🙄😥🙄😥

🙄😥🙄😥

Rashmi Navodya

ටක්..⏱️..ටක්...⏱️...ටක්...⏱️..ටක්..


.⏱️..තත්පරයක් ගෙවෙන හඬක්...බිත්තියේ⌚ එල්ලා තිබූ ඔරලෝසුව ගමන් කරනවා වේගයෙන් ,මට එකවර සිතුනි.ඒ මා වෙලාව⏳ බැලීමට හැරුණු මොහොතයි.වෙලාව බලන විට තත්පර කට්ට⏱️ 12🕛 පසුකර කෙටි කට්ට 11ත්🕚 දිග කට්ට 12🕚 විය.මධ්‍යම රාත්‍රී11.00🕚🕚 උදා වි හමාරය.


      කඩුපුල් මල්🌷🌷 විකසිත වන්නට සුළු මොහොතකි .විකසිත මල් වලට හාදකම් පෑමට පොරකමින් බලා සිටිනවා ඇති නරයන් විටෙක,නිසොල්මන් රාත්‍රිය ඔවුන්ගේ රඟමඬල කර ගැනීමට.ඔවුන් එසේ බලා සිටිනු වස්,මා බලා සිටිනුයේ අලංකාර පරිසරය🌄 වෙනස් වන මොහොත නුදුරු දිනකදීම ඇවිත් යයි කියා ඇඟිලි ගනිමිනි..


වැරැද්දක අභි මූර්තිය ඉතාමත් මැනවින් වටහා දෙන තාත්තා👤 විටක පැසුණු කොච්චි කරලකටත් වඩා සැර බව දන්නා නමුත් ඔහුගේ සිතුවිලි ආකල්ප ඉතා දුර දිවයන ස්තිජය🌫️

මෙන් ශරීරයේ පුරා ඇලීගැලී පවතී.අපගේ ළමා කාලයට වඩා ඔහුගේ ළමා කාලය ඉතාම සුන්දර වන්නට ඇත .


සාහිත්‍ය රස විඳ තිබුණද අවට වටපිටාව🌀 තරම් ඉහළ ගිජුකමක් නොවීය මසිත .කවි කතන්දර ජනප්‍රවාදයේ ද නැඟුණ ද?,,තාත්තගේ👤 හඩින් අසනා එම යුගය තරම් රසවත් නොවීය..


සද🌛 තරු⭐ මෝරන නිසල රාත්‍රියකි එදින ඔහු මෙසේ සිහි ගන්වන්නට විය ලමා කළ🏃 ඔහු දුටු එම පරිසරය.....


*වෙල් ඉපනැලි මතින් දිව ගොස් කෙත්වතු පිරි ගම්මානයක මිහිරියාව.🌄..


*කරත්තයේ නැගී ගිය ගමන් මඟ🛤️🛤️,


*හරකුන්🐃🐃 ලවා සීසා කොල මැඩපු රාත්‍රිය,


*කඩියන්🐜🐜 මෙන් කඩිසර මිනිස්සුන්ගේ අත්කම් විස්කම් හා හාස්කම් ,,


*ගමට🗾 පන්සලට දාගැබට ගරු කළ අවිනිශ්චිත මිනිසුන් ,,,


*ගෝන🦌🦌 මුවන්🐐🐐 නරි🐈🐈 බල්ලන්🐕🐕 කෑ ගැසූ අත්භූත රාත්‍රිය🌌....


මෙසේ පසක් කළ දෙන්නට විය එකල ස්වාභාවය.

කෙසේ වුවද දැනට එහි ඉතිරියත් දැක ගැනීමට නොහැකිව ලතවෙනා කුහක මිනිසුන් පිරි සමාජය දායාද වී හමාරය .'''පෙර කළ පව් සමාකර ගැනීමටද නොහැකි වන්නා සේ වර්තමානය .""..


කොහෙද එම සමාජය🧘 ,පවුල👨‍👩‍👦‍👦 ,පරිසරය🏜️ මිනිසුන්💑


නැත ඉතිරියක් අතීතය හා වර්තමානය සංසන්දනයෙහි.

වර්තමානයට මා නැවත පිවිසෙනවා මන්ද නිසල රාත්‍රියක්💭 අද උදා වී ඇත ....❤❤❤


මා වවුලන්🦇️🦇️ රණ්ඩුවක මී ගෙඩි🍋 රස බැලීමට උමතුවෙන් ,😋

මුව පොව්වකු🐐🐐 කන්කලු නදක් දෙන්නට පටන් පටන් ගතිමි මෙහි මිහිරියාව දෙගුණ තෙගුණ කරමින්.🔇🔈🔉🔊

රැහැයියන්🐞🐞 ඇයි රාත්‍රිය මෙතරම් කන්කලු කරන්නේ විටෙක සිතුනි මට.



අද්භූත සෙවනැලි 👻👻මා වටා රොක්වී උකුළු මුකුළු🥴 කරනවා නොවේද?.......

''නොපෙනෙන බලවේග,මනස නොදියුණු අප හට නොපෙනෙන නිසා''.....


ස්තුතියි....🧐

writter🖋️ dimuthuwijewardhana...


මං හිතනවා ගොඩක් අයට අවුල් ඇති කියලා..ඒත් අවුලක් නෑ තව පාරක් කියවන්න...ඒත් තේරුනේ නැත්නම් තව පාරක් කියවන්න ......ඔයිට වඩා නම් වර්තමානයට පිවිසෙන්න අමාරුයි....මොකද මං 2000 පස්සේ 😁😁..

Report Page