........💙

........💙

...භාගී...

මතකයක දුර....💙 Ep 06...💙


https://telegra.ph/-11-07-537


පෙර කොටසට 👆 Ep 05..💙


කෝම හරි ඒ පීරියඩ් එකත් ඉවර වෙලා ඊලග පීරියඩ් එකට බෙල් එකත් ගැහුවා.

ඕපදූප,රණ්ඩු සරුවල්, ගුටි බැට ගහමරා වගේ අතිශය ත්‍රාසජනක ක්‍රියාදාම වලින් අනතුරුව පීරියඩ් 3 ඉවර වෙලා දෙයියනේ කියල ඉන්ටවල් එක ආවා 😜😜.

සෙට් එකම අත් හෝදගෙන ඇවිත් ඉස්සෙලාම දිගඇරියේ බිනුවගේ බත් එක. අම්මොහ් සිකන් මලයා අද😆 දැන් ඉතින් එතන වෙනම පොරයක් සිකන් කෑල්ල බෙදා ගන්න බැරිව 👏👏 අවසානේ ඉතින් මගේ මෙව්වා එක මත සිකනා මල්ලීව ගානට මිම්මට බෙදුවා.

බත් 10 කටම වැඩෙත් දීලා සෙට් එකම කාලා හැරෙද්දි නිකන් ගැබිනි වාට්ටුව වගේ මුන් කාපු කෑමට බඩවත් උස්සන් ඉන්න බැ. මන් කියලත් වෙනසක් නැහ් ඉතිම් 😉😉.

ඉන්ටවල් එකෙන් පසේ තිබ්බේ ඉතිහාසය. කියන්න සතුටුයි පිංවතුනි පංතියේ බාගෙට බගයක් ඩෙස් එක උඩම පතබෑවිලා ලී ඉරන්න අරන්. වැඩින ඔන්නෑ මැඩමුත් නෝට් එක කියනවට් වඩා කරන්නේ නිදි කිරන එක . මාත් ඔන්න ඔහේ ඕන මගුලක් වෙද්දෙන් කියල පොත වහලා ඇලට් එකක් දැම්මා ඩෙස් එක උඩ.

එකපරටම සීතල මොනවදෝ මූනය වැක්කෙරුනා මන් කෑගහගෙන ඔලුව ඉස්සුවේ"

"මොන හු### යකෝ කරන්නේ 😠"

"හැක හැක හැක... "

අර්ර්ර් මන් තොට......😖😖 බූරුවා😠😠😠මේ අකිලයා මට වතුර ගැහුවා බොලවු . මුලු මුනයි කොන්ඩෙයි ඉවරයි 😳 අඩෝ සැක් අප්පා හීනෙන් එකෙක්ට ගේමක් ඉල්ලන ගමන් හිටියේ දෙයියෝ 😭💔.

"ඇයි නංගි ගේමද ආ 😉"

"ගේම හිටපන් උබට 😠"

"💦💦💦💦💦"

ගැහුවා වතුර බෝතලේම බුරුවගෙ මූනට 😖 ගහල එතන හිටියෙ නෑ ලමයි දිව්වා සනික පංතියෙන් එලියට😆.

අප්පට මූ පස්සෙන් පන්නව💥ශහ් බලන්න ලස්සනයි මේකා ගාල කඩාගත්ත වස්සා වගේ එනව කෙලගෙන මගෙ පැත්තට නිකන් නෙවේ රටේ තියන සේරම හුනුහබ්බ ඔක්කොම කිය කිය. යකෝ මන් මෙතක හිටගෙන තව. මොලේ ටාර් ගාලා දුවපිය නෙතුවෝ කියල පණිවිඩේ දුන්න ගමන් දිව්වා මාත් උසේන්ට් බෝල් වගේ හි හි 😆 එයා තරම් නැ ඉතිම් 😆😆.


පටාර් ගාලා ගර්ල් ටොයිලට් පැත්තට පැන්නා දැන් අල්ලයි මගෙ නැට්ට ඕකා.

විනාඩි 5 විතර කොන්ඩෙයි මූනයි පිහිගෙන පංතියට ආවා. එද්දිනම් ටිකක් මෑන් ශේප් . හහ් මන් එනවා දැකල අහකබලා ගත්තා මට රවලා.අනේහ් බොරු සෙවල ඔන්න ඔහේ ඌටම ඕන වෙලාවක කතාකරපු දෙන් කියල මාත් ගිහින් ඉදගතා ඇයි යකෝ මන්ද වැරැද්ද කරේ 😑 හිකනලයා 😐.


"නෙතුව කොහෙද උබ දුවල ගිහින් හැංගුනේ "

එ අනිකි 😠

"ආ නෝන නෙදකින් යකෝ සැජ්ජයි සැජ්ජයි මට තො මගේ යාලුවා කියන්නත් උබට බැරි උනාද ආ වතුර ගහන එක නවත්තන්න නැත්තම් ඇහැරවන්න . ඔක්කෝටම වඩා මට ශුවර් නෑ උබමද දන්නෑ වතුර ගහන්න කීවේ 😑"

"හි හි වීලුවක්නේ පන"

"පන ? කීවා කියලා හිතාගනිම් හු##"

"සි සි නාක ලමයෙක් වෙලා මෙයා"

"අනේ මේ බිනු කටවහ් ඉදපන් රෙද්ද 😖"

ඇත්තටම මට ටිකක් දුක හිතුනා මොකද වතුර ටිකක් ඉස්සට කමක් නෑ ඒත් මුලු මනින්ම කොන්ඩෙත් එක්ක තෙමෙන්න් ගහන්න යද්දි එයා මගේ බෙස්ටි වශයෙන් එයාට ඒක නවත්තන්න තිබ්බා. ඒත් එයා කරේ ඒක දිහා බලන හින වෙච්ච එක. මන් කොච්චර කට්ටියට බකට් දැම්මත් මන් කවදාවත් බිනුට මොකෙක්ටවත් කරන්න දුන්නෑ එත් එයාට ඒම නෑ 😔.

ටිකක් දුක හිතුන නිස මන් කතා නොකර හිටියා.

එත් ඉතිම් තරා වෙලා ඉන්න බැරි නිසා ට්කක් වෙලා ඉදලා කත නම් කරා. හැබැයි චූටී කලකිරිමකුත් එයා ගැන හිතේ කෙලවරේ ඉතුරු කරලා. එත් ඒක මන් හිතේ යටම දැම්මා. මොනවා නැතත් මන් එකිට මගේ අක්කට වගේම සහොදරියක්ට වගේ ආදරේ කරේ. ❤️

හරි ඉස්කෝලේ ඇරෙන බෙල් එකත් ගැහුවා. බිනුවා යන්නේ පයින් උන්ගෙ ගෙවල් ලග මන් බස් එකේ. මටත් ලොකු දුරක් නෑ පොඩ්ඩ දුරයි. ඒත් පයින් කම්මැලී 😆.

ගෙදර ඇවිත් ආව ගමන් ඇගත් සොදන් පොත් ටිකත් මේසෙන් තියල හෙට තියන subjct වල පොත් අරන් ඒ වගේ ගෙදර වැඩ ටික කරා. මේක මගේ පුරුද්දක් ඇග හොදන් ඇවිත් ඔක්කොම ගෙදර වැඩ කරලා තමා මන් කන්නේ. අද මට ආගම කරන්න බැරි උනේ ඊයේ ඉස්කෝලේ ඇරුන ගමන් මාමලා දිහා ගිය නිසා. ඒත් කරුමෙටම අදම වැඩ බැලුවා. 😑

මන් වැඩ කරලා කාලා ආවේ පාඩම් කරන්න. මන් ඉතින් මොන නසරානී වැඩේ කරත් ගෙදර ඇවිත් අනිව පාඩම් කරනවා. ඒක මගේ පුරුද්ද. හැබැයි මට දුකකට තිබ්බේ බිනුවා ගෙදර වැඩ කරාට එයා පාඩම් කරන්නෑ. ම්න් කොච්චර කිවත් එයා හා කියල ගිහින් පාඩම් කරන්නෑ කියල මන් දන්නවා.මටත් එම කියන්න සිමවක් තියන නිස මන් දැන් මුකුත් කියන්නෑ.

කාලා බීල වට්සැප් පැතෙත් ටිකක් ගිහින් පාඩම් කරල නිදාගද්දි පාන්දර 1.30. අපෝ උදේ ඇහැරෙනවා කියන එක මතක් වෙද්දිත් එපා වෙනව අප්පා.

වෙනදා වගේම උදේ පාන්දර අල්ලන අඩවුවට පින්සිද්ද වෙන්න කෝම හරි බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දි මම ඉස්කෝලෙට සම්ප්‍රාප්ත උන 😆😉.

එදා දවසත් එක එක ජල්තර මද්‍යයේ ක්‍රියාත්මක වෙලා ගෙදර ආවාම අම්මා කිව ෆට්ට ෆට ෆට නිව්ස් එක අහලා එදා රෑ නින්ද ගියෙත් ෆුල් හැපනින් එකේ මට 😜❤️.

එ නිව්ස් එක තමයි.....

මතු සම්බන්දයි......


මන්.........

🌸...භාගී...🌸


මොකක්ද නිව්ස් එක කියල පුලුවන්නම් ගෙස් කරන්න ලමායි....

සොරි වෙලා ගියාට මේ දවස් වල වැඩ ගොඩාරියයි. ඒ නිසා වෙනදට වඩා සුට්ටක් පරක්කු වෙයි..තලා වෙන්න එපා හොදේ. ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක අනිවරෙන්ම බලාපොරොත්තු වෙනවා....💙💙💙හැමෝම පරිස්සමින් ඉන්න...💙💙💙









Report Page