💔😟😔😟💔

💔😟😔😟💔

no name

ඉබේටම හද ඔබ සොයන විට

මතක පොත මන් පෙත වුණා



මතක පොත පෙරලෙවෙන හැමවිට

දෙනෙත කදුලින් බර වුණා

මටම නොදැනිම මගෙම දෙනෙතින් 0

නුඹෙ නමට කදුලැල් උනා



කදුලට කදුල එකට හමුවී

මා දවන කදුලක් මවා

එක් නිමේශෙක පතිත වී එය

මතක පොත මත ඉහිරුනා



මතක පොත බොද වී ගියද

මගෙ හදෙහි ඔබෙ රුව ඇමිනිලා

හෑම මොහොතම මටම නොදැනිම

ඔබෙ නමට කදුලැල් ලියැවුණා




නුඹට නොදැනෙන මට දැනෙන

මෙය

පෙමක්දෝ මට සිත් වුණා


..........................................................................................................................................................................................................................................................

Report Page