❤💔❤

❤💔❤


ඉස්සර දවසක මාත් එක්ක හැමදාම ආදරෙන් ඉදලා පෙන්නන්නම් 

කිව්ව ඔයා අද,💑

වෙන කෙනෙක්ට පණ වගේ ආදරේ කරනව කියල දැනගත්තාම

මේ හිතට මොනවගේ දුකක් දැනෙන්න ඇති කියල හිතෙනවද ඔයාට...🥺💔

ඔයා කවදහරි මගෙම වෙයි කියල මේ හිත යට අහින්සක බලාපොරොත්තුවක් තිබුනා....🥰

ඒත් දැන් ඔයාගෙ ලෝකෙට,ඔයාගෙ හීනවලට වෙනකෙනෙක් ඇවිත් කියල දැනගත්තාම මේ හිතට දැනුණ වේදනාවත් එක්ක ඒ හීනේ බොදවෙලා යන්න ගියා හරියට ඔයා ගියා වගේම...🙂💔

ඔයා එයාට ගොඩක් ආදරෙයි කියල මං දන්නව දැන්...🥺🤗

ඔයාගෙ සතුට,සැනසීම තියෙන්නෙ එයා ලගනම් ඔයා ආදරේ කරන එයාව ඔයාගෙම වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා...🤗❤️🙏🏻

හැමදාම සතුටින් ඉන්න❤️

⍣⋅⋅⋆⋅⋅❥☆𝔾𝔸𝕐𝔸ℕ𝕀☆❥⋅⋅⋆⋅⋅⍣

Report Page