♥️♥️

♥️♥️

♥️

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

හෙට ලංකාවට යන නිසා නෙතූත් ආවා මගේ ගෙදරට කොහොමත් අපි ලංකාවට යන්නේ නවතින්න බලාගෙන නෙවෙයි ගිහින් එන්න 😖


මිනූ..


ඔව් නෙතූ කියන්න 


දෙයක් කිව්වොත් කලබල වෙන්න එපා හරිද


හරි නෙතූ කියන්න 


මන් ඕස්ට්‍රේලියා එන්න නෙවෙයි හිටියේ ඔයත් එක්ක නවතින්න..


ඒත් එක දවසක් මාව හම්බෙන්න ඕෂදී ආවා ඇවිදින් මට බැනගෙන බැනගෙන ගියා

ඔයව නරක් කරේ මම කීවා 

ඒකට නම් ගොඩාක් දුක හිතුනා කෙල්ලේ 🥺


ඒ වෙලේ මට හිතුනා ඇත්තටම මන් නිසා ඔයා නරක් වෙයි කියලා..😔😔


ඊටපස්සේ තමා මන් රට යන්න තීරණය කරේ 


නෙතූ ඔයා තමයි මට හම්බුන හොදම යාලුවා ඕශදී ඕන උනේ අපි දෙන්නව වෙන් කරන්න..

එයලා මගේ අම්මයි තාත්තවයි මැරුවා🥺 


එයලා මාව හොදටම වැට්ටුවා නෙතූ ඒත් අද මන් මෙහෙම නැගිටලා ඉන්නෙත් එයලා නිසා තමයි...😅


මිනූ.. මන් එහෙම ඔයා වුනානම් මෙලහට පිස්සන් කොටුවේ බන් 🤣


කොහොම උනත් බන් අපි හෙට ලංකාවට ගිහින් බලමු එයාලට කොහොමද කියලා

මන් හරියට අවුරුද්දක්වත් කැම්පස් ගියේ නෑ බන් 


ඕෂදීට ඕනේ උනේ උබව වට්ටන්න මිනූ උබව වට්ටන්න ලේසි වෙන්න තමයි මාව ඉස්සෙල්ලාම යැව්වේ... 😒ඔයා ගොඩක් හොදට ලකුණු ගත්තනේ මිනූ ඒකට ඊර්ෂ්‍යාවේ තමා ඕකට ඕෂදී ඔහොම කරන්න ඇත්තේ 😂

ඒත් බන් එයා හෙට දැනගත්තොත් හෙට මිනූ කියන්නේ දැන් දක්ශ ව්‍යාපාරිනියක් කියලා මොකක් වෙයිද නේහ් 😂😂😂



නෙතූ ඔයා මොකක්ද කරන්නේ යන්නේ 😅


උබට තාම මන් කරන ඒව ඉවෙන් වගේ තෙරෙනවා නේද 😕😕


ඔව් ඔව් උබව අවුරුදු ගානක් දැක්කේ නැති උනාට මට උබ ගැන තෙරෙනවා හරිද 😂


හරි හරි ඉතින් 😏😒


මේ නෙතූ...


ම්ම්ම්ම්...


දැන් ෆෝන් එක් රින්ග් වෙන්නේ කීයේ ඉදන්ද බන් ආන්ස්වර් කරහන්කෝ බන්😣 


අනේ බෑ බන් 🙃 ඒක අත්‍යවශ්‍ය නෑ 😁


කෝ දීපන් බලන්න 😌


අනේ අනේ මිනූ එපා බන් 😫


අප්පටසිරි බොල මේ කවුද මේ " මගේ වස්තූ ❤️💫" 


නෑ ...නෑ.. මිනූ මන් මේ උබට කියන්න හැදුවේ 


අහ් හා කියන්න ඕනේ නෑ මන් අහගන්නම්කෝ මෙයාගෙන්ම 🤣


අනේ වස්තුවේ එපා 😢🙏


ඔහොම ඉදපන් නාහෙන් අඩන්නේ නැතුව මගේ මස්සිනාට කතාකරන්න යන්නේ මන් 😇


📱 හෙලෝ මැණික 

 මන් කීයෙ ඉදන්ද ගන්නේ බලන්නකෝ ඇයි අන්සවර් කරේ නැත්තේ 🙃


📞 අහ් මේ කවුද??? 😂



📱 නෙතූ....


📞 නෙතූ නම් මේ වෙලවේ වැඩක් මේ කවුද 😂


📱අහ් ... මන් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ❤️


📞 අහ් හා.... නම මොකක්ද? 😂 


📱 මන් සංදීප් 


📞 ඔයා ලංකාවේ කෙනෙක්ද???


📱 ඕ.. අපි දෙන්න එකම කැම්පස් එකට නේ ගියේ 🙃


📞 අහ් නෙතූ ආවා ඉන්නකෝ ෆෝන් එක දෙන්නම් මන් 😂🙏


📱 හෙලෝ සංදීප් 


📞 නෙතූ ඔයා කොහෙද ගියේ


📱ඔයා ඉතින් ගම කාලානේ සංදීප් 


📞 ඇයි 😕


📱 ඇයි තමා ඔයා මිනූට සේරම කීවනේ.... 


📞 ඉතින් එයා මගේ නෑනානේ 😂


 වාව් මටම ගැලපෙන මස්සිනෙක් 😂


අනේ මේ මිනූ ඔය දෙන්නම එකයි තමා 😕


📱 හරි අනේ සංදීප් මන් පස්සේ ගන්නම්


📞 හරි බායි

   බුදුසරණයි 


📱 බුදුසරණයි 


නෙතූ 😕


ම්ම්ම්ම්....


ඔයා මට කීවේ නෑනේ 

ඔයා කැම්පස් කාලේ ඉදන්ම යාලුයි කියලා..😕


නෑ මිනූ එයා මට කැමති කියලා කීවේ මන් ඕස්ට්‍රේලියා එන්න ඒයාපෝර්ට් එකට එනකොට

ඔයා දන්නේ නැති උනාට එයා ඔයා ගැන ගොඩක් හොයලා බැලුවා මන් එයාගෙන් ඔයා ගැන අහනවා හැමදේම 🥺

ඒත් මන් කීව එයාට ඒක් කියන්න එපා කියලා මොකද එතකොට ඔයා අනිවාර්යයෙන්ම මගේ නම්බර් එක ඉල්ලනවා 😔😔😔

I'm sry minuu 🙏😭


අයියෝ ....😂

ඕක අඩන්න දෙයක් නෙවෙයි කෙල්ලේ 

කමක් නෑ නෙතූ ❤️


අපි නිදාගමු නේද මිනූ

හෙට යන්න ඔනේ නේහ් 😁


හරි ඒනම් ගුඩ්නයිට් වස්තුවේ

උම්ම්ම්ම්ම්ම්ම්මා 😘😘


ගුඩ්නයිට් මිනූ මැණික 

😘🥰

Report Page