,

,

නැත්නම්...🤧 අහින්සක මගෙ පඩිය කපයිද? 


 තමුසෙ පරක්කු වෙලානෙ ආවේ


ඉතින් පුස් ඌරෝ ඔහේ ආවෙත් ඒ වෙලාවෙමනෙ


😡 පාරූ මේක මගෙ ඔෆිස් එක


නැතුව මගෙද? 



මේ පාරූ මන් බොස්


ඉතින් මන් බොස් කියලා කිව්වද? 


මේ පාරූ ... කට වහපන් 



මේ හැම දෙයක් දිහාම තිසර බලන් ඉන්නෙ හිනා වෙවී😅  


අම්මෝ අම්මො උබ නම් මාරයි නන්ගි


ඇයි ඒ, මන් සුට්ටක් ඔලුව නවලා ඇහුවා.


🤣 ආකාශ් තොට පුස් ඌරලු අම්මෝ 


උබ කට වහපන් තිසරයා මගෙන් මැරුම් නොකා😡 



මේ පාරූ.... 


ඇයි මොකො සර්


තමුසෙගෙ හැකර කට වහනවා.ඊරි.


කවුද ඊරි මමද? ඔහේනෙ පුස් ඌරා සයිස් එක බලනවකො


😖 පාරූ......


ඇයි සර්, 


තමුසෙ මගෙ තරහා අවුස්සනවා. 


කුනු ගොඩක්ද? 


🤣අම්මෝ අම්මෝ ආකාශ් ..... මොනාද ඕයි මේ කියන්නෙ



දකින දකින තැන හිදින්නේ ඔයා ඇස් කොනින් මා දිහා..... ( පාරූගෙ රිගින් ටෝන් එක ඈ.) 



මොකො කොල්ලද තමුසෙගෙ? 


ඔව් .... පාරූ එහෙම කිව්වේ ආකාශ්ට දැනෙන්නමයි


ඒක අහපු ආකාශ්ගෙ මූන ටිකක් වෙනස් උනා.



හෙලෝ...ඔව් තාත්තා ආවා ... හරි මන් වැඩ තාත්තා... බුදු සරණයි. 


තාත්තා කිව්ව සැනින් කොල්ලාගෙ මූන ආයෙමත් ආලෝකෙන්පිරුණා.


හදිස්සියට පෝන් එක දාගනිද්දී... සයිඩ් බෑග් එක බිමට වැටුනා.


ඒකෙ ඇතුලෙ තිබුනු පේපර් කටර්, බ්ලේඩ් ,පර්ෆියුම් , නේල් පොලිශ් මේවා දැකපු හැටියේ තිසර ආයෙමත් මේසෙ උඩට නගිනවා.



තමුසෙ මැරයෙක්ද ඕයි🤨


ඇයි මොකො😏 


පේපර් කටර් ,බ්ලේඩ්☹️ 


ඔව් මොකො 


තිසර... මේ උබ... 


කෝ බන් උබ😕 


මන් මේ උඩ 


උබ මොකො බල්ලො උඩ😡 බැහැපන් 


බෑ.... මට මගෙ පණ ඕනි.උබ මැරියන්


බැහැපන් යකො😡 මේකිට බය නොවී


දෙන්නා රණ්ඩු වෙන්න කෝ දෙනවා සල්ලි


ඇයි තමුසෙට එපා කිව්වෙ


ඕනි දැන්.... 


ආ ගනින්... 


පැය බාගයයි😡 ඕකෙ


ඕකෙ 


( කතාව කෝමද කියලා කියන්න🥺)


Report Page