🖤🖤🖤🖤

🖤🖤🖤🖤

ආයු ආරාධ්යා
🖤🖤

දැන දැනත් ගව් ගනාන් දුර වුනාත් ලං වෙන්න

හිතුවේම කවදාහෝ සිතිජයේදි එක්වෙන්න

ඉඩ තියා සදවතියේ කදුලු වැහි පිලිගන්න

අවසරයි සිත් අහසේ නුබේ මතක අහුරන්න

⁣ප්‍රේමියේ.......

කඳුලකින් දියවෙලා යන්න පෙර මැකෙන්න

නළල මත නුබේ අවසන් හාදුව තබන්න



Report Page