🥀🥀🥀🥀🥀

🥀🥀🥀🥀🥀

❤ 𝔑𝔦𝔰𝔥𝔦 ❤


💖දඟකාර හිතකට බැඳුණු පෙමක් 💖 කතාව මතක ඇතිනේ හැමෝටම ....ඉතිම් ඔන්න කිව්වා වගේ අලුත් කතාවක් ලියන්න හිතුවා ...


කැමතිනම් කමෙන්ට් එකක් දාගෙන යන්න...


මේ කතාව නම් කලින් එක වගේ නෙවෙයී...කෙල්ලෝ දෙන්නයී....ආදරේ කාට හිමි වෙයි ද දන්නේ නෑ...


මන් කතාවේ නම කතාවත් එක්කම අරගෙන එන්නම් හොඳේ....


ඔයාලට අදහසක් තියෙනවානම් කියන්න...කවර් පික් එක දැක්කම කතාවට දාන්න නමක් හිතෙනවා නම් කියන්න..


ඉක්මනට හම්බෙමු එයාලා තුන්දෙනත් එක්ක..හැමෝම වෙනදාට වඩා පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි !!!



✍️ දේවී


Report Page