ස්නේහයේ දාසිය (1)

ස්නේහයේ දාසිය (1)

🌹දිලිණි🌹


ස්නේහයේ දාසිය 🥀



🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀



එහාට වෙයන් බැල්ලි


අනේ අයියේ...ඔයා හොදටම බීලනෙ මොකද මේ


කියන සිංහලක් තේරෙන්න නැද්ද ගෑනියේ එයාට පලයන් මගෙන් මැරුන් නොකා


අනේ මහත්තයෝ...


පලයන් යකෝ මොන කරදරයක්ද මේ එහාට වෙයන් ගෑනියේ


මොකද සිතුම් මේ



පලයන් යන්න ශිට් ජරා ගෑනු


🌹🌹🌹


"මම වරුනි සියත්මා ඒකනායක මම බැදලා දැන් අවුරුදු දෙකක් වෙනවා මගෙ අම්මයි තාත්තායි නැති උනේ මම බැදලා මාස දෙකකින් එයාල නැති උනේ ඇක්සිඩන්ට් එකකින් අඩුම ගානෙ මට එයාලගෙ මූනවත් බලන්න බැරි උනා ඒ දෙන්නගෙම මිනී සීල් කරල තිබ්බෙ ඒ තරමටම ඩැමේජ් වෙලා...

දැන් මට කියලා මේ ලෝකෙ ඉන්නෙ සිතුම් විතරයි ඒත් එයත් කිසිම හේතුවක් නැතුව මට බනිනවා ඒ මදිවට දැන් මාසෙක විතර ඉදන් ගෙදර එන්නෙ හොදටම බීලා කවදාවත් නරක විදියට කතා කරලා නැති එයා දැන් ගෙදෙට්ට එන්නෙ මගෙ වැරැද්දක් හොයාගෙන එයා එහෙම කෑගහනකොට මගෙ පපුව පැලෙන්න වගේ..."


🌹🌹🌹


මම උදෙන්ම නැගිටලා ඉව්වෙ අයියට ඔෆිස් යනන පරක්කු වෙන හින්දා එයා මට කොච්චර කෑගැහුවත් මම මගෙන් වෙන්න ඕනි යුතුකම් කවදාවත් මගඇරියෙ නෑ...


මම තේ එකකුත් හදාගෙන උඩට ගියේ සිතුම්ව ඇහැරවන්න හිතාගෙන මම යද්දිත් එයා ඇහැරලා ලැප් එකේ මොනාද වැඩ


අයියේ මේ ඔයාගෙ තේ එක


මට ඕනි නෑ උබේ තේ අරන් පලයන් ඕක මෙතනින්


අනේ ඔයා උදේට තේ නොබී ඉන්නෙ නෑනෙ මේක බොන්නකො මහත්තයෝ...


කව්ද දන්නෙ ඕකට වහ දාල දෙනවද දන්නෙ නෑනෙ



"ඒකටනම් මට ගොඩක් දුක හිතුනා මම කවදාවත් එයාට වැරැද්දක් කරලා නෑ එයාට දැන් මම හදලා දෙන ඒවා කන්න බොන්නත් බැරිලු"


සිතුම් ඔයා මොනාද මේ කියන්නෙ මම කවද්ද ඔයාට වැරැද්දක් කලේ


උබට කිව්වම අහන්න බැරිද ගෑනියේ


"එහෙම කියලා එයා තේ එක අරන් මගෙ ඇගට විසි කලේ කිසිම ගානක් නැතුව වෙනදට පොඩි හීරීමක්වත් වෙන්න නොදෙන එයාම දැන් මට රිද්දෝනවා


මට තව මුකුත්ම කියන්න හයියක් තිබ්බෙ නැති හින්ද මම කාමරෙන් එලියට ඇවිල්ලා පිච්චුන තැන් වල ක්‍රීම් ටිකකුත් ගාගෙන බත් එකක් බැන්දෙ අයිය කඩෙන් කන්න කැමති නැති හින්දා "


🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹


💠හොද නරක කියලා comment එකක් දාගෙන යන්න


💠 මම දිලිණි


🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්‼

Report Page