💝💝💝

💝💝💝

~විහාරා~

💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌

කතාව පටන් ගන්න කලින් චුට්ටක් කතා කරන්න ඕනි...


මේ මගෙ තුන්වෙනි කතාව...


◉ පලවෙනි එක අහස නුඹද... 🌹

◉ දෙවනි එක මතක මැදින්...✨


මේ කතා වලින් පස්සෙ හිතුවා ආය කතාවක් ලියන්න ඕනි කියලා...


මං ලියන්නෙ විනෝදෙට... ඒ කිියන්නෙ කරන්න දෙයක් නැති වුනාම... තනියම ඉද්දි... ලියනවා... ඉතින් වචන වල මං ලියන ස්ටයිිල් එක මේවා ටිකක් වෙනස් ඇති...


ඉතින් මං කැමති කියවන ඔයාලා කතාව කියවලා කමෙන්ට් එකකින් ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවා නම්...

කතාව ලියන්න කලින් අපි සැකිල්ල ගැන කතා කරමු...


මේ ටයිප් කරන මොහොතේ මට කිසිම අදහසක් නැ මොන පැත්තටද ගලාගෙන යන්නෙ කියලා...


ඉතිම් අපි දැන් හිතමු...🤭






Report Page