😋🥰🥰

😋🥰🥰

Rashmi Navodya

*මගේ ආදරේ..😍*


*.........✍🏻*

 

 *තුන්වෙනි කොටස...✍🏻*


එක දවසක් රෑ අටට විතර මැසෙජ් එකක් ආවා........


*-------------------------*


*අද එතැන් සිට...✍🏻*



මැසෙජ් එක කාගෙන්ද කියල බලන්න මම ෆෝන් එක අතට ගත්තා..


දෙන්නෙක්ගෙ ජීවිත ඒකෙන් විනාශ වෙල යයි කියල අපි කවුරුවත් හිතුවෙ නැහැ🙂


ඔව්.. මම ෆෝන් එක අතට ගත්තහම දැක්කෙ ටිශූගෙන් තමයි මැසෙජ් එක ඇවිත් තියෙන්නෙ කියල 🙂


මන් ඉතින් මැසෙජ් එක කියවන්න ගත්තා..😞


🙍‍♀️📱 *neshu... ane bn yash... ane bn mt boru kala bn..Ane mn mokd krnne neshu... mn eyat godak adare kala neshu.. ub dnnwne eka..mt eya nathuw inn be neshu.. ane meka aththakd kiyl mt kiynn neshu.. plz...*


🙎🏻‍♀️📲 *mokk..?? pissud tishu... yashmikaya ubt ehem krnne ne kiyl ub dnnwne bn.. ane awulin inn ep manika.. mn blnnm mokkd une kiyl.. mt kiypn kwd ubt oka kiwwe kiyl..*


🙍‍♀️📱 *kaveen kiwwe neshu.. yash ara kalin yaluwela idpu kella ekk aye ylu welalu.. ane neshu ek aththk nm mn mokd krnne... ane neshu mn yashge num ek ewnnm.. poddk katha karl balanko..*


*neshu.. 0774###### menn num ek.. amma phone ek illnw... Gn bs🙂* 


🙎🏻‍♀️📲 *hmm.. mn blnnm tishu.. wdiya hithnn ep.. ok boruwk wenn ati🙂*

*gn bs*


හුම්ම්... ඔව්.. ඒ ආදරෙට කාගෙ හරි ඇස් වහක් වැදුනා🙂 මාස දෙකකටත් වඩා අඩුයි උන් දෙන්න යාලු වෙලා



අනෙ ඇයි එහෙම උනෙ... මගෙ ඇස් වලින් මටත් නොදැනිම කදුලු බිංදුවක් කඩාගෙන වැටුන... 

මොකද ටිශූ කියන්නෙ මගෙ යාලුවෙක්ට වඩා මගෙ සහෝදරියක් වගේ නිසා😞


මන් එහෙම්මම කල්පනා කරනගමන් කන්නෙත් නැතුව මගෙ කාමරේට ගිහින් දොර වහගත්තා.. මට මොකක්ද කරන්නෙ කියලවත් එ වෙලාවෙ හරියට හිතුනෙ නැහැ...මොකද මමයි යශ් ගැන හොද කියල ටිශූව යශ්ට කැමති කරව ගත්තේ😞💔


අනේ දෙයියනේ...ටිශූ මන් ගැන මොනව හිතනව ඇතිද😞 කොච්චර දුකක් ඇතිද😔 පපුව පිච්චෙනව වගෙ ඇති දෙයියනේ💔


මට ඒ වෙලාවෙ මතක් උනෙ ටිශූ යශ්මිකගෙ නම්බර් එක මට එව්ව කියල 🙂 

 මට මේ කරපු බලු වැඩේ මතක් වෙද්දිත් ලැජ්ජයි..

යශ්ව මරන්න තරම් කේන්තියක් ආවා😡


හුම්ම්.. ඒත් මේකෙ ඇත්තම මන් දැනගන්න ඕනි... අර අසරනී අඩනව ඇති...


එහම හිතල මන් යශ්මිකට මැසෙජ් එකක් දාන්න කියල පෝන් එක අතට ගත්තා😞


🙎🏻‍♀️📲 *Ooi yashmika...mokkd me thmuse kale aah... shit lajjawk nadd.. ahinsaka kellkw rawttnn... ub moktd e asarani ekk yalu une ah... thmuse mge yaluwk kiynnth lajjai... aye thamusegei apei yalu kam adin iwarai..*


හිතට ආපු ආවෙගෙ හින්ද මන් යශ්ට හොදටම බැන්න..🙂 ඒත් යශ් වචනයක්වත් කිව්වෙ නැහැ.. හුම්ම්.. ඔව්... එයාගේ ඒ නිහඩතාවයත් එක්කම මට තේරුනා යශ් ටිශූව රවට්ටල කියල..🙂


මන් ඊටපස්සෙ යශ්ව බ්ලොක් කරල ටිශූගෙ හිත පුලුවන් තරම් හැදුවා🙂


ඒත් ටිශුට හිත හදාගන්න බැහැ.. ඒකි එහෙම ඉන්නව මට බලන් ඉන්නත් බැහැ



ඒත් මන් මොකක්ද දෙයියනේ මේකට කරන්නෙ... එහෙම හිත හිත ඉද්දි කාගෙන්ද මන්ද මැසෙජ් එකක් ආව...🙂


ඔව්.. ඒ යශ්මික... මට වෙන නම්බර් එකකින් මැසෙජ් එකක් දාල..


🙍‍♂️📱 *neshu.. mn yashmika.. ane sry bn...mt wena karanna dyk tibbe nh bn.. mn tishmita kamathi wela idiye nh bn.. dewnuka thmi bn wikaryk kle.. tishu mt kamathi kiwwm mn kmathi nh kiyl kiynne kohomd bn mm... mn ekit kamathi na bn... puluwnnm ub mw terum ganin..*


අනේ දෙයියනේ.. මොකක්ද ඒ යශ් මට කිව්වෙ... ටිශූට කැමති නැහැලු... අනේ ඒ කෙල්ල කොච්චර නම් ආදරෙ කලාද... 

අයියෝ... දැන් මන් මොනවද ටිශූට කියන්නෙ.. මට පිස්සු වගේ.. ඔහොම කල්පනා කර කරම මන් ඇස් දෙක පියා ගත්තා..


මට ඇහුනා දොරට තට්ටු කරනව වගෙ... මාව ගැස්සිලා ඇහැරුනා🙂


👩🏻‍🦰 දෝනී... මොකද ලමයො වෙලා තියෙන්නෙ ආ... කාමරේටම වෙලා ඉන්නෙ... දවල් කෑවෙත් නැහැ.. මගෙන් ගුටි කන්නෙ නැතුව වොශ් එකක් දාම් පහලට ඇවිත් කෑම කන්න..


🙎🏻‍♀️ අයියෝ... හරි අම්මී... තව ටිකකින් එන්නම්...


👩🏻‍🦰 හ්ම්...ඉක්මනට එන්න පහලට..මන් කෑම මේසෙට කෑම ටික යැව්වා


🙎🏻‍♀️ හරි අම්මී...


අම්මි ඉතින් බැනලා ගියා😐 මන් වොශ් එකකුත් දාම් පහල ගියා කෑම කන්න...

කෑම කාල මන් ආයෙත් කාමරේට ගිහින් ෆෝන් එක අතට ගත්තෙ ටිශූට මැසෙජ් එකක් දාන්න කියල හිතාගෙන🙂


ඒත්.... කවුද ලොකූ මැසෙජ් එකක් එවල තිබ්බා...😳























*-----------------------------*

*ඊලග කොටසින්*

              *නැවත හමුවෙමු...😍*



*....................................*


*♥️Vιѕнυ....✍🏻*

Report Page