🤷🤷

🤷🤷

.....

බතක් මාලුවක් පිසලා ගන්න බැරි...

පිරුනු කලේ දිය උකුලේ තියනු බැරී...

මිදුලේ රටා තියලා අතු ගානු බැරී...

මෙවුනි ලදුන් බදිනා හිමි පස් ද කතී...


හාල් පතක් ගරලා ගෙට ගන්න බැරී...

රෙදි ටික සෝදලාවත් මිරිකන්ඩ බැරී...

කන්නට වෙන්නෙ කඩ කෑමයි නෑනෙ කරී...

සක්කරවට්ටමක් බැද ගත්තොතින් සොරී...


දවසයි බැදලා ගෙන ආවෙත් ගෙදරකට...

ඉවරයි මගේ පඩියම මේකප් වලට...

කෑවෙත් කඩෙන් විතරයි සති හතරකට...

උබලා හොඳයි වැස්සියො නැති ගාලකට...


             උපුටා ගැනීම අවසන්...

Report Page