✔️✔️✔️

✔️✔️✔️

Kavee💟

ළමයි...... මට අද අපේ සර් කෙනෙක්ගෙන් advice එකක් ලැබුණා..... මං හිතුවා ඒක ඔයාලටත් කියන්නෝනෙ කියලා.....😍


ගොඩක් අයට,

සිහින✔️ 

දැක්ම✖️


අපි හැමෝටම හීන තියනවා...... exam results ආව දවසට අපේ ගෙදර මේ වගේ වෙයි,මං යන්නෙ මේ campus එකට, ගිහින් වැඩ කරන්නෙ මෙහෙම, මං doctor කෙනෙක් උනාම ලෙඩ්ඩු බලන්නෙ මෙහෙම, මං යන්නෙ මේ වාහනේ, මං ඉන්නෙ මේම ගෙදරක...... වගේ ගොඩාක් හීන තියනවානෙ නේද.....

ඉතින් හීන දකින එකේ වැරද්දක් නෑ, හීන දකින්නොනි. ඒත් ළමයි අපිට දැක්මක් තියෙන්නොනෙ ඒ හීනෙට යන්න... ඒ කියන්නෙ හීන විතරක් මදි ඒ හීනෙට යන්න වැඩ කරන්නෝන විදිය සහ වැඩ කරන්නත් ඕනෙ😊

තේරුණා නේද...........


සිහින✅

දැකම✅


තව අපේ සර් කිව්වා අපේ කාලය කා දමන පස් දෙනෙක් ගැන.......👇


♦️නින්ද

♦️TV එක

♦️ phone එක

♦️ප්‍රේම සබඳතා 

♦️අසීමිත ලෙස සිහින දැකීම(හීන වල විතරක්ම කාලය ගත කිරීම)


ඉතින් ළමයි අපිට පුළුවන් මේ කාලය කා දමන පස් දෙනාව අයින් කරගෙන time manage එක හොඳටම කරන්න එතකොට අපිට වැඩ කරන්න තියන කාලය නිකන් නාස්ති වෙන්නෙ නෑ.......


අනික ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙනෙ පාඩම් කරන්න කම්මැළි වීම සහ පාඩම් කරන්න හිතෙන්නෙ නැති එක ☝ මේවට උත්තර ඔයාලා ළඟම තමා තියෙන්නෙ හරිද..... වෙන අයගෙන් උත්තර හොයනවට වඩා තමන්ම තේරුම් අරගෙන ඒවට උත්තර හොයාගෙන හොඳට වැඩ ටික කරන්න... එක දිගට දවස් තුනක් එකම වෙලාවට පාඩම් කළාම ඒක පුරුද්දක් වෙනවා.... ඔයාලත් try කරලා බලන්නකෝ..... 

හැමෝම පරිස්සමෙන් වැඩ ටික හොඳට කරන් යන්නකෝ...... බුදු සරණයි.....Good luck👍


මම

kavee✍

Report Page