🥰🥰🥰🥰

🥰🥰🥰🥰

Rashmi Navodya

*මගේ ආදරේ😍*


*........✍🏻*


 *හතරවෙනි කොටස...✍🏻*


ඒත් කවුද ලොකූ මැසෙජ් එකක් එවල තිබ්බ......😳


*-----------------------------*

*අද එතැන් සිට...✍🏻*


ඒත් කවුද මේ... මොනාද මෙච්චර එවල තියෙන්නෙ..

හුම්ම්ම්... ඒ ගමන මොන හෙනයක්ද දන්නෙ නැහැ🙂


📱 *meh neshu neh... thamuse paduwe innw harid.. anunge dewl hoynne nathuw.. thmuse ganat wadi... aye mn thamuset kiynne nh.. me anthima para... aye mge yaluwge kollt monw hri kiyl tibboth balagmu.. thamusge prshnyk nemene meka... eka hinda paththkt wela idpn.. me hodin kiynne... aye mehem kiya kiya inne nh.. parissmin innw.. aye mokk hri kiyl tibbothne..thmuse dnne nathuw athi mn kwd kiyl.. ek hind me prshne thwth adinne nathuw dnmam nawththpn*


🙎🏻‍♀️📲 *meh oya kwuru kiyl hithagend mt ohoma katha karnne ah.. mn krnne mata oni de.. aneka thmi thmunge maha loku yaluwt kiynw kiynn thiyan deyk munat kiynn kiyl.. eham nathuw kollo dammala nikn gon wda krnne nathuw...*


ඇත්තටම මන් එහෙම ගැම්මට කතා කලාට පොඩ්ඩක් විතර බය උනා... බය උනෙ නැහැ කිව්වොත් බොරුවක්🙂

මොකද මට කවුරුවත් ඔය වගෙ කතා කරල නැහැ... හරියට දුක හිතුන මට😞


මන් ඉතින් බැලුව කවුද ඒ මට මැසෙජ් කලෙ කියල.. එයාගෙ නම නම් තිබ්බෙ සචීන් නිම්හාර කියල😐


මන් ඒත් එයාව අදුරන්නෙ නම් නැහැ... අනෙක මට මොකටද ඕවා... මන් ඉතින් ආයෙ එයාට මුකුත් කියන්නෙ නැතුව ඉදියා..😇 එයාගෙ ඩීපි එකට දාල තිබ්බෙ එයාගෙ ෆොටො එකක්😐 මොනා උනත් ලස්සන කොල්ලෙක්..😇


අයියෝ.. මාත් මොනව හිතනවද මන්දා... මෙච්චර මට බැන්න එකා ගැන හිතන්නෙ පිස්සුද නේශු ඔයාට


මන් ඉතින් ඔහොම හිත හිත දොයියන්න ගියා...

මගේ හිතේ ලොකු බරක් තියෙනව වගෙ හැගීමක් මට හැමතිස්සෙම දැනෙනවා🙂

ඒක කියන්න තරම් කියල එහෙම තේරෙන්නෙත් නැහැ...


ඒ අස්සෙන් මට අර නපුරවත් මතක් වෙනවා😒 මොකද මන්දා... හුම්ම්


ඔහොම ඉතින් ඔය දේවල් හිත හිතා ඉන්නකොට මට නින්ද යන්න ඇති🤭


ඔන්න ඉතින් වෙනද වගේම අදත් උදේම අම්මිගෙ කිංකිනි නාදෙන් ඇහැරුනා🤭


මොනව කරන්න මෙච්චර උදෙන් නැගිට්ටවනවද මන්ද අප්පා😴 

ස්කුල් නැති එකෙ තව සුට්ටක් දොයියන්න දුන්නනම් ඉවරනෙ අප්පා.. හූම්ම්😥


මොනව කරන්නද ඉතින් ඇදෙන් බැහැලා වොශ් එකකුත් දාම් මන් පහලට ආවා..

ඔන්න ඉතින් අම්මිගෙන් බැනුම් කෝටියයී😥


👩🏻‍🦰 ඔය ගෑනුලමයෙක් නැගිටින වෙලාවද චූටී... බලන්න දැන් වෙලාව කීයද කියල... 


🙎🏻‍♀️ අනේ අම්මී... උදේම බනින්න එපා අප්පා🙃


👨🏻‍🦰 ආ දෝනි නැගිට්ටද


🙎🏻‍♀️ ඔව් තාත්තී... අනේ බලන්නකෝ තාත්තී.. අම්මි හැමතිස්සෙම මට බනිනවා😥


👨🏻‍🦰 ඒකනෙ දෝනී... චුට්ටක් දවල් වෙනකම් නිදාගත්තම මොකො වෙන්නෙ🤭 ඉස්සර වගේ නෙමෙනෙ දැන් කාලේ


👩🏻‍🦰 අනේ ඔව් ඔව්... තාත්තිගෙයි දූගෙයි හුරතලේ😒 ඔය හුරතලෙ හින්ද තමයි මේ ඔක්කොම


ඔන්න ඉතින් තාත්ති අම්මිව පොඩ්ඩක් කේන්ති ගැස්සුව🤭 දැන් ඉතින් තාත්ති බැනුම් අහන්නව මාව බේරගන්න ගිහින්..🤭


මන් ඉතින් කිරි බොන්නෙ නැහැනෙ😐 ඒක නිසා අම්මිට කියල කෝපි එකක් හදම් කාමරේට ගියා..


කම්මැලි අප්පා අද නම්😥 අයියාත් නැහැනෙ... නැත්නම් වලියක් හරි දාගන්න තිබ්බ😐


මන් ඉතින් කම්මලි කමට ෆෝන් එක අතට ගත්තා🤭  


මට හිතාගන්න බැරි උනා දැක්ක දෙයින්...🤭





















*-----------------------------*

*ඊලග කොටසින්*

              *නැවත හමුවෙමු...😍*



*....................................*


*♥️Vɪsʜᴜ....✍🏻*

Report Page