🎵🎶🎸

🎵🎶🎸


19කොටස-අවසාන කොටසට පෙර කොටස

"නංගි ඉෂාර........."


"අනේ අයියේ කියන්නකෝ ඉක්මනට"




"ඉෂාරව accident වෙලා😢😢"


"මොකක්????😭😭😭😭"


"ඔය ඉතින් අඩන්න එපා!!"


"මන් කොහොමද අයියේ .හිනා වෙන්නේ😭😭😭😭මගේ අහිංසකයට ඇයි මේහෙම උනේ😢😢😭"



"හරි දැන් අඩන්න එපා

අපිටත් දුකයි මොනා කරන්නද?😢"


"එයාට ගොඩක් ආමාරුද?"😭😭😭😭



"ම්ම්...."


"අනේ😭😭😭😭"


මම හොදටම ඇඩුවා.අම්මා ඇවිත් ඇහුවහම මට කියා ගන්න බැරි තරමටම මන් ඇඩුවා.අම්මා විස්තරේ අහ ගත්තේ විරාජ් අයියගෙන්😢😢


"අම්මේ මන් යනවා hospital😭😭"



"මාත් එනවා".අම්මා කිවුවා😭😭



AT THE HOSPITAL



" අනේ ඩොක්ටර් එයාට මොකද?😭😭"මහ හයියෙන් අඩමින් මන් ඇහුවා.



"මිස් පේෂන්ට් ගේ කවුද?"


"මේ එයාගේ girlfriend ඩොක්ටර්"විරාඡ් අයියා කිවුවා.



"ම්ම් එයාට හොද වෙයි

බය වෙන්න එපා!"



"කො මේ පේෂන්ට් ගේ දෙමව්පියෝ"

"ඩොක්ටර් එයාලා එන ගමන්

එයාලා ඉන්නේ මුලතිව් වල.ඉතින් එද්දී හවස් වෙයි"


"එහෙමද?ඔයා මෙයාගේ යාලුවනේ.පොඩ්ඩක් එන්නකෝ"

"හරි ඩොක්ටර්"





එයාලා මොනාහරි කථා කලා කියලා මට තේරුනා😭😭



"දෝනි අද උමා බාප්පලා එනවා කිවුවා.ඒක හින්දා අපි ගිහින් එමු"


"අම්මා යන්න මන් පස්සේ එන්නම්"😢


"හරි ඒනම්"



ඔන්න මට එතකොටම කෝල් එකක් ආවා.


"හෙලෝ..."

"අහ් මැනික මොකද උනේ ඔයාගේ කොල්ලට"


"රයන් ඔයා??

ඔයා නේද මේ ඔක්කොම කලේ

මන් තමුසෙට ඉන්න දෙයි කියලා නම් හිතන්න එපා😢😠"



"ඉතින් මන් කිවුවනේ ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නේ නෑ කියලා"



"මේ තමුසේ මගෙන් අහ ගන්න හදන්නේ....."

"කවුද මේ ?"විරාජ් අයියා ඇහුවා

"ඔය ඉෂාර අයියව accident කරපු පාහරයා😠😠"



"කෝ දෙන්න මන් කථා කරන්නම්"විරාජ් අයියා ෆෝන් එක අර ගත්තා.


"අඩෝ කාලකන්නියා.තෝ හින්දා ඉෂාරට මොනා හරි උනොත් මන් තෝව බාවනවා දැන ගනින්.බල්ලා"

එහෙම කියලා ෆෝන් එක තිබ්බා.


අපි කාටවත් ඇතුලට යන්න දුන්නේ නෑ එයාව බලන්න😢

එලියේ ඉදන් මන් එයා දිහා බලන් හිටියා.😢වයර් ගොඩක පැටලිලා ඉන්න හැටි බලන්නත් දුකයි😭ඒක දකිද්දි මන් තවත් හයියෙන් ඇඩුවා😭

ටික වෙලාවක් ගියාම සවී , වෙනු යි දුවගෙන ආවා hospital එකට.


"නිෂා...."

"අනේ සවී මගේ ඉෂාර අයියා😭😭😭😭😭😭😭"


"අඩන්න එපා මැනික.එයාට හොද වෙයි😢"



"අනේ මට බෑ එයා එහෙම ඉන්නවා බලන්න"

"මොනා කරන්නද බන්.කවුද මේක කලේ?"


"අර රයන් තමයි😠😠😬"

"මන් ඕකව මරනවා"


"මොනාද මේ කියවන්නේ"වෙනූ කිවුවා.



එතකොටම තව පේෂන්ට් කෙනෙක් ගෙනාවා.

"ඩොක්ටර් මෙයාට හොදටම අමාරුයි😦"එතන හිටපු නර්ස් කිවුවා


"ඉක්මනට මෙයාව කොහොම හරි බේර ගන්න ඕන"


මන් එතනට ගිහින් බැලුවම


මම දැකපු දෙයින් පුදුම උනා😲😲😲😵😵😵



මොනාද නිෂා දැක්කේ👀

Comments දාගෙන යන්න.

අවසාන කොටසින් හමුවෙමු.

බුදුසරණයි🙏

Report Page