💖

💖

neha2k01

අන්තරායට ලක් වූ (Endangered) =EN


වනමය නෂ්ට වීමට ඉතා ඉහල අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක පවතී නම් එය අන්තරායට ලක් වූ තක්සෝනයකි.

උදාහරණ ලෙස අලියා ,

ඇතා,

වෙසක් ඕකිඩ් හඳුන්වා දිය හැකි ය .

නශ්ට වූ (Extinct ) = EX


තක්සෝනයක් වඳ වී ගොස් ඇති බවට සලකනු ලබන්නේ එහි අවසාන ජීවියා මියගොස් ඇති බව සැකයකින් තොර ව තහවුරු වූ විටදීය 

උදාහරණ ලෙස මුරුසි දිවයිනේ වාසය කළ ඩෝ ඩෝ පක්ෂියා ,

උතුරු ඇමරිකාවේ වාසය කළ ලෝම මැමත් ,

රනිල ශාකයක් වන crudia zeylanica 

හැඳින්විය හැකි ය . 


✍️නේහා🌷

Report Page