.......

.......

Pissa

හිත හදා ගන්න දැන් මන් තනියම ඉන්න පිස්සෙක් වගේ...😜💔

හැසිරෙන්න පුරුදු වෙලා...

දැන් ඒක හරියට ඒක බෙහෙතක් වගේ.....💊

අඬන්න ඕන කියල හිතුනාම හිත කෑ ගහනවා...💔

අඬන්න කදුළු ආවත් හිතේ හිරකන්....

පිස්සෙක් වගේ හිනා වෙනවා කොයි වෙලෙත්..😂😜🤪

දකින උන් කියයි තොට පිස්සු කියල👥👥

ඇත්ත හොඳටම පිස්සු..මන් උන්මත්තකයෙක්..පිස්සෙක්...🤪😜

කොච්චර හිනා උනත් හිත ඇතුලෙන් කෑ ගහහා අඩනවා...

ඒත් හිනා වෙලා ඉන්නවා...

මන් කැමති නෑ මගේ කදුළු ලෝකෙට පෙන්නන්න.

මන් ශක්තිමත්..ලෝකේ ඉස්සරහ....😏💪👊

ඒත් මං හරි දුර්වලයි...😔

මන් විතරයි ඒක දන්නේ...

කවදාහරි හැමදේම අමතක කරන්න පුළුවන් කියල හිතුවට ඒ හැමදේම හැම වෙලේම මතක් වෙනවා...😪

ඒ වෙලාවට හිත කෑ ගගහ අඩනවා...

හිනා වෙනවා...😂🔫🃏

බියර් එකක් බොන්න ඕන..🍺

දුක නැති වෙනකං බොන්න ඕන..🥂

හිටං ඉන්න බැරි වෙනකං බොන්න ඕන...

කදුළු ආයේ එන්නේ නෑ කියල හිතෙනකන් මට බොන්න ඕන...🥃

ඉස්සර වගේම හැමදේම ආයේ හරි යනවා නං...

ආසයි ඉස්සර ඉඳිය වගේ ඉන්න..😌🖤

එහෙම ඉන්න බෑ මට...

මොනවා කරන්නද.

මන් ලබපු හැටි නේ..💔



මොන දේ උනත්

මල් පෙත්තක් උඩ ඉඳන් බලන ලෝකෙට වඩා 🌼

කටුකම්බි ඇනිලා ගල් වලට හිරීල

අත පය තුවාල වෙලා 🤕

අන්තෙටම වැටිච්ච ජිවිතේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේ..😎🔥

කවදාහරි දිනන්න පුළුවන් එහෙම කෙනාට විතරයි🔥😏



✍️

......පිස්සා ........

Report Page