මිහිඳුම් සේල💙💫

මිහිඳුම් සේල💙💫



මිහිඳුම් සේල 💙💫




හායි ගයිස්


මේක වැඩක් නෑ කියලා හිතලා කියවන්නෙ නැතුව යන්න එපා ඔයාලා අනිවාර්යයෙන් මේක කියවන්න .


2021.10.11 👈සමහරු නම් මේ දිනේ දන්නවා ඇති . හැබැයි මට හිතෙන විදියට බහුතරයක් දෙනා මේ දිනේ දන්නේ නෑ නේද. අපේ ඇඩ්මින්ලා ටික නම් දන්නවා ඇති මං හිතන්නේ .



ඔක්තොම්බර් 11 කියන්නේ අපේ මිහිදුම් සේල චැනල් එක පටන් ගත්ත දවස . අපේ owner අක්කා මේ චැනල් එක මේක මීට මාසයකට කලින් නිකං ආසාවකට පටන් අරන් තියෙන්නේ . පස්සේ චැනල් එකේ ලින්ක් එක share කලාට පස්සේ කට්ටිය මේ චැනල් එකට ඇඩ් වෙන්න පටන් අරන් . ඊටපස්සේ එයා මේ චැනල් එක දිගටම කරන් ගිහිල්ලා . පස්සේ මේකට තව ඇඩ්මින්ලා එකතු කරන් තියෙනවා .


අද වෙනකොට මේ චැනල් එකේ subscribersla 1600කට වඩා ඉන්නෝ ..


ඉතින් ගොඩක් සතුටුයි . ඔයාලා මේ චැනල් එක ඉස්සරහට අරන් යන්න උදව් කරන්න කියලා මං නවතිනෝ


තව කියන්න දෙවල් මතක් වෙන්නේ නෑ අනේ ..


අද අපේ චැනල් එකට මාසයක් වෙනෝ එකයි මේ වගේ දෙයක් ලියන්න හිතුවේ .

Report Page