි මංගලම්ලු නෙහ්"


"ඇහ් "

"කියන ලබ්බක් තේරෙන්න කියහම් මිනිහෝ"


"මේකනේ නෙතුවනම් පාසල් ප්‍රේමයක්ම හොයන් බිනුව ටියුශන් පෙමක් හොයන් කියල අපී නම් දනෝ..."


මොකද්ද යකෝ මේකා ඒ කිව කඩිප්පුලි හිරිකිත කතාව.


"මොන කුනුහර්ප කතාවක්ද නිකියා උබ කියවන්නෙ "


"ඇත්ත කියහම් නිකියා උබට උදේට පෙත්ත බොන්න අමතක උනා නේ"


"බලන් ඉදහල්ලකෝ ලගදිම කාටද පෙත්ත අමතක වෙන්නේ කියලා"


"මොකද්ද නෙතූ අර අරූ කියවන්නේ"


"කවුද බන් දන්නේ බලන් ඉමුකෝ මොකෝ වෙන්නේ කියලා"


"ම්ම්හ් මේ උබට කොල්ලෙක්වත් කැමැත්තෙන් ඉන්නවද දන්නෑ"


"අනේ මේ හිටප්න් කට පියාන රෙද්දවල් කියවන්නෙ නැතිව"


................................................


"හැලෝව් එව්රිවන් අයිම් බැ...ක්.. (Back)📣📣📣"


වෙනදා පුරුද්දටම කෑගහගෙන ගෙට ගොඩ උන ගමන් මන් දැක්කේ අම්මා අබ ඇට දැම්මත් පුපුරන සීන් එකෙ මන් දිහා බලන්න ඉන්නවා. සෙටියට වෙලා පෝන් එක ඔබ ඔබ හිටිය අයියා දිහාට මන් මගේ රේඩාර් එක හරවද්දි මෑන් නිකන් උබ ඉවරයි වගේ ඇක්ශන් එකනින් කින්ඩියට හින වෙවීම අහක බලා ගත්තා.


"මෙහෙ එනවා"


"උයි ඌයි අම්මියෝ කන සිදේනෝ අතාරින්ඩෝ"


"චූටි බබා බලන්වා කාබරේ දිහා"


"👀👀"


කියන්න සතුටුයි පිංවතුනි උදේ ඇදන් හිටපු ගවුම කන්නඩි මේසේ උඩ 😆 පොත් මේසේ කියන්න වචන නැ කෙලින්ම අතිවිශිශ්ටයි 🤐🔫 ඇදේ රෑ දාපු නෙට් එකත් තාම එහෙන්ම ☹️ ඊයේ බීපු කොත්මලේ කිරි පැකට් එක බිම මේම දැකලත අම්මා කනෙන් විතරක් අල්ලපු එක ගැන සත්තයි මන් මගේ හදපිරි මෙව්වා එක පුජා කොරනවා ඕ යැස් 😆❤️.


"හි හි මෙ මේකයි අම්ම් බබා"


"කට වහනවා චූටි බබා 📣 දැන් වෙලාව 2.00 හරිද 😡 2.30 වෙද්දි මේක අස් වෙලා නොතිබ්බොත් මන් බලාගන්නම් 😖"


ඕව මොනාද මල්ලි මේ නෙතුවට හුම් 😎 2.15 වෙද්දි මුලු කාබරේම පුල් ක්ලීන් .. කෙල්ල දස්සයා 😎


අම්මා දුන්න බාරදූර වැඩෙත් සන් සන් ගාලා ඉවර කරපු නිසාම වෙනදා කාල සටහනටම මන් ඩවුන් උනා. වෙනසකට කියල තිබ්බේ අයියාකාරයා එක්ක වලි දෙක තුනක් දා ගත්ත එක.


මන් රෑ වෙලා පාඩම් කර කර ඉද්දි මගේ ස්ලීපින් ප්‍රින්සස් මට අද කලින්ම කතා කරනවා දැනුන නිසා මන් පෝන් එක අරන් වට්සැප් පැත්තේ ගියා. ඔන්ලින් ගියාට පස්සේ සේව් නැති nb එකකින් මැසෙජ් එකක් ඇවිත් තිබ්බා.

"Hi"


"Hi"

"Kaud me🤔"


"Danaganna onada man kauda kiyal"


"Dana ganna onne nathnam man kauda kiyala ahan nane 😒"


"Ammoo sara keellag ❤️"


මුගේ ආච්චිට යකෝ... හාර්ට් එකක් දැම්මා නෙහ් 😠


"kaud kiyl kiynawd ndd"


"Ammooo"

"Hari hari "

"Mmm man thamai........"


මතු සම්බන්දයි....


එ කවුරු වෙන්න ඇත්ද ලමයි... ගෙස් කරන්න බලන්න....


ගොඩාක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා ඒ හැමෝටම ගොඩ ගොඩාරියක් තැන්කූ ...💙💙 අද කතාවටත් කමෙන්ට් එකක් දාන් යන්න මන් බලාගෙන ඉන්නවා. හැමෝටම ගොඩාක් ආදරෙයි..💙💙💙


මන්........

🌸...භාගී...🌸



















Report Page