SEᑕᖇET ᒪOᐯE

SEᑕᖇET ᒪOᐯE

@මාශි

පෙර කොටස https://telegra.ph/Secret-love-09-18-2

25 කොටස

සනුකිට දැනුනෙ කියාගන්න බැරි සතුටක් ගෙදර ට ඇවිල්ල්ත් එක් දවසයි මහන්සියක් දැනුනට එකට වඩා සතුටුයි. එතකොටම ගෲප් කොල් එකක් ,


හෙලො සනුකි .


අඩො බන් ලග ඉදියා නම් බදාගන්නවා.


ඔව් බන් හුගක් සතුටුයි .


එකත් අපි තුන් දෙනාම එකට.


ඔව් බන්.


හෙට එහෙනම් හවසට හම්බෙමු ගනෙමුල්ල කෑම්ප් බේස් එකෙදී.


හරි සුදූලා බායි.


කුසුමා නැන්දටයි සිරිදාස මාමටයි කිව්වහම එයාල ඇඩුවෙ ආයි යන එකට. පව් ඉතින් මටත් දුකයි.


එහෙමම අම්මටත් කොල් කරලා කිව්වා අනෙ ඉතින් අම්මත් ඇඩුවා වගෙම එයාට සතුටුයි .


සනුකි ආදිත්‍ය ට කොල් කරෙ විස්තරෙ කියන්න.


හෙලො .


ආ මැඩම් අපිව මතක් උනා එහෙනම්.


ඔව්. ම් ම්මෙ අපිට පලවෙනි මිශන් එක හම්බුනා .


ක්‍රන්ගැජුලේශන් චූටි මැනිකෙ.


හෑ මු යකො.


මොකො සද්ද නැත්තෙ නම අවුල්ද ?


න්න්නෑ නෑ . සනුකි ආස උනා ඒ නමට .


අර මාමා මට ඇහුනා දවසක් එහෙම කතා කරනවා.


එ කාලෙත් පුදුම ඕපදුප හෙවිල්ලක් නෙ ඔහෙට තිබිලා තියෙන්නෙ .


එහෙම තමා එ කාලෙ ඉදන් ආ..... ආදිත්‍ය කියන්න ගියපු දෙ නවත්තගත්තා. උබට පිස්සුද ආදිත්‍ය .


මොකක්ද ඇයි නැවත්තුවෙ .


නැ එහෙම තමයි මේ ආදිත්‍ය .


හ්ම් හ්ම් .


ක්‍රන්ගැජුලෙශන් .


තැන්ක්ස් එ වගෙම හුගක් ස්තූති හොදට ට්‍රේනින් එක දුන්නට.


අනෙ මෙ පිස්සුද එක ඔයාලගෙ හැකියාව.


කමක් නැ තැන්කු හොදෙ.


ම්ම් පරෙස්සමින් චූටි මැනිකෙ.


සනුකි දැනුන හැගීම වචන වලට පෙරලගන්න බැරි උනා. එ වචනෙට එ මුරන්ඩු කමට සනුකි ආදරෙ උනෙ ආදිත්‍ය එදා ගියපු වෙලෙ. සනුකි එහෙමම හිත හිත ඉදියා...

________________________


ඔව් මන් එයාට ආදරෙයි ඒත් මට එක කියන්න බෑ එයා මාව රිජෙක්ට් කරයිද ? මට බයයි . ආදරෙ කරලත් එක රහසක් වගෙ හන්ගන් ඉන්නවා . රහසිගත් ප්‍රේමයක් වගෙ .

* එක පැත්තකින් සනුකි හිතද්දි එක පැත්තකින් ආදිත්‍ය හිතනවා.


ඔව් මන් සනූට ආදරෙයි මට එක කියන්න බෑ දැන්ම .

මන් ආදරෙයි එක රහසක් . එක රහසිගත ලව් එකක්.


රහසක් මෙන් සගවා හිමි වෙද අහිමි වෙද නොදැන ප්‍රේම කරන එය ප්‍රේමයක් රහසිගත ප්‍රේමයක්. ඔව් ඒ secret love එකක්♥ *


_________________________


සනුකිටත් එහෙමම නින්ද ගියා. අම්මා නයිට් නිසා .


ඇහැරෙද්දි ඉදියෙ අම්මා ලග.


දෝනි .


අම්මෙ. සනුකි අම්මව බදාගත්තා.


පරෙස්සමින් දෝනි. ඔයාව හැදුවෙ හරි අමාරුවෙන්.පරෙස්සමින් කරන දෙයක් කරන්න .


අම්මා අඩන්න එපා ඔයත් පරෙස්සමින් ඉන්න.

.....................................................

මවකගෙ ප්‍රේමයක් එය .

දියනියකගෙ ප්‍රේමයක් එය.

පියෙකු නොමැතිව උස් මහත් කර දුක් විද ඇයට පියෙක් යෙහෙලියක් වූ මවකගෙ කදුලක ප්‍රේම කතාවක්...

.......................................................

සනුකි යන්න ඇදුම් ලෑස්ති කරගත්තා.


කලු ටී ශර්ට් බොටම්

ආර්මි කලිසම

සාමාන්‍ය ඇදුමුයි. හැමදෙන වැඩිපුරත් එක්ක ගත්තා.


ඇදගෙන යන්න තිබ්බෙ නිල ඇදුම . බැජ් එක ගහලා කැප් එක දැම්මහම අමුතු ගාම්බීර බවම් ඇය තුල තිබ්බා .


තුන් හතර දෙනාටම වැදලා සනුකි ගනේමුල්ලෙ කෑම්ප් එකට යන්න පිටත් උනා . ගියෙ බස් එකෙ . මොකද එක මෙජර් සුරේන්ද්‍ර ගෙ අනක් නිසා.


බස් එකෙ යන ගමන් මැසෙජ් එකක් ආවා. ආදිත්‍ය යගෙන්


පරෙස්සමින් යන්න.


හ්ම් .


ඔයාලා කවද්ද එන්නෙ.


අපි ඉතින් දියතලාවෙ තමයි .


හ්ම් බුදු සරනයි පරෙස්සමින් . සනුකි එහෙම මැසෙජ් එකක් දාලා ෆොන් එක ඕෆ් කරෙ හිතෙ දුකක් තිබ්බ නිසා.


සනුකි බේස් එකට එද්දි 5 ට විතර ඇති.


දෙව්මි ආකාශයි ඉදියා. ඒ දෙන්නම ඇවිත් බදාගත්තා.


සුදු ලා


එක දවසයි නොදැක අපි 3 දෙනා ආයි ඉක්මනින් සෙට් උනා එහෙනම් .


ඔව් බන්.


මෙ අන්න සර් කතා කරනවා යම්.


බෙස් එකෙ ලොක්කා ඉදපු තැනට යද්දිම සනුකි දැකපු දෙයින් ඇස් උඩ ගියා දෙයියනෙ ආදිත්‍ය .


ආදිත්‍ය ඔයා...


මිහින්...


ශෙනෙල්...


තුන් දෙනාම නම් තුන කියලා මුනට මුන බලාගත්තෙ.


හැබැයි එතන මේජර් ඉදියෙ නෑ.


හරිනෙ ආදිත්‍ය ඉවරයි මන් තොට කිව්වා . බලපන් අරකිගෙ මූනෙ හැටි.


එ ඔව් බන් මටත් දැන් නම් බයයි බලපන් සනුකිගෙ මූන පුස් කාපු කිරිහට්ටියක් වගෙ .


මන් කියන්නෙ නැ ආදිත්‍ය බලපන් මිහිනයො අපිත් ඉවරයි.


අතීතය...


අඩො ලොක්කා කතා කරාද? උබලා දෙන්නට.


ඔව් මචන් පට්ට හැපි මට . අරකිත් එනවා.මිහින් අරකි කිව්වෙ ආකාශට .


ඇයි දෙව්මිත් එනවා. එ ශෙනෙල්.


අනෙ මෙ මගෙ සූටි මැනිකෙ එනවා.


අඩො මිශන් එකක් කියලත් මතක නැති උනා බන් මට නම අහපු ගමන්.


එ මටත්.


මෙ දැන් බොලා දෙන්නා බයිසන් වස්සො වගෙ උන් ට කියන්න එපා.


ඇයි?


සප්‍රයිස් මචො . එ කිව්වෙ ආදිත්‍ය .


හා ඉතින් . සනුකි පිපුරුවොත් උබව බේරගන්න මන් නෑ .


මාත් නෑ . එක කිව්වෙ. ශෙනෙල් .


එව්වා වානා මන් එක්ක.


ආ පව් උබ බලමුකො.


....................


වර්තමානයට...


සනුකි ට කේන්තියට වඩා ආවෙ සතුටක් අනික් දෙන්නටත් එහෙමයි. එත් සනුකි මවාගත්තු තරහකින් ඇතුලට ගියෙ.


ආදිත්‍ය හිමින් සනුකිට ලන් වුනා.



හායි චූටි මැනිකෙ.


එතකොටම කෙල්ල ආදිත්‍ය ගෙ කකුලට පාරක් දුන්නෙ රිදෙන්නමයි.


ආව් වැස්සියෙ .


මොකො හරකො.


හම්මො මෙ . මාව දැක්කහම සතුටු නැද්ද.


අපො නෑ පොඩ්ඩක් වත් නෑ.


ආ ඇත්තද පව් ඔයා.


එතකොටම ඇතුලට ආවෙ යුද හමුදාපති මෙව්ජර් ජෙනරාල් සුරේන්ද්‍ර බන්ඩාරනායක.


.........................................


කෝමෙයි අලුත් පින්තූරෙ ?

කොමද මන් ආදිත්‍ය ලව ගෙන්නුව හැටි?

මරුද ?


ඔන්න මන් අද ඔයාලගෙන් පස්න ඇහුවෙ .වෙනදට අහන්නෙ ඔයාලනෙ .


උත්තර දිගෙන යන්න. මෙ කස්ටිය ස්ටිකර් ඉමොජි වලට වඩා එහා ගිය දෙයක් අකුරු විදිහට කමෙන්ට් කරන් යන්න මන් එකට හුගක් ආසයි .


කස්ටිය හැමොටම හුගක් තැන්කු මට ඉක්මනින් සනීප වෙන්න කිව්වට. එක නිසාමද මන්දා ඔන්න පොඩ්ඩ පන ආවා........

කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම්.

@ මාශි


Report Page