😂😂😂

😂😂😂

😍කටකාර කෙල්ල😍

7 වන කොටස👇

👩"ඔව්මය්නෙ අපිට උදව්වක්වත් ඉල්ලගන්න තිබ්බනම්"

👩‍🦰"ඒත් අපි දන්නවැ ඒ කවුද කියල

👩"පොඩ්ඩක් කටපියන් ඉන්නවකො මේ වෙලාවෙ අපිට උදව්වක්වත් ඉල්ලගන්න පුලුවම්"

දෙන්නා👭 මෙහෙම කතා කර කර හිටියාම ඒ car 🚘එක කඩේ ඉස්සරහින් නැවත්තලා කුඩයක්⛱ ඉහලන් හොදටම තෙමිච්ච පිරිමි කෙනෙක්🧔 දෙන්නා ඉන්න තැනට එනවා👀

දෙන්නා දිහා එ පිරිමි කෙනා ඔලුවෙ ඉදන් කකුල් දෙක දක්වාම scan කරලා බලනවා වගෙ බලන් ඉන්නවා.👀😵‍💫

අවුරුදු 20 වගෙ ඇති ඒ කොල්ලටන්නම්😌

👩‍🦰"මොකද අපි දිහා කන්න වගෙ බලන් ඉන්නේ"

👩"නැහ් මෙ මගෙ කඩේ පොඩ්ඩක් අය්න් වෙන්න දොර අරින්න"

👩‍🦰"අහ් මේ ඔයාගෙ කඩේද"

එහෙම කියලා ඒ පිරිමි කෙනාකඩේ 🔑🚪 අරින්න හැදුවෙ

🧔"නැහ් මම් මේ බැලුවෙ ඔයාව පොඩ්ඩක් දැකලා හුරුය් වගෙ"

එහෙම කියලා මේ පිරිමි🧔 එක්කෙනා රිතූ දිහා බැලුවා😌

👩‍🦰"මේ...ම.ම් වෙ.න්.න බැ.හ්.නෙ"

🧔"ඒකනෙමේ ඔයාලා මේ පැත්තෙ අයනම් නෙමෙය් නේද"

👩"ඔව් අපි මෙ අර සෙමිනාස් එකෙ පන්ති ගියා ඉතිම් එනකොට වැස්සා................................."

වෙච්ච දේ සෙනූ අකුරක් නෑරම ඒ පිරිමි එක්කෙනාට කීවා

ඊට පස්සේ රිතූගෙන් ගෙදර number එක අහගෙන ඒ කොල්ලා🧔 රිතූගෙ ගෙදරට කෝල් කරා 📞ඒත් anser කරේ නැහ්🥺🥺

👩"අය්යෝ anser කරන් නැහ්නෙ අය්යේ🥺"

👩‍🦰"අය්යෝ සෙනූ අපි දැන් මොකද කරන්නේ මටනම් හොදටම බඩගිනිත් එක්ක🥱🥱 අනික ඇදුම් තෙමිලනෙ දැන් රෑ වෙලත් එක්ක මොකද කරන්නේ🥺🥺🥺🥺"

සික් මට අපි ඉස්සරහා අදුරන් නැති කොල්ලෙක් ඉන්නවා කියලත් අමතක වෙලා ඈනුම් 10ක් විතර ඇරියා😌🤥👀

👩"රිතූ පොඩ්ඩක් කෙකර ගාන් නැතුව ඉන්නවකො"

👩‍🦰"අනේ සෙනූ මට තව මෙතෙන්ට වෙලා ඉන්නබැහ් අප්පා මට ටිකක් ඔලුව රිදෙනවා👀😵😪🥶🥺"

එහෙම කීව රිතූ එක පාරටම ක්ලන්තයක් දාලා වැටුනා😢

👩"අනේ රිතූ අනේ නැගිටින්නකො.අනේ මොකද මේ වුනේ😭😭😭"

රිතූට හැමදේම බොදවෙලා පෙනෙන්න ගත්තා එකපාරටම ඔලුවෙන් දැඩි හිසරදයක් එනවා වගෙ දැනුනා😌🥺🥺🥺

ටික වෙලාවකින් රිතූට සිහිය ආවා😌

රිතූ වටපිට බලනකොට දැක්කේ රිතූ කාමරේක ඉන්නවා කියලා😌

ඒත් මේ එයාගෙ කාමරෙ නෙවේනේ 😧

👩‍🦰"සෙනූ..."

👩"අනේ රිතු..ඔයාට ගොඩක් අමාරෙය්ද"

👩‍🦰"මම් මේ කොහෙද ඉන්නේ "

👩"ඔයා අර කඩෙ ලග ඉද්දි ක්ලන්තයක් දැම්මනෙ.."

👩‍🦰"ඉතිම් දැන් මේ අපි කොහෙද ඉන්නෙ"

🧔"අපේ ගෙදර"

👩‍🦰"ඔයා අර කඩේදි කතාකරපු අය්යා නේද"

🧔"ඔව් ඔව් මම් තමා එ දැන් නන්ගිට කොහොමද"

👩‍🦰"පොඩ්ඩක් ඔලුව රිදෙනවා"

🧔"මුලින්ම මේ පෙනඩොල් පෙති දෙක බොන්නකෝ"

එහෙම කියල මට ඒ අය්යා පෙනඩොල් පෙති 2ක් දුන්නා.මම් ඒවා බිව්වා😌

👩"රිතු.මම් ඇදුම් මාරුකරගත්තා .ඔයත් මාරුකරගන්න බලන්නකො ඇදුමෙ තෙත "

එහෙම කියලා මගෙ ගවුම සෙනූ ඇල්ලුවේ තෙමිලා නිසා😌

මෙහ් රිතූ කොහෙන්ද ඔය ඇදුම්

👩"මෙ ගෙදර අක්කෙක් ඉන්නවා එයාගෙන් "

👩‍🦰"හ්ම්"

එහෙම කියලා මම් wash දාන් ඇවිත් සෙනූට කතාකරන්න හැදුවේ ඒත් සෙනූ කාමරෙ හිටියෙ නැහ්😧

ඊට පස්සෙ මම් කාමරේ🚪 ඇරලා යනකොට පඩිපෙලක් තිබ්බා😌

පඩිපෙලත් බැහැලා යනකොට මම් දැක්කා..

මොනාද රිතූ දැක්කේ🤔

සෙනුය් තව අර අය්යය් තව එයාගෙ අම්මා වගෙ කෙනෙකුය් තාත්තා කියල කියන්න පුලුවම් කෙනෙකුය් අක්කෙකුය් සාලේ t.v බලනවා🖥😌

👩‍🦰"සෙනූ"

👩"නන්ගි එන්න පල්ලට "

මම් හිමින් හිමින් පඩිපෙලෙන් බැහැලා සාලෙට ගියා

🧔"නන්ගි ගෙදර number එක anser කරන් නැහ්නෙ"

👩‍🦰"අය්යෝ ඒ ඇය් දන් නැහ් අම්මලා බය වෙලත් ඇති අපි නැති නිසා😭 "

👨‍🦳"වෙන number එකත් නැද්ද පුතේ"

එහෙම ඇහුවෙ අර අය්යගෙ තාත්තා

👩‍🦰"තියේ තාත්තගෙ number එක "

🧔"ඒක කියන්න බලන්න"

👩‍🦰"074....................."

🧔"අප්පච්චී මේ number එකට කෝල් එකක් අරන් දෙන්න මම් wash දාන් එන්නම්"

එහෙම කියලා ඒ අය්යා washroom එකට ගියා.

👩‍🦰"rings නම් යනවා"

🗣"හෙලෝ "

එහෙම ඇහුනෙ එහා පැත්තෙන් ඇහුන රිතූගෙ තාත්තාගෙ (සුජීව)කටහඩ

👩‍🦰"හෙලෝ තාත්තේ"

🗣"පුතේ රිතූ🥺🥺🥺 ඔයාලා දෙන්නා කොහෙද ඉන්නේ අපි ඔයාලා නැති නිසා policeයටත් ගියා ඔයාලා දෙන්නා හොදින් නේද කොහෙද ඉන්නේ"

👩‍🦰"තාත්තෙ අපි දෙන්නා හොදින් අපි දෙන්නා ඉන්නෙ ගෙදරක"

පුතේ මට ඒ ගෙදර කාටහරි pone එක දෙන්නකො"

මම් අ😍කටකාර කෙල්ල😍

මෙහ් රිතූ කොහෙන්ද ඔය ඇදුම්ර

මම් අර අය්යගෙ අක්කාට පෝන් එක දුන්නාම මේ ගෙදරට එන පාර තාත්තට කීවා🙂

🗣"හරි මම් ඉක්මනටම එන්නම්"

පැයක් විතර ගියා අපි දෙන්නම කාලා t.v බල බල හිටියෙ🙂 අය්යගෙ අක්කාට පෝන් එක දුන්නාම මේ ගෙදරට එන පාර තාත්තට කීවා🙂

🗣"හරි මම් ඉක්මනටම එන්නම්"

පැයක් විතර ගියා අපි දෙන්නම කාලා t.v බල බල හිටියෙ🙂

Report Page