☘ප්‍රශ්න තියේද ☘

☘ප්‍රශ්න තියේද ☘

https://t.me/motivationonlychannel

....☘☘☘☘☘


කොහොම හරි පාඩම් කරල ගොඩ යන ළමයි තමන්ගෙ ප්‍රශ්න ගැන හිතල එක එක හේතු හොය හොයා ඒව ගැන කියෝ කියෝ කාලෙ නාස්ති කරන්නෙ නම් නෑ.😁



එයාල කොහොම හරි පාඩම් කරන්න තියෙන බාධා ඉවත් කර ගන්න විසදුම් හොයා ගන්නව ඉක්මනටම.💯



 මොකද එයා දන්නව එයාට තියෙන බාධක ගැන හිත හිතා ඉන්න කොට නාස්ති වෙන්නෙ එයාගෙ කාලෙ කියල.🤕

උදාහරණයක් බලමුකො😉



"කෙනෙක් කියනව😪~~~


අනේ මට පාඩම් කරන්න විදියක් නෑ අල්ලපු වත්තෙ කට්ටිය/ ගෙදර නංගි,මල්ලි,අයිය,අක්කා කෑ ගහනවා. එපා කිව්වට අහන්නෙම නෑ😭



ඉතින් මම කියනව😐~~~~


ඔයා 1st shy ගොඩ යන්න ඕන කෙනෙක් නම් ඔයා අනිවා ඔයාට අාවේණික ක්‍රමවේදයක් හොයා ගන්නම ඕන.


මං මේකට කියන්නම්කො පොඩි විසදුමක්😏



ඔයා කරන්න ඕන කෑගහන ඒව අැහෙනවට කනට මොනව හරි දෙයක් ගහගන්න එක... පුලුන් පෑනක් පැන්සලක් වගේ දෙයක්🙅"



මේ උදාහරනෙ කියෝපු ඔයාල මට පිස්සු කියල හිතාවි ඒත් අැත්ත ඕකයි.😆




ප්‍රශ්න එන්නෙ ඔයාට නම් විසදුම තියෙන්න ඕන ඔයා ළගමයි. 

විසදුම් හොය හොයා කාලේ කෑවොත් නාස්ති වෙන්නෙත් ඔයාගෙම රත්තරන් කාලේ තමා😓....


ඉතින් හිතන්න😋




ඉතිරිය ඔයාට බාරයි🙊







Think more and more🤯




https://t.me/motivationonlychannel









Report Page