❤️❤️❤️❤️

❤️❤️❤️❤️

Rashmi Navodya

රොබෝ රොසියා...❤️❤️



ජිවිතේ ජිවත් වෙන මිනිස්සු අකුරු හතරක බැදුනු බැදිමක් හොයනකොට සමහරු හෙව්වේ අකුරු හතරකට එහා ගිය බැදිමක්.....


ආදරේ අපි හැමොම හොයන සුන්දර මිනිස්සු ගාව තියන අපූරු හැගිමක්... කැම්පස් ජිවිතේ කියන්නෙ ලබන්න පුලුවන් උපරිම සතුට තියෙන තැනක්... එ අතර ඉන්නවා ජිවිතේ විනාස වෙන තරුන ජිවිත.. 



             තරුශී කියන්නෙ ත්‍රිකුනාමලෙ දුශ්කර ගමක ඉන්න අහින්සක ගැනු ලමයෙක් තාත්තා ලෙඩ වෙලා ඇවිද ගන්න බැරුව අවුරුදූ 2කටත් වැඩිය එක තැන් වෙලා හිටියේ අම්ම අහල පහල ගෙවල් වල කුලී වැඩ කරල තරුශිට ඉගන ගන්න සල්ලී දුන්නෙ දවසක තමන්ගෙ දරුව හොද තැනකට ගෙන්න හිතන් A.l කාලෙ ඉස්කොලෙ අදින්න තිබ්බෙ එකම එක ගව්මයී.. එ ගව්ම හොද හොද හැමදාම ඇන්දත් යාලුවො නම් තරුශිට විහිලු කරන්න ගත්තා.. ඉස්කොලෙ ගිහින් ආපු ගමන් ගෙදර වැඩ ඔක්කොම කරල තාත්තගෙ වැඩ ඔක්කොමත් කරල හවස අම්ම එනකොට මොනවා හරී උයල තියන්නත් අමතක කලේ නැ.. මේ පව්ල ගමේ කොනක ගරා වැටුන ලැලී ගෙදරක වැස්ස කාලෙට වහලෙන් වතුර වැටෙන හරියට පොල් අතුවත් නැතී දුප්පත් කම උපරිමෙටම දැනුන ගමෙ ජිවත් වෙන අහින්සක පව්ලක්..  


           තරුශී A.l ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ගමන්ට් එකට ගියේ අම්ම විදින දුක බලන් ඉන්න බැරුව ගිය නිසයී. දැන් මාස 4ක් ගිහින් එදත් තරුශි වැඩට ගියෙ උදෙ පාන්දරම ගාමන්ට් එකේ වැඩ කරන ගමන් කෙනෙක් ඇවිත් ඇහුවේ තරූ රිසාල්ට් ඇවිත් නෙද ඔයා බැලුවෙ නැද්ද.. අනේ දෙයියනේ ඇත්තමද ඔය කියන්නෙ අනේ අක්කේ මට ඔයාගෙ පොන් එක දෙන්නකො රිසාල්ට් එක බලන්න එහෙම කියල පොන් එක ඉල්ලන් ඉක්මනට බැලුවෙ පාස් වෙලාද කියල.. එක පාරටම මුනේ හිනාව පුරොගෙන අක්කව බදා ගත්තේ අක්කෙ මගේ A3 මන් කැම්පස් සිලෙක්ට් වෙලා අක්කේ කියමින්... අනේ කෙල්ලේ දැන් ඔයාගෙ පශ්න ඔක්කොම ඉවරයී මන් උදව් කරන්නම් ඔයාට ඔන දෙවල් ගන්න අද අම්මල ඔයා නිසා දුක් වින්දේ ඔයා දවසක එයාලව බලා ගන්නවා කියල දන්න නිසා...... එහෙම කියල දෙන්න අපහු වැඩ කරන්න පටන් ගත්තා...


      එදා තරු ගෙදර ගියේ අම්මටයි තාත්තාටයී එයා කැම්පස් යන්න පාස් වෙලා කියල කියන්න හිතන්.. ගියපු ගමන් අම්මව බදන් එයා කියුවේ අම්මගෙ ඇස් වලින් කදුලු කැට බිමට වැටෙද්දී...මගේ පුතාට බුදු සරනයි මන් දන්නවා මගෙ කෙල්ල පාස් වෙනවා කියල හැමදෙම හොදින් වෙනවා මගෙ දුවේ මට පුලුවන් විදියට මන් උගන්නවා... මට අලුතින් වැඩක් හම්බුනා එතන දිගටම වැඩ තියෙයී.. අම්ම කදුලු පුරොගෙන දුවගෙ ඔලුව අත ගාන ගමන් කියුවා.. අනේ අම්මේ අපෙ පශ්න ඉක්මනටම ඉවර වෙයි මන් ඩොක්ට කෙනෙක් උනාම හැමදේම හොදින් වෙයී අම්මේ කියල තරුශී තවත් අම්මට තුරුල් උනා.........



                 කාලෙ ටික ටික ගෙවිල ගිහින් තරුශී පෙරාදෙනිය මෙඩිකල් ෆැකල්ටියට තෙරුනා.. එදා තරුගෙ පලවෙනි දවස දහසක් බලාපොරොත්තූ හිතේ තියාගෙන තරු කැම්පස් එකට ගියේ.. පුන්චී මන් ගව්මක් ඇදන් එකට බාට දෙක දාන් ගමෙ අහින්සක කෙල්ලෙක් පෙරාදෙනියේ රොබො රොසියා මැද්දෙන් ඇවිදන් යනකොට අමුතුම සතුටක් තමන්ගෙ හිතට දැනුනා.. පලවෙනි දවස එහෙම ගෙවිල ගියත් තරූ දෙවනි දවසෙ නම් සිනියර් අයියලාගෙන් රැග් එකට අහු උනා... එදා තරුට අලෙ කියල කාඩ් එකකුත් දැම්මා.. සිනියර් බැජ් එකේ සුපුන් කියන්නේ  ලස්සන කෙල්ලො පිරිවරන් ඉන්න කොල්ලෙක්... තරුගෙ ගව්මට කැපිලා පෙන ඇග දැක්කාම සුපුන්ට ආදරෙකට එහා ගිය රාගික හැගිමක් හිතට ආවෙ.. මාසික කුලිය රුපියල් 7000ක වියදමට තරූ පෙරාදෙනියෙ බොඩ් උනේ ගෙදර ඉදන් යන්න එන්න බැරී නිසා ලෙක්චර් ඉවර උන ගමන් පාට් ටයිම් ජොබ් එකකට ලග හොටෙලක වෙටර් කෙනෙක් විදියට ජොබ් එක කරා... එකෙන් හම්බුන පොඩි මුදලෙන් අම්මටත් යවලා කුලියත් ගෙවන් මාසෙ වියදමටත් තියා ගෙන තරූ අමාරුවෙන් ඉගන ගත්තා...


         කාලෙ මෙහෙම ගෙවිලා යනකොට සුපුන් රැග් කරන මුවාවෙන් තරුට ටිකෙන් ටික ලන් උනා විහිලු කර කර සුපුන් තරුව දිනා ගන්න ගොඩක් හොද කෙනෙක් වගේ තරූ ඉස්සරහ රග පැවා නිතර නිතර තරූ එක්ක එයාගෙ පශ්න ගැන ඇහුවා..... තරුශිට සුපුන්ව පෙනුනේ කාන්තාරෙට වැටෙන වැහි පොදක් වගේ.. තමන්ගෙ පශ්න කියන්න හැමදෙම කතා කරන්න කෙනෙක් ඉන්නවා කියල තරූ නම් සතුටෙන් හිටියේ.... පලමු අවුරුද්දේ කාත් එක්කවත් යාලු වෙන්න බැරී නිසා තරූ සුපුන්ට හිතින් ආදරේ කරා ඒ කාලෙ ඇතුලත් දෙන්නට දෙන්නා ගැන හැමදෙම දැනගෙන ඉවරයී.. තරූ හැම මාසෙකම අවසානෙ ගමට යනකොට වෙනදට වඩා සතුටෙන් ගමට ගියා අම්මලත් එක්ක වෙනදාට වඩා සතුටෙන් හිටියා.. ආපහූ සුපුන්ව බලන්නෙ කවද්ද කියල හිත හිත දුකෙන් කාලෙ ගෙව්වා..


          රොබො රොසියා වැටුනු මල් පාරේ තරූ යනකොට සුපුන් එක පාරම අවිත් අතින් අල්ලන් තරු මන් කැමතී ඔයත් එක්ක ජිවිත කාලෙම ජිවත් වෙන්න ඔයා කැමතිද  මාත් එක්ක ජිවත් වෙන්න හිතෙ තිබුන දේ එක පාරටම ඇහුවාම තරුට නම් ලොකූ සතුටක් දැනුනා අනේ ඔව් රත්තරන් ඔයා මගෙන් අහනකම්.හැමදාම ඇගිලි ගැන්න අයියෙ මන් ඔයාට ආදරෙයී.... සතුටට තරුගෙ ඇස් වලින් කදුලු වැටුනත් තරූ සුපුන්ගේ හිතේ හිටපු සර්පයාව නම් දැක්කෙ නෑ....


දෙන්න හැමදාම කතා කරා ගෙදර ගියත් සුපුන් ගැන හිතන්න පටන් ගත්තා මොන දේ කොහොම උනත් කවදාවත් අම්මටයි තාත්තාටයි වෙනස් කමක් කරන්න තරුගෙ හිත කියුවේ නැ ගමේ කම වෙනස් උනෙත් නෑ තරුගෙ මුලු ජිවිතේම සුපුන් වෙලයි තිබුනේ....


            තරු ඔයා කොහෙද ඉන්නේ මට ඔයාව හම්බෙන්න ඔනී පන ඔයා එනවාද පාක් එකට.. තරුගෙ පොන් එකට කොල් එකක් අරන් සුපුන් එහෙම කියුවාම ඉක්මනට තියන ලස්සනම අදුම ඇදගෙන ගියේ සුපුන්ව හම්බෙන්න හිතන්... දෙන්න හම්බෙලා කතා කර කර ඉන්නකොට සුපුන් මැනික අපී දැන් කොච්චර කල්ද ආදරෙ කරනවාද ෆිල්ම් එකක් බලන්නවත් ඇවිදින්නවත් කොහෙවත් ගිහින් නැ පන අපි දෙන්න හෙට නිදහසේ කතා කරන්න කොහෙ හරී යමුකෝ.. සුපුන් කාලයක් තිස්සෙ හිතේ තිබුන රාගික හැගිම එක පාරටම එලියට ආවේ තරුගෙ හිත ගස්සමින් .. අනේ සුදූ අයියේ අපි දෙන්නට පුලුවන්නේ හම්බෙන්න අපි පාක් එකටත් එනවා බලන්නකො ලස්සන.. මට බෑ අයියේ එහෙම එන්න මට බයයි. එහෙම කියමින් තරූ අකමැත්ත කියනවාත් එක්ක ඔයාට මාව විශ්වාස නැද්ද මැනික මන් ඔයාගෙ සුදූ අයියානෙ අපි දෙන්නානේ කවද හරි එකට ඉන්නෙ මාත් එක්ක යමු රත්තරන්.. සුපුන් නැවතත් යන්න්න කතා කරනකොට අනේ අයියේ අපි ඔය කතාව නවත්තමූ... හරි මැනික අයෙ අපී ඒ ගැන කතා නොකර ඉමූ... දෙන්න ටික වෙලාවකින් ගෙදර ආවත් සුපුන්ගෙ හිතේ තරුශී ගැන තිබුන හැගිම් තවත් ඇවිස්සෙන්න ගත්තා... තරුව හම්බුන හැම දවසකටම ආදරේට මුලා වී තරුශිගේ ඇග ස්පර්ශ කිරිමට සුපුන් පුරුදූ උනා.. තරු එකට විරුද්ද නොවුනේ තමන් දැඩි ලෙස සුපුන්ට ආදරේ කරපු නිසා හැමදාම සුපුන්ගෙ ආරදනාව උනේ නිදහස් තැනකට යාමටයී.. දවසක් නන්ගියො අද ඔයා තිරනෙ කරන්න අපි දැන් අවුරුදු එක හමාරක් විතර ආදරෙ කරනවා ඔයා හෙට මාත් එක්ක එනවා එච්චරයී... එහෙම කියනකොට පුන්චී බයක් දැනුනත් සුපුන්ට තිබුන ආදරේ නිසාම ඔහුගෙ හිත රිද්දවිමට අකමැතී උ නිසා හරි අයියේ මන් ඔයා කියන ඔන තැනකට එන්නම්.... තරූ කියුවේ ඇස් වල කදුලු පුරොගෙන.... පහුවදා දෙන්න ගියේ හොටෙල් එකකට අනේ අහ්නකො මගෙ රත්තරන් මෙකද නිදහස ඇයි කතා කරන්න මෙතෙන්ට ආවේ මන් දන්නවා අයියේ ඔයා කොල්ලෙක් එත් මන් කෙල්ලෙක් ගැනු ලමයෙක්ට තියන වටිනම දේ පිරිසිදු කම විතරයී අයියේ අනේ මාව කවදාවත් දාල යන්න එපා මගෙ පපුව පැලිලා මැරෙයී සුපුන්ට තුරුල් වෙලා අනේ නැ මැනික කවදාවත් මන් මගෙ මැනිකව දාල යන්නෙ නෑ... කියමින් සූපුන් තරුගෙ තොල් දෙක කිස් කරේ හැඩිම නවත්වන අදහසින්....

 


           සුපුන් ටි එක ගවලමින් තරුගෙ ඇදුම් එකින් එක ඇගෙන් ඉවත් කරේ තරුගෙ ශරිරයට දැඩිව ආශා කරපු නිසා ඇදුම් ඉවත් කිරිමෙන් අනතුරුව තරුගෙ ශරිරය දිහා ඉතා ආසාවෙන් සුපුන් බලන් හිටියේ තම රාගික සිතිවිලි ඇවිස්සිම නිසයී පැයකට ආසන්න කාලයක් තරුගෙන් සුපුන් රාගික ලෙස උපරිම වින්දනයක් ලැබුවෙන තරූද කිසිදා නොලැබුන අද්දැකිම් ලැබුනත් තම පතිවත පුජා කිරිම නිසා හිතේ දැඩි කලකිරිමෙන් හා වෙදනාවෙන් ඇස් වල කදුලු පුරවන් බලා හිටියේ සුපුන් කරන දේ ගැනය අනේ අයියේ දැන් ඇතී නවත්තන්නකෝ මට අමාරුයී.. අමාරුවෙන් වචන ගැට ගහ ගත් තරූ අනේ මැනික තව ටිකයී.. කිසිත් නොඇසුනා සේ සුපුන් සතුටු විය.... මැනික මන් මගෙ මැනිකට ගොඩාක් ආදරෙයී.... කියල නලලට කිස් එකක් දෙන ගමන් සුපුන් තරුගෙන් බිමට බැස්සේ තරුට දරගාත නොහැකි වෙදනාවක් ඉතුරු කරමින්... අනේ මගෙ රත්තරන් මාව දාල යන්න එපා මගෙ හැමදෙම ඔයා වෙලා ඉවරයී අනේ අයියේ කියමින් හඩා වැටුනෙය... මන් දාල යන්නෙ නෑ මගෙ පන දැන් ඇදුන් ඇද ගන්නකො අපි යමූ.. දෙන්නම ලැස්තී වෙලා හොටලෙන් එලියට ආවෙ ගෙදර යන්න හිතන් එදා දවසම අඩ අඩ කාලෙ ගෙවපු තරු නිතරම සුපුන්ට කොල් කලා.....



         දෙදනාට ලැබුන හැම නිවාඩුවකටම හැම නිදහස් වෙලාවකටම තරුව හොටෙල් එකකට එක්කන් ගිහින් එකතු වෙන්න සුපුන් පුරුදූ උනා.... දෙන්නගෙ ආදරේ රාගික බැදිමක් බවට ඉබෙම පත් උනේ සුපුන් තමන්ට ඔන දේ ලබා ගැනිමෙන් අනතුරුවය... වෙනදා මෙන් කොල් පනිවිඩ නොමැතී නිසා තරුගෙ හිතේ බය ඇති වෙන්න ගත්තේ සුපුන් තමන්ව මග අරින බව තෙරුන නිසා .. නමුත් හම්බෙන හෑම දාම තරුගෙන් සතුටු වෙන්න සුපුන් පුරුදූ උනා..


          එදා කලින් ලෙක්ශර් ඉවර උන නිසා සුපුන්ව බලන්න යන්න හිතන් තරූ එනකොට ඇස් අදහා ගත නොහැකි දෙයක් දැක්කේ..... දෙයියනේ සුපුන් අයියා තමන්ගෙ හොදම යාලුවෙක් වෙන රශ්මි එක්ක අතින් අල්ලන් සුපුන් ගොඩාක් ලන් වෙලා.. රශ්මි කියන්නෙ නගරෙ හැදුන ඉහල පැලැන්තියේ ගැනු ලමයෙක් පොශ් කියල හිතන් ඉන්න සුදූ ගැනු ලමයෙක් .... ඇස් දෙකෙ කදුලු පුරොගෙන එතෙන්ට දුවගෙනගිය තරූ අනේ අයියේ ඇයී මට මෙහෙම කරේ කියලා අහනකොට සුපුන්ට තරහ ගිහින් අනේ කටවහන් ඉන්න නන්ගි මන් තමුසෙ එක්ක හිටියෙ තමුසෙගෙ ඇගට විතරයී දැන් පාඩුවෙ ඉන්න නන්ගී මට තමුසෙ වගේ ගොඩෙ එකියක් හරියන් නැ කියමින් බනින්න පටන් ගත්තේ හිතේ තිබුන වෙදනාව දෙගුන තෙගුන කරමින්.. අනේ අයියේ මට ඔහොම කරන්න එපා අපි හිටපු විදිය අමතක මගෙ අයියේ අනේ මාව මැරෙයි අයියේ මට ඔයාව ඔනී හෑමදෙම දුන්නෙ ඔයාව මගෙ මුලු ලොකෙ කරන්.. අනේ ඉන්නවා තමුසේ ඔය වගෙ තව කී දෙනෙක් එක්ක ඉන්න ඇද්ද... කවදාවත් බලා පොරොත්තූ නොවුන විදියට තමන්ට සුපුන් බැන්නෙ තරුශි අතින් අතට මාරු වෙන සෙල්ලම් බඩුවකට සමාන කරමින්... එතනින් සුපුන් රශ්මි එක්ක ගියේ තරුව තනි කරමින්...



          එදා බොඩිමට ආවත් ජිවිතේ ඇය රැවටුන නිසා වෙදනාවෙන් හඩමින් කාලෙ ගෙව්වෙය ගැහැනියකගෙ තිබියයුතූ පතිවතද ඇයට දැන් අහිමි නිසා ඇය ජිවිතෙන් තවත් පහලට ඇද වැටුනී එදා හවසම අම්මව බලන්න ගෙදර ගිය තරූ අම්ම බදාගෙන අඩන්න පටන් ගත්තේ පොඩි ලමයෙක් වගේ... තරු ගැන බය උන අම්මා මොකද මගෙ දුවේ අඩන්නේ එහෙම අහනකොට අඩ අඩා උන හැමදෙම තරූ අම්මට කියන්න ගත්තා මට සමා වෙන්න අම්මේ කියමින්.. දුවට උන දෙ දෑනගත් පවු එක වරම නිහඩ උ අම්මා කිසිත් නොකියාම පිලිකන්න දෙසට ඇදුනේ දරාගත නොහැකී වෙදාවෙනී... 


           එක පාරටම පපුවෙ අමාරුවක් හැදුන නිසා අම්මා එක පාරටම බිමට වැටුනේ තරු බලා ඉද්දිමයී 


අම්මේ!..............


තරුශී දුවගෙන ගිය ගමන් අම්මව එක්කන් ඉස්පිරිතාලෙට ගියේ තිබු වෙදනාව දෙගුන තෙගුන කර ගනිමින්..... එ වන විටත් ඇගේ අම්ම මෙලොවින් සමු අරගෙන ඉවරයී .... ඇගේ අවසන් කටයුතූ කිරිමෙන් අනතුරුව තරුගෙ කැම්පස් ජිවිතයද අවසන් විය... ඇගෙ ආදර නැති උ වෙදනාව හා තම මවගේ අභාවයද උහුලා ගත නොහැකී ඌ නිසා මානසිකව ඇද වැටුනෙය... තම පියාටද නිසි ලෙස බෙහෙත් නොමැතී ඌ නිසා ඔහුද මෙලොවින් සමු ගත්තේ තරුව තවත් තනි කරමිනී... තමන්ට කිසි කෙනෙකු නොමැතී නිසා ජිවිතෙන් කඩා වැටුනූ තරුශී කැමට ආහාර නොමැතිව දවස් අනන්තව තිබුනී...


          ගෙවල් ලග කුලි වැඩක් කරමින් ජිවත් උනත් දිනපතාම තමන්ට වැඩ ලැබුනෙ නැතී නිසා ඇගේ ශරිරය ඉතාමත් කෙසග විය පෙර තිබු සුන්දරත්වය නොමැතී වී අවුරුදු 40ක පමන වියරු පෙනුමක් ඇයට ලැබුනී.. 


      වෙදනාව ඉවසා ගත නොහැකී ඌ තරුශී අවසානයේ සිය ජිවිතය අහිමි කර ගත්තේ ආදරයක් නිසා තම මුලු ජිවිතයම විනාස කර ගනිමිනී....


            ආදරය කෙතරම් සුන්දර උවත් වැරදී කෙනකු සමග ආදර කිරිම නිසා තම මුලු ජිවිතයම අන්දකාරයෙ ගිල්ලවා ගැනිමට කලින් හිතන්න ආදරයට ආදරෙ කරන්න ඔබට ආදරෙ කරන කෙනකු සමග ජිවත් වෙන්න❤️❤️ 




         ❤️අනු ශානූ❤️

Report Page