🄼🄰🄽🅈 🄷🄰🄿🄿🅈 🅁🄴🅃🅄🅁🄽🅂 🄾🄵 🅃🄷🄴 🄳🄰🅈 ❤️
සභාවෙන් අවසරා...........යි....
මම අද මෙතනට පැමිණියේ.........අප ගොඩක් අය දන්න දගකාර හැඩකාරී නම් වම්බොට්ටිගේ කතාව ලිව්ව එය කියවූ අප දන්න ලොකූගේ කේක් ඩේ එකේ අන්වුන්ස් කටයුතු සිදු කිරීමටයි..........🥺
ඔව් කවදාවත් දැකලා නම් නෑ..
ඒත් දයිවයේ පරිදි අප හමුවූයේ😂එයා ලිව්ව කතාව කියවලායි...
අහඹු සිදුවීමක්..
අහඹු සහෝදර ප්‍රේමයක්🥺🥺😂😂
ඉතිම් මලෙන් උපන් මේ සෝස මලගෙන් අපේ චැනල් එකට කතාව ඉල්ලූ පසු දුම්නා හා ගම්ට කියලා..
.දන්නෙම නැතිව අපි හොද යාලුවෝ වුනා ලොකූ😂🥺😂😍ඉතිම් අපේ වම්බොටු රාජදානියේ රැජිනද ඇයයි...🌚🙂💞
ඉතිම් අද ඇයගේ කේක් දිනයයි...
ඇයගේ ස්පෙශල් වම්බටු වන්නමද ඇය මෙය කියවූ පසු රග දක්වන බව මම හොදින් දනිමි..
මේ වම්බොට්ටි රැජින බයෝ කරම්නේ ඇගේ පාර්ට්ස් වලට ආස නිසාලු😂
😂පුහ්...😂
😂ඒවා අමතක කරලා අපි මේ රැජින හෙවත් අපේ සෝස මලට විශ් කරමුකො...
🌚💞ඉතිම් ලොකූ මෙනි මෙනි බාල්දි රිටන්ස් ඔෆ් දි ඩේ ඩාර්ලින්හ් අම්කේ🌚💞ඔයැයි කැම්පස් යම්ට ඈහ් පාඩම් කොරලා..
නැත්තම් පැම්පස් එකක් අන්දවනවා ගෙදරට ඇවිල්ලා😂🥺😂ඔයැයිගේ අනාගතේ ලම්සනම ලම්සන වේවායි කියලා මා පාර්තනා කරනවා ඈහ්...
හැපි කේක් ඩේ .........
අඩොප්...විශේශම දේ කියම්ට අමතක වුනානේ යකුනේ...
මෙයා දැම් වැඩිහිටියෙක් වී අවසා...........නයි..
ඒත් වම්බොට්ටියක් වගේ දගල දගලම ඉදී ඈහ්...😂😂
මෙනි මෙනි හැපි රිටන්ස් ඔෆ් දි ඩේ ඈහ්.....
(වම්බටු රාජ්‍යයේ කෑම ඇමති 🌝 )
සබාවෙන් අවසරා............... යි...
මා මෙතෙන්ට පැමිණියේ වස් කවියක් ගායනා කිරීමටයි 🥲🥲🥲
වම්බෝට්ටි වම්බෝට්ටි වම්බොට්ටි..............
වම්බෝට්ටි වම්බෝට්ටි වම්බෝට්ටි..............
වම්බෝට්ටි වම්බෝට්ටි වම්බෝට්ටි...............
වම්බෝට්ටි වම්බෝට්ටි වම්බෝට්ටි................
Happy birthday වම්බොටු අක්කියො 🥰🥰❤️
අවසාන වසයෙන් සියලු සයන්ස්කාරයෝ අනිත්‍යයි 😂😂
බැක්ටීරියා පිරි දත් සැට් එක එළියේ දාගෙන කට ඇරන් අන්ද බූත වෙලා මේක බලාසීටි ඔබ සියලු දෙනාට මාගේ වකුගඩුවෙන් නැගෙන හද පිරි බොක්කෙන් එන මෙව්වා එක 🥲🥲
(සතුරු මිතුරු බණ්ඩක්ක රජුගේ වන්දිබට්ටා )
ඉත්තුතී.............................. 🙏🙏
↘♥♥↙
♥LOVE♥
↗♥♥↖
༺═─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝⃝─⃝─⃝─═༻
අවසාන වශයෙන් .........👇👇
මේ telgraph එක 🄿🅄🄱🄻🄸🅂🄷🄴🄳 😂😂😂
උබලත් ඉතින්....... 😂 අනේ අනේ