😘😘😘😘😘

😘😘😘😘😘

Rashmi Navodya

💔 අහිමි අතීත ආදරය 💔



Hi... friends, ඔන්න මම ආවා. ඔයාලගේ චැනෙල් එක ට අළුත් ම කතාවක් අරගෙන. චැනෙල් එකේ අනිත් කතා වගේ නෙමේ. මේ කතාව ටිකක් නෙමේ ගොඩක් වෙනස්. කියවල ම බලන්නකෝ. කොහොම ද කියලා. හැම ලස්සන කතාවක ම මුල ඉතිම් බොරින් නේ. මේකත් ඒ වගේ තමයි. මැද අග ලස්සනයි. දැන් ඔයලා බල යි අහිමි ආදරයක් කොහොම ද ලස්සන වෙන්නේ කියලා. ඒක ඉතිම් කියවල ම බලන්න ඕනෑ. මම මුල් දවස් දෙක තුන කතාව දානවා. කමෙන්ට්ස් නැත්නම් දාන එක නවත්වනවා. වැඩක් නෑනේ. බොරුව ට දාන්නේ මොකට ද ? කියවලා බලන්නකෝ. ඈත ගල් පර අතර සැඟවුණු සුන්දර දේශයක කල් ගෙවන ලස්සන ම ලස්සන රාජ කුමාරිකාවකගෙ යි තේජාන්විත රාජ කුමාරයෙකු යි වටා ගෙතුණු ආදර අන්දරය. 💔 අහිමි අතීත ආදරය 💔



'' දිවි පුරා නොව සසර පුරා ම ඔබ ව පමණයි පතන්නේ. ''



" හැර දමා නොයමි මතු කිසිඳු භවයක.


සොයා ගෙන එමි කොහේ සිටියත්


සමාව දෙනු මැන මෙවර ට පමණක්."





කතාංගයේ ඇතුළතින් බිඳක් පහළින්...





මදක් නවතින්න තරුණය, මට ඔබ හා මදක් කතා කිරිමට අවශ්‍යයි. විශාල් රජු ඔවුන්ව නවත්වා සිංහාසනයෙන් නැගිට කුමරු අසළට ගියේ ය. ඔහු කුමරුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවේ නිහඩවම ය. ඒ දෑස් තමාට වඩාත් හුරු පුරුදු බව රජුට වැටහී අවසන් ය........



කුමක් ද ඔබ සොයන්නේ ? කුමරු නැවතත් නොදන්නා ගානට ඇසුවේ ය. කන ළගින් ම ඇසුණු කුමරුගේ හඩින් ඇය තිගැස්සුණා ය. 

ඕ... සමාවෙන්න. ඔබව බිය .........



ධවල මාළිගාවේ උඩු මහලේ සී මැදුරු කවුළුවට වී පහත බලා සිටියේ නිමේෂ් කුමරු ය. ඒ අන් කිසිවක් නිසා නොව පහත හරඹ පුහුණුවේ සිටියේ පූජනී කුමරිය නිසා ය. ඈ දක්ෂ ලෙස ප්‍රහාර මගහරිමින් කඩු සටන් කරයි. බලා සිටින්නට ආස ය. ඇත්තෙන් ම අතිසුන්දර දර්ශනයකි. සාමාන්‍යයෙන් ප්‍රේමවන්තයෙක් විසින් දැකිය යුතු ම ප්‍රේමවන්තියගේ දුර්ලභ අවස්ථාවකි. පුහුණුවීම් වලට පමණක් අවධානය යොමු කර සිටින ඇයට කුමරුව නොපෙනෙයි.



අසිපත ගෑවුණා පමණ ද ? 


එයින් ඔබේ අත කැපී නැහැ.



කුමරිය හැඬුවා ය. විශාල් රජුගේ නිසල දේහය මෙන් ම නිමේෂ් කුමරුව ද වැළඳගෙන හැඬුවා ය. ඇගේ කඳුළු නිමේෂ් කුමරුගේ සන්නායක යුධ ඇඳුම දිගේ ගලා ගියා ය. කුමරියගේ නළල තුවාල වී රුධිරය කැටී ගැසී තිබෙණු ...............



වර්තමාන නව‍කතා සම්ප්‍රදාය අතික්‍රමණය කළ තාරුණ්‍යයේ යොවුන් සාහිත්‍යය රජ කතාංගය......  






මම,


• UTHPALA WANNIARACHCHI •

Report Page