YZoneAcademy

YZoneAcademy

🏆🏆🏆🏆🏆🏆🏆🏆

YZoneAcademy

👉මෙම සමූහය ගැන තොරතුරැ👇


🙏අායුබෝවන් සුබ දවසක් යාලුවනේ🙏


🥺මේ වසංගතය නිසා ඔබේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලාද 😔

අාර්ථික අපහසුතාත් අැති නේද නොමිලේ අැති පන්තිවත් සොයා ගැනීමට අපහසුයිද😢


👉මෙන්න සෑම වසරකම සහ සෑම විෂයකම නොමිලේ අැති පන්ති වල ලින්ක් එකම වහලක් යටින් Y Zone Academy අනුග්‍රහය යටතේ පවත්වනු ලබන අතර එේ සදහා ඔබගේ මිතුරන්ටත් අාරාධනා කරනවා🙏


😘ඔබගේ පහසුව සදහා අප මේ සිදු කරන ක්‍රියාවලියට ඔබත් දායක වන්න යාළුවන්ව අැඩ් කරන්න එේ එයත් අසරණ වෙලා අැති නේද එබැවින් එේ අයත් අැඩ් කරන්න😘


💢ඔබගේම පහසුව සදහා අප Telegram වල group එකක් සංවිදානය කර අැත Telegram තියෙන අය අනිවාර්යෙන් මෙයට අැඩ් වෙන්න🙏


https://t.me/joinchat/s1ZBlv5sOjtkOGI1


🖊️Telegram පහසුව නැති අය පමණක් අපගේ Whatsapp group වලට අැඩ් වෙන්න


🪀https://chat.whatsapp.com/HsYbBt1kpJW9UnN2gBxWLW 🪀


🥇ඉගෙන ගන්න අාස අය join වෙන්න🥇


අපගේ සමූහ වලින් ඔබට👇


📌3 වසරේ සිට 11 වසර දක්වා නොමිලේ අැති පන්ති වල ලින්ක් ලබා ගත හැකිය


📌අධ්‍යාපනික තොරතුරැ ලබා ගත හැකිය


📌Quiz හරහා google form හරහා අප විසින් සපයන Online With Study (තාක්ෂණය සමග ඉගෙනීම) යටතේ ඔබට ප්‍රෂ්ණ වට සදහා මුහුණ දීමට අවස්ථාව අැත(Telegram group එක තුල 100 සම්පූර්ණ වූ පසුව පමණයි)


🔖ඉක්මන් කරන්න කාලය සීමිතයි


👉අමතක කරන්න එපා යාලුවන්ටත් කියන්න අප හා එක්වන්න


📝ස්තුතියි


📚📚📚📚📚📚📚📚



Report Page