🌹🌹🌹🌹🌹🌹

🌹🌹🌹🌹🌹🌹

🎶 Amani Rashmila 🎶

💖💖💖💖💖💖💖💖💖💖💖💖


😘 ... සදූ ... 😘

😘 ... අසම්මතයකි එය ... 😘

🔥 ... වෛරයේ ගිනි දැල් ... 🔥

❤️ ... Love Triangle ... ❤️

🌹 ... මගේ නොවන ඇය ... 🌹


👆👆👆 මං මේ වෙනකොට ලියලා තියෙන කෙටිකතා ටික.....


මගේ හැම කතාවක්ම කියවපු , comment කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි......💖....ගොඩක් අයගේ comments වලට මට reply කරන්න බැරි වුනා.....ඒකට මට සමාවෙන්න...🙏🙏🙏.....ඒ වගේ ම මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි....ඔයාලගේ comments වගේ ම ඔයාලගේ අදහසුත් මට ගොඩාක් වටිනවා....💝 


මං ආයෙ කතා ලියන්නේ නෑ කියලා හිතන් හිටියේ....මරණ තර්ජන ගොඩාක් ආවා මට....මාව මරයි කියන බයට ආයේ කතා ලියන්න පටන් ගත්තා....😁😁😁.....ඉශූ මාත් එක්ක තරහත් වෙලා ඉන්නේ මං කතා ලියන එක නැවැත්තුවා කිව්වහම....දැන් යාලුයි නේද....😁....ඒ වගේ ම තව මතක් කරන්න ඕනේ.....මගෙ බෙස්ටි නවෝ....මං වැටෙන හැම තැනකදිම මගේ ම අක්කා වගේ මාව දිරිමත් කරනවා එයා.....💘🌹......ඒ වගේ ම....රශ්මි....කාවින්දි....චතුනි....💖.....තව ගොඩාක් අය ඉන්නවා.....ඒ ඔක්කොම මතක් කරන්න ගියොත් අද මේක type කරලා ඉවර කරන්න බැරිවෙයි මට....😊......telegram එකෙන් ගොඩාක් යාලුවෝ , සහෝදර , සහෝදරියෝ හම්බුනා මට.....ඉතින් මාත් එක්ක එකතුවෙලා හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි...මේ හිටියා වගේ ම මං එක්ක දිගටම ඔයාලා ඉදියි කියලා මං විශ්වාස කරනවා....💝💝💝


ඒ වගේ ම මතක් කරන්න ඕනේ මගේ රත්තරන් අම්මවයි තාත්තවයි.....මගේ හැමදේකට ම මගෙ පස්සෙන් ඉදන් මාව ශක්තිමත් කරන්නේ ඒ දෙන්නා....මං මේ ලියන හැම කතාවක්ම මං මුලින්ම කියන්නේ අම්මටයි තාත්තටයි...මං කියන හැම සින්දුවක්ම මුලින්ම අහන්න දෙන්නේ මගෙ අම්මටයි තාත්තටයි.....මොකද ඒ හැමදේකටම මාව දිරි ගන්වන්නේ ඒ දෙන්නා...මං ආයෙ කතා ලියන්න බෑ කිව්වහම අම්මයි තාත්තයි කිව්වේ ඔයාගෙ ගමන නවත්තන්න එපා කියලා....කතාවලට comment අඩු උනහම මං ඒකෙන් දුක් වෙද්දී මගෙ අම්මයි තාත්තයි මං ළගින් ඉදන් මගෙ හිත හැදුවා....මගෙ කතාවලට , මං කියන සින්දුවලට එන හැම comment එකක් ම මං එයාලට කියනවා....ඇත්තටම මට වඩා සතුටු වෙන්නේ ඒ දෙන්නා....ඒ වගේ අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න ඇත්තටම මං ගොඩාක් වාසනාවන්තයි....මගෙ අම්මටයි තාත්තටයි මං ගොඩාක් ආදරෙයි....❤️❤️❤️....


ගොඩක් අය ඇහුවා නවකතාවක් ලියන්නේ නැද්ද කියලා.....මං මේ පාර A/L කරනවා....ඉතින් නවකතාවක් ලියන්න බැරිවෙයි....Exam ඉවර වෙලා අනිවාරෙන් නවකතාවක් දෙන්නම් ඔයාලට....😊


ඉතින් යාලුවනේ , ඔන්න හෙට ඉදන් ඔයාලට තවත් චූටිම චූටි කෙටිකතාවක් දෙන්න මං හිතුවා.....කොටස් 6 ක චූටි කතාවක්.....🙈💝.....


මගේ අලුත් කෙටිකතාව තමයි.......


😈 ... ONLINE ආ මාරයා ... 😈


අලුත් කතාවේ Cover Page එක......👇


අනිත් කතා එක්කත් හිටියා වගේ ම මගේ මේ කතාවත් එක්කත් ඔයාල ඉදියි කියලා මං හිතනවා....😊


ඔයාල මගේ අලුත් කතාව කියවනවද නැද්ද කියලා comment එකක් දාගෙන යන්න....💝💝💝....අඩුම තරමේ comment 50 ක් වත් තිබ්බොත් මට ගොඩාක් සතුටුයි......😊😊😊


මං මේ වෙනකම් ලියපු කතාවල Links ටික මං පහළින් දාන්නම්.....කියවපු නැති අය කියවලා බලන්න.......


👇👇👇


😘 ... සදූ ... 😘 


01 කොටස - https://t.me/kathalokaya/22367

02 කොටස - https://t.me/kathalokaya/22433


😘 ... අසම්මතයකි එය ... 😘


01 කොටස - https://t.me/kathalokaya/22922

02 කොටස - https://t.me/kathalokaya/22995

03 කොටස - https://t.me/kathalokaya/23119

04 කොටස - https://t.me/kathalokaya/23617

05 කොටස - https://t.me/kathalokaya/23838


🔥 ... වෛරයේ ගිනි දැල් ... 🔥


https://t.me/kathalokaya/24448


❤️ ... Love Triangle ... ❤️


https://t.me/kathalokaya/23279


🌹 ... මගේ නොවන ඇය ... 🌹


https://t.me/kathalokaya/25581


👉 එහෙනම් අලුත් කතාවෙන් ආයෙ අපි හමුවෙමු.......මං ගිහින් එන්නම්....හැමෝම පරිස්සමෙන් ඉන්න.....ආදරෙයි ඔයාලට.....💖💖💖


බුදු සරණයි...!!! 



😘 ... මං රශූ ... 😘

Report Page